ලජ්ජා නොවී මේ පාරෙන් එන්න

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අපේ ගොඩත් අයට ඔක දිරවනේනෙ නැ වගේ,එහෙම දිරවන්නේ නැත්නමි සුපුරැදු පරිදි පරන පාරෙන් යන්න.කිසිම කෙනෙක් බලෙන් අරන් යන්නෙ නැ :lol::lol::lol:
    මේක මේ ආණ්ඩුවෙන් හදපු පාරක් ඒකේ යන්ඩ UNP අය අකමැතිනමි අනේ යන්ඩ එපා :lol: අඩුමගානේ පාර පැත්ත බලාගෙන බත්වත් කන්ඩ එපා :lol::lol::lol: පවි :lol:

    ඔයාගේ ගුරුතුමා මොකද්ද කැත කතාවක් කියල තිබ්බ දැක්කද ඔය අදි වේගී මාර්ගය සම්බන්දව
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මහා රජාගේ උතසවේ වන වෙන්නයි යන්නේ මෙහෙටනම් සුපිරියට වහිනවා.
    ආරංචි හැටියට එහෙටත් වහිනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයාගේ ගුරුතුමා මොකද්ද කැත කතාවක් කියල තිබ්බ දැක්කද ඔය අදි වේගී මාර්ගය සම්බන්දව

    ඔය කියන්නෙ මොන ගුරැතුමා ගැනද?:rolleyes::rolleyes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මහා රජාගේ උතසවේ වන වෙන්නයි යන්නේ මෙහෙටනම් සුපිරියට වහිනවා.
    ආරංචි හැටියට එහෙටත් වහිනවා

    දේශද්‍රෝහී වැස්සවලාහක දෙයියෝ :baffled:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    දේශද්‍රෝහී වැස්සවලාහක දෙයියෝ :baffled:

    වැස්ස වලාහක දෙවියෝ විජාතික බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකට අහුවෙලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වහිනවනමි කොචිචර දෙයක්ද,විවෘත කිරිම පැත්තකට දාල වෙන දවසක හරි කරන්ඩ පුලුවන්නෙ :yes:
    අරහේ අනුරාධපුර, පොළෙන්නරැව,වන්නි දිස්ත්ක්ක වලට නියගය නිමා කරමින් වහිනව.ඇත්තටම හොදයි.අහින්සක මිනිස්සුන්ට ගොවිතැනක් කරගන්ඩ පුලුවන්නෙ.වහින එක ගොඩක් හොදයිනෙ :yes::yes: අනික ඔක විවෘත කරන්ඩ පායයි :yes:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ch122011112710431.png
    :lol:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    උත්සවේ විනාඩි පහෙන් ඉවරයි අයියෝ පවු

    පින්නදුවටත් වහිනවා
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඇයි ලජ්ජා වෙන්නේ
    අනුන්ගේ පාරක බලෙන් යනවා නම් ලජ්ජා වෙන්න ඕනි
    යකෝ මේක හැදුවේ කාගෙවත් සල්ලි ගෙදරින් ගෙනල්ල නෙවෙයි අපි උඹ (උඹ නම් කනවා ඇත්තේ හම්බ කරලා නෙවෙයිනේ අර අපි ගෙවන ටැක්ස් එකෙන්නේ) කන හාල් ඇටේ පරිප්පු ඇටයේ පාන් ගෙඩියෙන් ගන්න ටැක්ස් එකෙන් නේ
     
    JavaR

    Banned
    Nov 13, 2011
    166
    14
    0

    ethakota mewa unp eken haduwe naththe mokada? meka haduwe Mahinda Janadipathithuma. ekata garu karanna igena ganin
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    උත්සවේ විනාඩි පහෙන් ඉවරයි අයියෝ පවු

    පින්නදුවටත් වහිනවා

    මන් හිතුවෙ උත්සවය වෙන දවසක තියේ කියල මන් දැක්ක කව්ද කෙනෙක් එහෙම පල කරල තිබ්බ ;););):P
     
    :yes: