ලන්කවෙ එහෙම වෙන්නෙ ඇයි ?

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ලන්කවෙ එහෙම වෙන්නෙ ඇයි ?

    අනෙ ඉතින් අපේ මහරජතුමාට පින් සිද්ද වෙන්න අපෙ කොල්ලො කුරුට්ටොත් හයි වේ වල යන්න පටන් අරන් ...අනෙ පින්සිද්ද්ස් වෙන්න ඔනි අපෙ රජතුමාට අපිට ඔවා හදල දෙනවට...කවද ගිය හයිවෙද ? නැත්ද මන් අහන්නෙ .....

    බලන්නකො ඉතින් මෙවා දකිනකොට ඇගෙ මයිල් ඉස් මයිල් වෙනව නෙන්නන් ....සන්තොසේ බරුවා ,ඇස් වහක් කටවක් නැහැ ඔන්

    කටුනයක එක්ස්ප්‍රස්

    Expressway.jpg

    එ වුනාට මෙව හදල දිලත් මුන්ට මෙවගෙ ඇද කුද හොයන එකමයි වැඩෙ...ඇයි යකො රජතුමා කොච්චර අමාරුවෙන්ද මෙව්ව තොපිට කරල දෙන්නෙ ....

    මම ඉන්ටනෙට්ටුවෙ කරක් ගහනකොට දැක්ක එක එකා මෙවට කියල තියන කුප්ප කතා ..මෙ බලපන් ඉතින්

    1395139_673317216042186_1354666974_n.jpg

    මෙක දැක්ක ගමන් මමත් තකහනියක් හොයල බැලුව ඇත්තද මුන් මෙ කියන්නෙ කියල ....

    Nairobi-Thika Superhighway, Kenya

    Thika Road wiki

    ඔය වගෙ තවත් ගොඩක් ලින්කුනම් තියනව ඔන් ... මෙවගෙ හැටියට ඔය කියන පාර කිලොමිටර් 50 ක පාරක් මන් තිරු 8 තියනව ..වියදම ඩොලර් මිලියන් 360

    3539_thika_01.JPG

    Thika_Road2.jpg

    එතකොට අපේ කටුනායක හයිවේ එක ගැනත් බැලුව ඔන්
    E03 expressway (Sri Lanka)

    එතකොට මෙක කිලොමිටර් 25.8 දුර මන්තිරු 4/ 6 පාරක් ,ගිහින් තියන වියදම ඩොලර් මිලියන 292

    අම්මප මටත් ඔය ගනන් හිලව් ගැන හරියට තෙරෙන්නෙ නැහැ ඔන්.... මන් හිතන්නෙ තාර සිමින්ති එහෙම නැව් වල කොච්චරනම් දුරක් ලන්කවට එන්න ඔනිද , කෙන්යව වගේ ඇයි ලන්කාව ,ට්‍රන්ස්පොට් වියදම් එහෙම ඇති ..අපිට තෙරෙනව ඇයි ඔව.....නැත්ද මන් අහන්නෙ ....?:P:P:P
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඉතින් මෙ ලන්කාවනෙ.. මෙහෙ ඔහොම තමයි..ඔහොම නොවුනා නම් හොයන්න බලන්න වටින ප්‍රශ්නයක් ඔක
     
    GTX Titan

    Member
    Nov 19, 2013
    67
    5
    0
    යකෝ.:growl:මොනවා උනත් අපි අද නිදහසේ පාරෙ බැහැලා යනවනෙ. එකෙන්ම කිව්වොත් ඉබේම පාරට වැටිලා. :rofl: පාරෙම කාල බීලා රීලා නිදියනවා නිදහසේ!
     
