ඔව් මත් දන්නෙත් මිට වඩා වෙනස් කතාවක් .මෙක රන්බන්ඩා සෙනවිරත්න මහත්තයා මිය යන්න ටික කලකට ඉස්සෙල්ල පත්තරයකට කියලා තිබ්බා "දිනක් එයයි එයගෙ මිතුරෙකුයි දලදා මමලිගාවට ගිය වෙලාවක මල් තෙල් අරන් ඉතාමත් සැදැවන්තව මාලිගව වදින්න් යන ගැනු කෙනෙක් පෙන්නල තමන්ගෙ මිතුරා කියනවා මෙයා මෙ සින්දුවෙ කියන්නා ජාතියෙ කෙනෙක් කියලා ,මෙක අහලා අපෙ ගිත රචකයට ඇතිවෙන සිතුවිල්ල තමයි මෙ සින්දුවට නිමිත්ත වෙන්නෙ .මෙ මට මතක විදිහ ,බලමු ශන් මොනවද කියනෙ කියලා
ඇත්ත්ටම සින්දුව තරමටම ශාන් ගෙ විස්තරෙත් ලස්සනයි![]()

එ කතාවත් ඇත්ත තමයි ,එතකොට උබලා හිතනවා එ මිනිහා මෙ කතාව අකිකරු හිත කියන site එකට හො blog එකට කියනවා කියලාඅපි පොලි0 දැම්ම කියලා
![]()

