ලඩ්කාවේ IT Interview ඔස්තාර්ලා

Abaya9001

Active member
  • Jun 11, 2017
    147
    135
    43
    එංගලන්තේ කම්පැනි එකක ඉන්ටවිව් එකක් තිබ්බා. ඒ කාලේ ස්කයිප් සහ Netop විතරනේ තිබ්බේ. කෙලින්ම ප්‍රොජෙක්ට් එකක් පෙන්නුවා. කිව්වා ඒක ස්ටඩි කරන්න කියලා පැයක් දුන්නා. කිව්වා මේ ප්‍රොජෙක්ට් එක හොස්ට් කරලා කොන්කරන්ට් යුසර් ලා 100K වගේ ලොකු ගානක් අවම එරර් එකක් එනවා. අන්න එක හොයලා කියන්න කියල. එච්චරයි. වැඩේ සරලයි කිව්වොත් ජොබ් එක. මාත් සෙලෙක්ට් උනා. පස්සේ මා එක්ක වැඩ කළා එකේම අය්යා කෙනෙක්. ඌ එකේ එරර් දෙකක් හොයාගෙන . අන්න එක නිසා තමා ලංකාවේ උන්ව තව ගන්න තීරණය කරලා තියෙන්නේ. මම ජිවිතේ මුණ දීපු අමාරුම වැඩක්.
    concurrent users la kohomada machan handle karanne.. ? uththaeth kiyalama yananako..thanks machan

    depends
    mamath accounting field eke interviews godak karala thiyanawa
    aduma gane CV ekak hadaganna thama ape unta be
    හොද පොයින්ට් ඒකක්..කොහොම සීවි ඒකක්ද ? ඔයාලා බලාපොරොත්තු වෙන්නේ ?
    ------ Post added on Apr 12, 2021 at 8:36 AM
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    gon na. email ekak gahaganna bari, hariyata requirement doc ekak kiyawaganna bari, class ekaka comment ekak, space ekak tiyaganna bari, melo passion ekak nati, aduma gane 10 years experience but SQL install karanna danne nati un tama 90%k interview enne. so probation dammat unge output eka 0i. e unata ilanne laxa ganan padi. karana job ekata passion ekak nathi un tama godak enne. coding nam 5 wasare untat puluwan dan. attatama kiuwot un oi ta wada hodata wada karanwa
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749

    sirawatama... ma lagai giya noolaka ,,, mama oya gena kiwwama SE kenek windows xp danna one ne wage hena line dapu set ekak hitiya..........

    kayya pamanai weda beri godak un inne feild eke. ekalawa aragena apita pissu hedenawa job eke
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    හොද පොයින්ට් ඒකක්..කොහොම සීවි ඒකක්ද ? ඔයාලා බලාපොරොත්තු වෙන්නේ ?
    ------ Post added on Apr 12, 2021 at 8:36 AM

    CV ekak specific wenna one
    Name and contact numbers with a recently taken photo (professional)
    job experience - sort by latest to old
    professional qualification - sort by the best
    educational - only the required qualifications - Msc > bachelor's > AL > OL (only the main subjects) - if required
     
    • Like
    Reactions: TWishwadeepa

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    ලංකාවේ අයිටී ඉන්ටවීව් මාරම ගොන්. ඇයි ද? කියලා මට නම් තේරෙන්නේ නැහැ. ගියපු ගමන් අහන්නේ

    What is class ? what is interface ? what is object ?
    what is difference between class vs object ?
    වයස කීයද ?
    ඇයි රස්සාවක් නැත්තේ ?
    What is encapsulation ?
    array sort කරන Method මොනවද?
    ගෙම්බගේ ජීවන චක්‍රය කියන්න

    වගේ දේවල් තමයි අහන්නේ..පුලුවන් තරම් උව 2.50 ට දාලා කතා කරන්නේ.

    මට නම් Programming වල methods, parameters නම් මෙලෝ දෙයක් මතක නැහැ

    හැබැයි,මාරම ප්‍රැක්ටිකල් වැඩ ගැන අහපු සුපිරිම ඉන්ටව් කිපයක් පමණයි මට සෙට් වෙලා තියෙන්නේ
    අපි වැඩ කරලා තවත් තැනකට යනකොට Full practical ප්‍රශ්න අහපු අතලොස්සයි මට සෙට්වෙලා තියෙන්නේ
    අනික ඒ්වගේ තැන් වලින් වැඩක් කරලා පෙන්නන්නත් අවස්ථාව දෙනවා..ඒතනින් තමයි ටැලන්ට් ඒක මනිනේ

    ගෙමිබගේ ජීවන චක්‍රය වැඩක් කරන කොට වැඩක් වෙන්නේ ඇයි ද ? කියලා මට නම් තේරනේනේ නැහැ. හැබැයි පොකුණක් හදලා ගෙම්බෙක් ව ගෙනත් දාන්න කිව්වොත් ඒ් විදිය කරලා පෙන්නන්න පුලුවන්
    සරලව කිව්වොත් Practical Knowledge ඒක ගැන මෙයාලා ප්‍රශ්න කරනවා හොරයි..

    ගූගල් කරලා ඒන ඉන්ටව් ලිස්ට් ඒකේ ප්‍රශ්න වලින් දැනුම මනින්න පුලුුුවන්..කියලා බහුතරයක් ඉන්ටව් පැනල් ඒකේ ඉන්න බයියෝ ටොයියෝ හිතන්නේ

    ඒහෙම පුලුවන් නම් ..ඒ් යකා ඒකාගේ
    අප්පගේ පුතෙක් නෙමේ බොලව් !!

    උඹලටත් තියන Experience බෙදාගමු මෙතැනින්.
    මම ඕක ගැන මේ ත්‍රෙඩ් වලම දාල ඇති. මම Interview 10කට වඩා ෆේල්. ඔක්කොම ඔයවගේ නිර්වචන. ලංකාවෙ ලොකුයි කියල කියන ඒවගෙ තමයි වැඩිම ඔහොම දේවල් ඇහුව. තව එකක සිස්සත්වෙ ලකුණුත් ඇහුව. පාස් උනේ Interview 3යි. තුනම ප්‍රැක්ට්‍රිකල්. ෆේල් වෙලා තියෙන්නෙ එක ප්‍රැක්ට්‍රිකල් Interview එකයි. ඒ Amazon එකේ. ඒකෙනම් සුපිරියට ප්‍රැක්ට්‍රිකල් මනිනව. 2 dimensional Array algorithm question 2ක්ලියන්න දෙනව. Time complexity එක අහනව. Algorithm එක වචනෙන් විස්තර කරන්න දෙනව ඇයි ඒක ඒ විදියට කලේ කියල අහන්න. ලංකාවෙ ගොබ්බ ඉන්ටවිව් වගේ නෙමෙයි ඒවගෙ Class මොකක්ද අහන්නෙ නෑ. මම ඇල්ගොරිදම් ලියාගත්ත ඒ වෙද්දි Time complexity මතක තිබ්බෙ නෑ. දැන් දන්නව Quality interview වල මොනවද එන්නෙ කියල.

    2 / 3 Dimensional Arrays or Sorting Algorithms
    Time Complexity

    Vocal Interview වලදි මම දුර්වලයි පොඩි Communication අවුලක් තියනව.

    දැන් මම Interview යන්නෙ නෑ ඉන්න එකේ ඉඳල මගේම වැඩක් පටන් ගන්නව. ඒ තරමටම ලංකාවෙ Interview එපා උනා.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....

    oka thama awula godak than wala saha interview ena unge. nested wechcha for loop dekak dakka gaman kiyana O(n^2) kiyala. mokakda n kiyala ahuwama no idea.samahara welawata for loop deka duwanne different data set dekak uda. ewa gana hithalama na. anika hariyata assume karanawa clarify karaganne nathuwa.
     