    • Like
    Reactions: marachoon and PMUB

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඉතින් මෙ ලන්කාවනෙ.. මෙහෙ ඔහොම තමයි..ඔහොම නොවුනා නම් හොයන්න බලන්න වටින ප්‍රශ්නයක් ඔක

    naththan nathtahn :P

    යකෝ.:growl:මොනවා උනත් අපි අද නිදහසේ පාරෙ බැහැලා යනවනෙ. එකෙන්ම කිව්වොත් ඉබේම පාරට වැටිලා. :rofl: පාරෙම කාල බීලා රීලා නිදියනවා නිදහසේ!

    naya unath nidahase nayawenna oni .aniwa !.:rofl:

    uba suddekda

    ayi ban ?:oo:

    :D
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එතකොට මෙක කිලොමිටර් 25.8 දුර මන්තිරු 4/ 6 පාරක් ,ගිහින් තියන වියදම ඩොලර් මිලියන 292

    අම්මප මටත් ඔය ගනන් හිලව් ගැන හරියට තෙරෙන්නෙ නැහැ ඔන්.... මන් හිතන්නෙ තාර සිමින්ති එහෙම නැව් වල කොච්චරනම් දුරක් ලන්කවට එන්න ඔනිද , කෙන්යව වගේ ඇයි ලන්කාව ,ට්‍රන්ස්පොට් වියදම් එහෙම ඇති ..අපිට තෙරෙනව ඇයි ඔව.....නැත්ද මන් අහන්නෙ ....?:P:P:P
    ඔය වියදම එන්නෙ තාර සිමෙන්ති වලට විතරක් නෙමෙයි මම හිතන්නෙ බන්...
    1. ඇස්තමේන්තු වියදම්
    2. මැනීමේ වියදම්
    3. ඉඩම් පවරා ගැනීමේ වන්දි වියදම් (මේක තමා වැඩිම)
    4. නඩු පැවරීමේ ගාස්තු
    5. කොමිස් ගැහිල්ල (මේක තමා ආශ්චර්යය)
    වගේ දේවල් එකතුවෙලා සමස්ථ වියදම වෙන්න ඇති මන් හිතන්නෙ....:dull::dull:
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::lol::lol:

    ඔය සල්ලි වලින් කොලබ ඉදන් කටුනායකට නෙවෙයි
    කොලබ ඉදන් හලාවතටම අධිවේගී මාර්ගයක් ගහන්න තිබුනා
    ඒකෙත් අදායම අවුරුදු 20ක් යනකම් චීනට:rofl:
    මේ වගේ ගොබ්බ ගසාකෑමේ ව්‍යාපෘති තව තවත් ක්‍රියාත්මක කිරීමට
    ආයුබෝවේවා මහරජාණනි !!!

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,636
    113
    Auckland
    පාරක් දැකල නැති ගමේහ් එවුන්ට මොන රටේද බන් පාටි දාන්න දුන්නෙ වාහන වලට යන්න කලින්. මෙව්ව තමා ආස්චර්ය කියන්නෙ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    උබ අදිරජ්ජ්යවාදී කුමන්ත්රනකරු ඩොලර් කාක්ක NGO කාක්ක. unp කුක්ක, සුද්දගේ ලොවන එකා

    කෙන්යාවයි ලංකාවයි එකවගේ වෙන්නේ කොහොමද ? කෙන්යාවේ කොහෙද බත් කන හරක් ?

    කටුනායක අස්චර්මත්, දේශප්‍රේමී, චීන ලොවෙත් අධි ආදී වේගී මාර්ගයේ වියදම් කියක් ගියත් in තොට ඇති අමාරුව කුමක්ද ? දේශ ද්‍රෝහී නොවෙනු වියදම් ගැන ප්‍රශ්න නොකරනු ! අඩා හූරා... චුයිංගම් ගෙට් ටු ගෙදර් එකේ අපේ වැදී නැටුම කොහොමද...

    උබට ඕනිම නම් කටු-කොළඹ අධි ආදී වේගී මාර්ගයේ වියදම් මෙසේය
    චීන ණය --> චීන කොම්පැනියට කොන්ත්‍රාත්තුව දීම කොන්දේසියකි --> චිං කොම්පැනිය කොන්ට්‍රත්තුව වෙනත් තෙවන පාර්ශවයකට දීම + කොමිස් + නිකං ලාබය --> මාර්ගය ඉදිකිරීම් අවසානයේ ආදායම් චීනෙට (දේශප්‍රේමී රටකි) + ගත්තු ණය සහ පොලිය ගෙවීම.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    ඔය වියදම එන්නෙ තාර සිමෙන්ති වලට විතරක් නෙමෙයි මම හිතන්නෙ බන්...
    1. ඇස්තමේන්තු වියදම්
    2. මැනීමේ වියදම්
    3. ඉඩම් පවරා ගැනීමේ වන්දි වියදම් (මේක තමා වැඩිම)
    4. නඩු පැවරීමේ ගාස්තු
    5. කොමිස් ගැහිල්ල (මේක තමා ආශ්චර්යය)
    වගේ දේවල් එකතුවෙලා සමස්ථ වියදම වෙන්න ඇති මන් හිතන්නෙ....:dull::dull:
    idam pawaraganimedi wiyadama wadi una saha ganwathura palanayata mul salasuma wenas una
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,779
    1,289
    113
    Mars
    Average> 10-13 million USD per km

