ලදුනේ..

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    ලදුනේ......කියන සින්දුවට මුල් උන කතාව ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුන.

    [FONT=&quot]මෙන්න මේකයි කතාව....
    [/FONT]

    ලදුනේ......

    [FONT=&quot] මේ සින්දුව ලියවුනේ මීට ටික කාලෙක‍ට කලින්.... මේ ගීත රචකයාත් එයාගේ යාළුවොත් හිටියේ එකම බෝඩිමක. මේ කට්ටිය‍ ලග අමුතු පුරුද්දක් තිබුනා.. ඒ තමයි පෝය දවසට කලින් දවසේ මේ සින්දුවේ කියවෙන ජාතියේ කාන්තාවක් තමන්ගේ නවාතැනට ගෙන්න ගන්නවා... එක දවසක් මේ විදිහට එක කාන්තාවක් එක්ක ආවා.... අපේ මේ ගීත රචකයා තරමක් සංවේදි කෙනෙක්.. කොහොමත් කලාවට බර කෙනෙක්නේ.... එයාට මේ කාන්තාව ගැන ඇති වුනේ සංවේදී සිතුවිල්ලක්.... ඇය නවාතැනෙන් එළියට එද්දි ඔහුට ඇයව මුණ ගැහුනා.. ඇය ඔහුගෙන් උදව්වක් ඉල්ලුවා.... මහා ලොකු දෙයක් නෙමෙයි ඇය ඉල්ලුවේ... බොන්න වතුර ටිකක්.... ඔහු ඇයට වතුර ටිකක් ගෙනත් දුන්නා... අන්තිමට ඇය ඔහුට කියපු වචන ටික ඔහුට තදින්ම දැනුනා... ඇය කීවේ[/FONT]
    [FONT=&quot] “මමත් මනුස්සයෙක් මහත්තයෝ”....[/FONT]
    [FONT=&quot] අනිත් දවසේ මේ මහත්තුරු ටික ගියා දළදා මාළිගාවට.... ඉතින් ඒ පෝය දවසනේ... (පිං ටිකක් රැස් කරගන්න වෙන්න ඇති.......)මේ විදිහට යද්දි අපේ ගීත රචකයා දකිනවා හුරු පුරුදු මුහුණක්....... ඒ වෙන කවුරුත් නෙමෙයි පෙර දවසේ නවාතැනට ආපු කාන්තාව... [/FONT]
    [FONT=&quot]මතක ඇතිනේ මෙන්න මේ කොටස...[/FONT]

    [FONT=&quot]“තෙල් මල් ගෙන දෝත පුරා- මූණි කුටියට පියනංවන[/FONT]
    [FONT=&quot]ඔබේ දෑස දැක ගත්තෙමි- සැදෑ කලෙක ලදුනේ”....[/FONT]

    [FONT=&quot] ඔහු ඇයව අනෙක් අයටත් පෙන්නුවා.... ඇය ලග පුංචි දරුවෙකුත් හිටියා.... ඔහුට ඕන වුනා ඇයට කතා කරන්න..ඒත් යාළුවෝ ටික ඒකට විරුද්ධ වුනා. එයාලා කිවේ ඒ ගැනි එක්ක කතා කරනවා කවුරු හරි දැක්කොත් ඒක එයාලගේ තත්වෙට හොද නෑ කියලා...[/FONT]

    [FONT=&quot]“පිරිමින්ගේ පාප කදට දෝස විදින ලදුනේ..[/FONT]
    [FONT=&quot]අදුරේ පව් කරන දනා - එළියෙ රවන ලදුනේ..” [/FONT]
    [FONT=&quot]මෙන්න සින්දුව................. [/FONT]http://www.youtube.com/watch?v=S3dVL0t7W2Q
    [FONT=&quot] මේ සින්දුව නිර්මාණය වෙලා තියෙන්නේ මේ කියපු කතාව නිසා.... මේ සින්දුව හොදින් ඇහුවොත් ඒක ඇතුලෙ තියෙන මේ කතාන්දරය තේරේවි...

    [/FONT]උපුටා ගැනීම ,
    Code:
    [B][SIZE=4]අකීකරු හිත[/SIZE][/B]
    *******
    hotlink removed
    /mod
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    නෑ මචන් එත් මෙහෙම වත් දාපු එක ගැන ස්තූති.
    ඔය සින්දුව ලියවුනේ අධිනීතීඥ රන්බණ්ඩා සෙනෙවිරත්න මහත්මයා..
    මම ඔය සින්දුවේ විස්තරේ මම රට කියන්නම්, දැන් මට වෙලා නෑ..
     
    milroy319

    Member
    Nov 8, 2008
    887
    53
    0
    Private Hell
    නෑ මචන් එත් මෙහෙම වත් දාපු එක ගැන ස්තූති.
    ඔය සින්දුව ලියවුනේ අධිනීතීඥ රන්බණ්ඩා සෙනෙවිරත්න මහත්මයා..
    මම ඔය සින්දුවේ විස්තරේ මම රට කියන්නම්, දැන් මට වෙලා නෑ..

    ikmanata daandako balanda
     
    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    නෑ මචන් එත් මෙහෙම වත් දාපු එක ගැන ස්තූති.
    ඔය සින්දුව ලියවුනේ අධිනීතීඥ රන්බණ්ඩා සෙනෙවිරත්න මහත්මයා..
    මම ඔය සින්දුවේ විස්තරේ මම රට කියන්නම්, දැන් මට වෙලා නෑ..

    ඉස්තුති යාළුවා
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    නෑ මචන් එත් මෙහෙම වත් දාපු එක ගැන ස්තූති.
    ඔය සින්දුව ලියවුනේ අධිනීතීඥ රන්බණ්ඩා සෙනෙවිරත්න මහත්මයා..
    මම ඔය සින්දුවේ විස්තරේ මම රට කියන්නම්, දැන් මට වෙලා නෑ..

    ඔව් මත් දන්නෙත් මිට වඩා වෙනස් කතාවක් .මෙක රන්බන්ඩා සෙනවිරත්න මහත්තයා මිය යන්න ටික කලකට ඉස්සෙල්ල පත්තරයකට කියලා තිබ්බා "දිනක් එයයි එයගෙ මිතුරෙකුයි දලදා මමලිගාවට ගිය වෙලාවක මල් තෙල් අරන් ඉතාමත් සැදැවන්තව මාලිගව වදින්න් යන ගැනු කෙනෙක් පෙන්නල තමන්ගෙ මිතුරා කියනවා මෙයා මෙ සින්දුවෙ කියන්නා ජාතියෙ කෙනෙක් කියලා ,මෙක අහලා අපෙ ගිත රචකයට ඇතිවෙන සිතුවිල්ල තමයි මෙ සින්දුවට නිමිත්ත වෙන්නෙ .මෙ මට මතක විදිහ ,බලමු ශන් මොනවද කියනෙ කියලා
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,459
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්

    පත්තරේට කියන්න ද අපි මේම පෝලිං දැම්මා කියලා ? බෑ නේ ??? :eek:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    thanx...
    thank u so much!
    mama aasama song ekak!
    godak watina sinduwak!
    silentsahan ge comment ekath aniwa balanna ona...balamu ewith kiyaida kiyala story eka!
    rep +
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    පත්තරේට කියන්න ද අපි මේම පෝලිං දැම්මා කියලා ? බෑ නේ ??? :eek:

    එ කතාවත් ඇත්ත තමයි ,එතකොට උබලා හිතනවා එ මිනිහා මෙ කතාව අකිකරු හිත කියන site එකට හො blog එකට කියනවා කියලා :lol::lol::lol::lol::lol: අපි පොලි0 දැම්ම කියලා:lol::lol:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,459
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    එ කතාවත් ඇත්ත තමයි ,එතකොට උබලා හිතනවා එ මිනිහා මෙ කතාව අකිකරු හිත කියන site එකට හො blog එකට කියනවා කියලා :lol::lol::lol::lol::lol: අපි පොලි0 දැම්ම කියලා:lol::lol:

    creativity brother creativity
    true or not see how well the story fit into the context
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    නිදාන කතාව මොකක් උනත් ලියන එක නම් ලියල තියෙනව ඇඩෙන්න..මට කියන්න තියෙන්නෙ අච්චරයි.....
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    [FONT=&quot]ඒ තමයි පෝය දවසට කලින් දවසේ මේ සින්දුවේ කියවෙන ජාතියේ කාන්තාවක් තමන්ගේ නවාතැනට ගෙන්න ගන්නවා... [/FONT]

    ei poya dawasata kalin dawasema genna ganne? eetapasse dawase set ekama pansal yanawa kiyalath kiyala thiyenawa!