    • Like
    Reactions: TWishwadeepa

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    ජොබ් එකක් ඇඩ්වටයිස් කරාම 2000+ එනව. ක්ලාස් එකෙයි ඔබ්ජෙක්ට් එකෙයි වෙනස කියන්න බෑ ඔතනින් 1500කට විතර. ඕව සරල ප්‍රශ්න තමයි. සංකීර්ණ ප්‍රශ්න ඉන්ටවිව් වලදි අහන එක තේරුමක් නෑ ටෙස්ට් එකක් වගෙ දෙන්නෙ නැතුව.
    Yet they all are Software Engineers....... :P
     
    • Haha
    Reactions: topkollek

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    oka thama awula godak than wala saha interview ena unge. nested wechcha for loop dekak dakka gaman kiyana O(n^2) kiyala. mokakda n kiyala ahuwama no idea.samahara welawata for loop deka duwanne different data set dekak uda. ewa gana hithalama na. anika hariyata assume karanawa clarify karaganne nathuwa.
    Lankave gena kiyala vedak na. dijkstra vala time Complexity eka explain karanna kiwwa lower bound valin explain karama upper bound valin explain karannalu. Ekalu standard way eka. Anthimata explain karala kiwwa oka nemai standard way eka average bound eka kiyala. Mail enava not selected lu. 🤣🤣🤣 Interviewer karana unuth oya bottuwama thama
     
    job eka kepai nam ... monawa kiwath gannawa..

    wishwasa karapan mama eka interview ekakata certificate aragena gihilla. ne..... application eke copy eka file eke dagena yanne. kawadawath tie ekak damme ne. konde rawla , weda dala hadagena gihin ne. hebei giya interview walin 95% wala mawa select una. gaththe nethi ewage magen ahuwe accounts, wage dewal. mata berima de nisa ewa mama fail
     
    • Like
    Reactions: TWishwadeepa

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මම ඕක ගැන මේ ත්‍රෙඩ් වලම දාල ඇති. මම Interview 10කට වඩා ෆේල්. ඔක්කොම ඔයවගේ නිර්වචන. ලංකාවෙ ලොකුයි කියල කියන ඒවගෙ තමයි වැඩිම ඔහොම දේවල් ඇහුව. තව එකක සිස්සත්වෙ ලකුණුත් ඇහුව. පාස් උනේ Interview 3යි. තුනම ප්‍රැක්ට්‍රිකල්. ෆේල් වෙලා තියෙන්නෙ එක ප්‍රැක්ට්‍රිකල් Interview එකයි. ඒ Amazon එකේ. ඒකෙනම් සුපිරියට ප්‍රැක්ට්‍රිකල් මනිනව. 2 dimensional Array algorithm question 2ක්ලියන්න දෙනව. Time complexity එක අහනව. Algorithm එක වචනෙන් විස්තර කරන්න දෙනව ඇයි ඒක ඒ විදියට කලේ කියල අහන්න. ලංකාවෙ ගොබ්බ ඉන්ටවිව් වගේ නෙමෙයි ඒවගෙ Class මොකක්ද අහන්නෙ නෑ. මම ඇල්ගොරිදම් ලියාගත්ත ඒ වෙද්දි Time complexity මතක තිබ්බෙ නෑ. දැන් දන්නව Quality interview වල මොනවද එන්නෙ කියල.

    2 / 3 Dimensional Arrays or Sorting Algorithms
    Time Complexity

    Vocal Interview වලදි මම දුර්වලයි පොඩි Communication අවුලක් තියනව.

    දැන් මම Interview යන්නෙ නෑ ඉන්න එකේ ඉඳල මගේම වැඩක් පටන් ගන්නව. ඒ තරමටම ලංකාවෙ Interview එපා උනා.

    Lankawe un balanne unge organization ekata one wena dewal. Amazon eka balanne unta one wena dewal.

    ekai wenawas :)
     
    • Like
    Reactions: TWishwadeepa

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    CV ekak specific wenna one
    Name and contact numbers with a recently taken photo (professional)
    job experience - sort by latest to old
    professional qualification - sort by the best
    educational - only the required qualifications - Msc > bachelor's > AL > OL (only the main subjects) - if required
    හෑ.. ෆොටෝ මොකටද cv එකට? පොඩි discrimination එකක් තියනවානෙ එතන?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    oka thama awula godak than wala saha interview ena unge. nested wechcha for loop dekak dakka gaman kiyana O(n^2) kiyala. mokakda n kiyala ahuwama no idea.samahara welawata for loop deka duwanne different data set dekak uda. ewa gana hithalama na. anika hariyata assume karanawa clarify karaganne nathuwa.
    ඒකෙත් වරද ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකෙ ගොඩක් company හැදිල තියන විදිය. BigO කොච්චර වැදගත් උනත් ඒක ගොඩක් ලංකාවෙ කම්පැණි වල වැඩකට නැති දෙයක්. ඒ නිසා ලංකාවෙ Experience තියන එකෙක් උනත් ඒ ගැන වැඩිය ඔළුවෙ තියාගන්නෙ නෑ. ඉන්ටර්විව් වල අහලම නෑ. මම ගිය 15ක් විතර ඉන්ටවිව් වලින් එකකවත් ඕක ඇහුවෙ නෑ. මේ සිද්ධියෙන් පස්සෙයි ඒ ගැන මාත් හිතන්න ගත්තෙ. අනිත් එක TDD. මම ලොකු කම්පැණි 2ක Startup දෙකක වැඩ කරල තියනව. මුලින්ම වැඩ කල Startup එකේ ඇරෙන්න අනිත් එකකවත් TDD නෑ. ඒ නිසා ඒ කිසිම දෙයක් ගැන ඉන්ටවිව් වල අහන්නෙ නෑ. උනුත්අ ගූගල්හ එකේ බලලද කොහොද අහන්න්නෙනෙ. නැතුව interview යන උන්ට අයිඩියා එකක් නෑ තමන් ඉගෙනගන්න ඕනෙ මොනවද කියල. මේ දේවල් සමහර Startup වල යූස් වෙනව. ඒත් ලොකු ඒවගෙ බොහොම අඩුයි. පරණ සොෆ්ට්වෙයා එකක් මොඩිෆයි කරන්න නැත්තම් මකුණො මරන්න තියෙන්නෙ.
     
    Last edited:

    oka machan aththatama scene eka BigO kiyana ekama neme. code eka analyse karala explain karana eka puluwanda barida kiyana eka. samahara unta BigO kiyanan bari wenawa. but un hariyata code eka flow wena eka explain karanawa nam awulak na api issarahata yawanawa. array ekak multiple time search wena eka awulak kiyana eka note wenna time complexity eka gana idea ekak thiyenan ona. e wage ewa aniwa ona wenawa daily life eke wada walata. ekai oya wage ewa ahanne. mokada mulin code eka liyanakota interviwe eke, bruteforce ne karanne. aniwa oya wage ewa enawa. ithin oka improve karanna nam eke weak point eka danaganna ona. ekata thama oya prashne ahanne. okata hari uththare BigO notation eken bari unath, awula note wenawa nam hari. for loop dekak N^2 kiyana eka oka danne na.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980

    ඔව් බන් සමහර උන් code කරනවා, වැඩෙත් වෙනවා. ඒත් code එක දැක්කම බල්ලෝ බත් කන්නේ නැ. ලංකාවේ ගොඩක් company බලන්නේ කොත්තු ගහනවා වගේ deliver කරන්න. උන්ට code quality, optimization වගේ ඒවා මතක් වෙන්නේ කෙල උනාම.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ඔව් බන් සමහර උන් code කරනවා, වැඩෙත් වෙනවා. ඒත් code එක දැක්කම බල්ලෝ බත් කන්නේ නැ. ලංකාවේ ගොඩක් company බලන්නේ කොත්තු ගහනවා වගේ deliver කරන්න. උන්ට code quality, optimization වගේ ඒවා මතක් වෙන්නේ කෙල උනාම.
    ow eka thama wenne. owa QA eke ahu wenneth na load test ekak kare nathnam. production gihin load eka enakota thama ahu wenne. anthimata charter wena eka thama wenne.
     
    • Like
    Reactions: ITGuy25

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,577
    13,187
    113
    🤍
    frontend interview html/css/js/react ekakata ready wenna monwd lankawe company ahana dewal wadiyenma?
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,099
    113
    Oke witharak newei koi interview ekakath lankawe ohoma thama. Lord pakeer la inne. Danna huththakuth na muhudu hukanno.