උත්සවේ විනාඩි පහෙන් ඉවරයි අයියෝ පවු
පින්නදුවටත් වහිනවා
එතකොට අද ආණ්ඩුවේ news වලට පෙන්නන්න මොකුත් නැද්ද
උත්සවේ විනාඩි පහෙන් ඉවරයි අයියෝ පවු
පින්නදුවටත් වහිනවා
අනේ බොරු නොකිය හිටපන් ඕක පටන්ගත්ටෙහ් චන්ද්‍රිකාගෙ කාලෙ රනිල්ගෙ කාලෙත් ඕක තිබ්බඅපේ ගොඩත් අයට ඔක දිරවනේනෙ නැ වගේ,එහෙම දිරවන්නේ නැත්නමි සුපුරැදු පරිදි පරන පාරෙන් යන්න.කිසිම කෙනෙක් බලෙන් අරන් යන්නෙ නැ
මේක මේ ආණ්ඩුවෙන් හදපු පාරක් ඒකේ යන්ඩ UNP අය අකමැතිනමි අනේ යන්ඩ එපාඅඩුමගානේ පාර පැත්ත බලාගෙන බත්වත් කන්ඩ එපා
පවි
මන් හිතුවෙ උත්සවය වෙන දවසක තියේ කියල මන් දැක්ක කව්ද කෙනෙක් එහෙම පල කරල තිබ්බ![]()

අනේ බොරු නොකිය හිටපන් ඕක පටන්ගත්ටෙහ් චන්ද්‍රිකාගෙ කාලෙ රනිල්ගෙ කාලෙත් ඕක තිබ්බ

කෙරැනා කොරැනා මොකද නැත්තෙ ඒකනේ මේ රනිලුයි චන්දිකායි ඇවිත් විවෘත කරේ දැක්කෙ නැද්ද 
අර ඔක්කොම කරේ හමුදාපති කියුව වගේලු 

අනේ බොරු නොකිය හිටපන් ඕක පටන්ගත්ටෙහ් චන්ද්‍රිකාගෙ කාලෙ රනිල්ගෙ කාලෙත් ඕක තිබ්බ

එතකොට අද ආණ්ඩුවේ news වලට පෙන්නන්න මොකුත් නැද්ද

විවෘත් කරන එක තමයි හරි ලොකු වැඩේ නේද ? ඕක පටං ගෙන හදාගෙන ගිය එවුන් මොක්කුද නේද ? අනේ බන් උඹල වගේ කන පතට රෙන එවුන් එක්ක කතා කරලා වැඩක් නෑ . ඕකත් චන්ද ගුන්ඩුවක් නේ කටුනායකට යන පාර තාම හදලවත් නෑ , ඔක්කොම වැඩ කරේ චීනෙන් ආපු එවුන් රටේ මිනිස්සුන්ගෙන් වැඩ ගත්තෙත් නෑ ලාබත් යන්නෙ උන්ට . මට බය ඕකත් අර බලාගාරෙ වගේ හම්බා හදපු වරාය වගේ වෙයි කියලාකෙරැනා කොරැනා මොකද නැත්තෙ ඒකනේ මේ රනිලුයි චන්දිකායි ඇවිත් විවෘත කරේ දැක්කෙ නැද්ද
අර ඔක්කොම කරේ හමුදාපති කියුව වගේලු
![]()

පරණ විස්තර ටික්ලයි තව කවුරු හරි බත් ගොට්ටෝන්ගේ කයිවාරු ටිකකුයි
අට පාස් නැති දේශපාලකයින්ගේ පන්පොරියි නිවේදකයෝ කොළ බලාගෙන කියවපු පල හාලි දාල වෙලාව හදාගනියි![]()

රනිල්ට බැසිල් වගේ මල්ලි කෙනෙක් හිටපු නැති නිසාethakota mewa unp eken haduwe naththe mokada? meka haduwe Mahinda Janadipathithuma. ekata garu karanna igena ganin

අධිවේගී මාර්ගය ඉදි කොට ඇත්තේ මෙරට මූලික උවමනාවන් ජන අභිලාෂයන් නොකතකමින් බවත් එය, ඇතමුන්ගේ ජීවන සතුට අහිමි කර ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරංවශ මහතා කියා සිටී. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වීර මොනරවිල කැප්පෙටිපොල නිළමේතුමා මව් බිම වෙනුවෙන් දිවි පුදා වසර 193 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඊයේ පස්වරුවේ කොළඹ පැවති උත්සවයකට සහභාගි වෙමිනි.
‘ගොවියගේ කුඹුර ඒ පැත්තේ හිටියොත් ඒකට මේ පැත්තට එන්න ආයේ අර වටරවුම් මාර්ගයක් හරහා එන්න වෙනවා. දැන් කුඹුරේ ඉතිරි කෑල්ල කොහොම ද කරන්නේ කියලා ඒ ගොවියා ඔළුවෙ අත තියාගෙන කල්පනා කරනවා. අපි පිඹලා යනවා. අඩු ගානේ මේ පරිසරය ගැන මේ කාෂිකර්මාන්තය ගැන මොකක් හරි හාංකවිසියක හැගීමක් තිබ්බනම් කීයක් හරි වැඩියෙන් ගියත් අර කොන්ක්‍රීඩ් කණු උඩ එපැයි ඔය පාර හදාගන්න ඒක හිතන්නේ නැත්තේ ඇයි. ඊළඟට නෑදැයෝ වෙන්කරනවානේ දෙයි හාමුදුරුවනේ අර පැත්තේ හිටියා තාත්තා මේ පැත්තේ හිටියා දූ. දැන් ඉතින් පළයං වටරවුම් මාර්ගයෙන් එන්න වෙනවා. ඕක හදන්නමඑ ඕනි නම් අර කොන්ක්‍රීට් කණු උඩ ගියා නම් ඕක අස්සෙන් රිංගලා යයිනේ යන මිනිහෙක්. දැන් මේකේ පස් කණ්ඩිය හින්දා බල්ලෝ එන එක නවත්තන්න වෙනම දැලක් දාලා ඒ දැළට යන්න ඇති සෑහෙන වියදමක්’
.

විවෘත් කරන එක තමයි හරි ලොකු වැඩේ නේද ? ඕක පටං ගෙන හදාගෙන ගිය එවුන් මොක්කුද නේද ? අනේ බන් උඹල වගේ කන පතට රෙන එවුන් එක්ක කතා කරලා වැඩක් නෑ . ඕකත් චන්ද ගුන්ඩුවක් නේ කටුනායකට යන පාර තාම හදලවත් නෑ , ඔක්කොම වැඩ කරේ චීනෙන් ආපු එවුන් රටේ මිනිස්සුන්ගෙන් වැඩ ගත්තෙත් නෑ ලාබත් යන්නෙ උන්ට . මට බය ඕකත් අර බලාගාරෙ වගේ හම්බා හදපු වරාය වගේ වෙයි කියලා![]()

?????? ඔන්න පුලුවන් නමි කියමු බලන්ඩ
අපි මේ ලංකාවේ බන් හිටියෙ 
ඔයා අමිපාරෙද ඉන්නෙ කටුනායක පාර හදන හැටි පෙන්නෙ නැතුතෙ,අපි නමි කොළඔ ඒක හින්ද පේනව හදාගෙන යන හැටි පොඩිඩක් කොළඔ ඇවිත් බලන්ඩකෝ
චිනෙන් නෙමේ හදෙන් ඇවිත් හරි හදන එකනේ ඔනේ,ඔකේ වැඩ කරන්නෙ චිනේ අය ඇත්ත,ඇත්ත පොඩිඩක් ඇවිත් බලමුකෝ මෙහාට එතකොට පෙනෙයි චින්නු කියක් ඉන්නවද කියල වැඩ කරන්ඩ 

චින්නු හදපු පාරේ එහෙම යන්ඩ එපා බැරිවෙලාත් 

ethakota mewa unp eken haduwe naththe mokada? meka haduwe Mahinda Janadipathithuma. ekata garu karanna igena ganin

මට මැවිලා පේනවාසිරාවට? ඔය මුළු මහා පාරම තනියමද හැදුවේ?? පව්. එක තමයි මේ දවස් වල අව්වට කළු වෙලා ඉන්නේ අපේ ජනාදිපති තුමා.

කොළබ කටුනායක හදන්නෙ 2017 උබ ඔච්චර කඩේ ගියාට ඒකවත් දන්නෑ වගේඅනේ ඔයයි මායි දන්න පාර හදපු හැටි,මට කියනවද රනිලුයි චන්දිකායි ඔය ආසන්න වශවයන්100km වලින් km කියක් හැදුවද කියල?????? ඔන්න පුලුවන් නමි කියමු බලන්ඩ
අපි මේ ලංකාවේ බන් හිටියෙ
ඔයා අමිපාරෙද ඉන්නෙ කටුනායක පාර හදන හැටි පෙන්නෙ නැතුතෙ,අපි නමි කොළඔ ඒක හින්ද පේනව හදාගෙන යන හැටි පොඩිඩක් කොළඔ ඇවිත් බලන්ඩකෝ
චිනෙන් නෙමේ හදෙන් ඇවිත් හරි හදන එකනේ ඔනේ,ඔකේ වැඩ කරන්නෙ චිනේ අය ඇත්ත,ඇත්ත පොඩිඩක් ඇවිත් බලමුකෝ මෙහාට එතකොට පෙනෙයි චින්නු කියක් ඉන්නවද කියල වැඩ කරන්ඩ
චින්නු හදපු පාරේ එහෙම යන්ඩ එපා බැරිවෙලාත්
![]()

මේක එහෙම නොවේවා කියලා හිතමු 
අඩුගානෙ රජා පටන්ගත්තෙ නැති හින්දා 

කොළබ කටුනායක හදන්නෙ 2017 උබ ඔච්චර කඩේ ගියාට ඒකවත් දන්නෑ වගේ
අපිත් කැමතියි රට හැදෙනවට හැබැයි හම්බන්තොටයි අර කොහෙදයි කලා වගේ සැලැස්මක් නෑති අපේ සල්ලි කෝටි ගන් නාස්ති කරන වැඩ නොකරමේක එහෙම නොවේවා කියලා හිතමු
අඩුගානෙ රජා පටන්ගත්තෙ නැති හින්දා
![]()
]කොළඔ කටුනායක හදන්ඩ පටන් ගත්තෙ 2000 ඔයාගෙ චන්දිකාගේ කාලේ.ඒක 2002-2004 රනිල්ගෙ ආණ්ඩුව නතර කරා
දැන් ආයත් වැඩ පටන්ගෙන යනව එක්කො දන්නෙ නැ,නැත්නමි ඉන්නෙ අමිපාරේ 