    Poddak hoyala balapan ban oya gane loku wenasak naha.
    Kenya wage rata wala hadanna lesi, flat lands ne.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    මචන් එහෙම පාරවල් සන්සන්දනය කරන්නෙ බෑ..පාරවල් ගහන භූමිය එකිනෙකට වෙනස්..කටුනායක කොලඹ එකේ 42 bridges and 100 culverts. viaduct 2 යි..කෙන්යාවේ එකේ එහෙම නැතුව ඇති බන්..පේන විදිහට ඒක ෆ්ලැට් සර්ෆේස් එකක ගහල තියෙන්නෙ වගේ..අපේ එකේ තැන් තැන් වල මුහුදු වැලි පුරවලා තියනවා..තව සමහර තැන් වල පොලව වෙනම හදලා තියනවා..ෆ්ලැට් සර්ෆේස් එකක ඒවා මොකවත් වැඩිට නැහැනෙ..:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් එහෙම පාරවල් සන්සන්දනය කරන්නෙ බෑ..පාරවල් ගහන භූමිය එකිනෙකට වෙනස්..කටුනායක කොලඹ එකේ 42 bridges and 100 culverts. viaduct 2 යි..කෙන්යාවේ එකේ එහෙම නැතුව ඇති බන්..පේන විදිහට ඒක ෆ්ලැට් සර්ෆේස් එකක ගහල තියෙන්නෙ වගේ..අපේ එකේ තැන් තැන් වල මුහුදු වැලි පුරවලා තියනවා..තව සමහර තැන් වල පොලව වෙනම හදලා තියනවා..ෆ්ලැට් සර්ෆේස් එකක ඒවා මොකවත් වැඩිට නැහැනෙ..:dull:
    වෙන්න පුළුවන් මචං............
    නමුත් මම කියන්නේ එක දෙයයි...රටේ මහජනතාව ගේපොදු මතයක් තියනව මේ ව්‍යාපෘතියෙන් ලොකු කොමිස් ගැහිල්ලක් වෙලා තියනව කියලා.....

    ඒක නිවැරදි කරන්න තාම ආණ්ඩුව හෝ විෂය භාර ඇමති හෝ කට හොලවලා නෑ.....
    මිනිසුන් නිවැරදි අවබෝධයක නෙවෙයි නම් ඉන්නේ, ආණ්ඩුව ඒක නිවැරදි කරන්න ඕන.....

    මට තියන ප්‍රශ්නෙ,
    එහෙම වෙන්නෙ ඇයි.....-අයි ඩෝන්ට් ක්නෝ වයි!!!!
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    kenya witharak udaharanawak ganna eka waradi , podak balanna loke wena ratawal wala highways walata giya wiyadama anika E3 kalapu ha mada waguru haraha watila thiyenawa ae sadaha una wiyadama poddak hoyala balanna loke anith ratawal aran balanna average 1km kochara cost wela thiyenawada kiyala , 1km hadanna U$ 25 - 40 wage ganak yanawa loke wenath than wala ehama baladdi E3 hadanna giya gana sadaranai
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,636
    113
    Auckland
    Average> 10-13 million USD per km

    Poddak hoyala balapan ban oya gane loku wenasak naha.
    Kenya wage rata wala hadanna lesi, flat lands ne.

    :yes::yes::yes::yes:

    කොලබ ගම්පහ කියන්නෙ කොච්චර කදු පල්ලම් කලුගල් දිය ඇලි තියන පැත්තක්ද. ඔන්න නුවර වගේ පැත්තක නම් අඩු වියදමකින් ඕක හදන්න තිබ්බ.
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo

    :rofl: