නිලාම් ,හිල්මි ,වරුතන් කියලා මුස්ලිම් දෙමල අය හිටිය නම් මතකයි.සිංහල අයත් එකෙක් දෙකෙක් ඉන්න ඇති.දෙමල අය තව කීප දෙනෙක් හිටියා.මේ අය කොටින්ගෙන් කැඩිලා ආපු අය.ඒ අයව ප්‍රසිද්ධ කරේ නෑ.හමුදාපති බලගල්ල චන්ද්‍රිකාගේ මිනිහා හින්දා මේ අය ගැන අගැමති රනිල්ගෙන් වසන් කරලා හිටියේ.බලගල්ල මේ අය බෝම්බ එක්ක හංගලා තිබ්බේ රනිල්ට වැඩේ දෙන්න.ඒකේ දෙකක් නෑ.උඩුගම්පල හින්දා රනිල් බේරුනා.ඒක තමයි කියන්නේ, දේශපාලන ඝාතන වලට ආරක්ශක අංශ පටලවන්න එපා.ඒකෙන් ඒ අය නැති වෙනවා.පළවෙනි දේ දෙමල අය හිටියෙ නැ මිලේනියමි සිටිවල .හිටියෙ සිංහල හමුදා නිලධාරින් බොරැ නමි කියන්ඩ එපාරනිල් බේර ගන්ඩ පචනමි කෙලින්ඩ එපා
අනේ ඇත්තට මොන රටේ පොලිසියෙද සුනක අංශයේ එකෙක් රජ්‍ය විරෝධින් අල්ලන්ඩ ඇරියේ?????
උඹ සීන් එකේ ඇතුළාන්තෙ ගොතන්නෙ හරියට සුනඛ අංශෙ හිටපු එකෙක් වගේනෙ..!![]()











උඹ සීන් එකේ ඇතුළාන්තෙ ගොතන්නෙ හරියට සුනඛ අංශෙ හිටපු එකෙක් වගේනෙ..!![]()




ඕකා මචන් අරලිය ගහ මන්දිරේ සුනඛ අංශයේ ඉඳලා පස්සේ විමල්ගේ සුනඛ අංශයට දාලා.

රාජකාරිය තමයි බල්ලන්ගේ ගු අදින එක![]()


ලජ්ජා නොවී මේ පාරෙන් එන්න 11-27-2011 10:01 PM bath betta ube thaththa![]()
බත් ගොට්ටා නෙවෙයි නම් මු බත් බැලයා
පොනිමලෝ අපේ ටැක්ස් වලින් හදපු පාරේ යන්න උඹෙන් ඉන්විටෙසන් ඕනේ නැහැ යකෝ

ඕව කරන්නේ සුනිමල් නෙවෙයි බන්
ලඟදි බෝ උන වසංගතයක් තියනවා.
රජා හත්පොලේ ගු ගා ගත්තහම සිද්දිය ගැන එළකිරි එකේ thread එකක් ගියා කියමුකෝ.
එකෙක් දෙන්නෙක් try කරනවා ගු පැල්ලම හෝදන්න
බැරි උනහම set එකක් බහිනවා.
උන් කරන්නේ අර ඉන්න ආණ්ඩු ඉරෝධී අයව වෙන වෙන කතාවලට අදාල ගන්නවා.
නැත්නම් සෙට් එකම එකෙක්ව අල්ලාගෙන මද ගහනවා
මම ඕනනම් නම් වශයෙන් දාන්නම්
හැබැයි අපි ඔයිට වැඩිය අයියල දැකලා තියනවා
ටික කාලයයි
උඹ ඕව ගන්න ගන්න එපා මම හයක්ම දුන්න



ලගදි බෝ වෙච්ච සෙට් එකක් තමයි... එත් අපි මේකට අලුත් නෙවේ... අපි මෙච්චර කල කටවහගෙන හිටියේ... අපේ උන්ගේත් වැරදි තිබුන නිසා... එත් උබලා වගේ උන් දිගින් දිගටම නපුන්සක දේශද්‍රෝහී unp ඒක promote කර කර නැවත රට අගාදයකට ගෙන යනවා දැකපු හින්දයි.. අපි නැගී සිටියේ... අපිට තවත් මේවා ඉවසන්න බැහැ..