ලන්කවෙ එහෙම වෙන්නෙ ඇයි ?
අනෙ ඉතින් අපේ මහරජතුමාට පින් සිද්ද වෙන්න අපෙ කොල්ලො කුරුට්ටොත් හයි වේ වල යන්න පටන් අරන් ...අනෙ පින්සිද්ද්ස් වෙන්න ඔනි අපෙ රජතුමාට අපිට ඔවා හදල දෙනවට...කවද ගිය හයිවෙද ? නැත්ද මන් අහන්නෙ .....
බලන්නකො ඉතින් මෙවා දකිනකොට ඇගෙ මයිල් ඉස් මයිල් වෙනව නෙන්නන් ....සන්තොසේ බරුවා ,ඇස් වහක් කටවක් නැහැ ඔන්
කටුනයක එක්ස්ප්රස්
එ වුනාට මෙව හදල දිලත් මුන්ට මෙවගෙ ඇද කුද හොයන එකමයි වැඩෙ...ඇයි යකො රජතුමා කොච්චර අමාරුවෙන්ද මෙව්ව තොපිට කරල දෙන්නෙ ....
මම ඉන්ටනෙට්ටුවෙ කරක් ගහනකොට දැක්ක එක එකා මෙවට කියල තියන කුප්ප කතා ..මෙ බලපන් ඉතින්
මෙක දැක්ක ගමන් මමත් තකහනියක් හොයල බැලුව ඇත්තද මුන් මෙ කියන්නෙ කියල ....
Nairobi-Thika Superhighway, Kenya
Thika Road wiki
ඔය වගෙ තවත් ගොඩක් ලින්කුනම් තියනව ඔන් ... මෙවගෙ හැටියට ඔය කියන පාර කිලොමිටර් 50 ක පාරක් මන් තිරු 8 තියනව ..වියදම ඩොලර් මිලියන් 360
එතකොට අපේ කටුනායක හයිවේ එක ගැනත් බැලුව ඔන්
E03 expressway (Sri Lanka)
එතකොට මෙක කිලොමිටර් 25.8 දුර මන්තිරු 4/ 6 පාරක් ,ගිහින් තියන වියදම ඩොලර් මිලියන 292
අම්මප මටත් ඔය ගනන් හිලව් ගැන හරියට තෙරෙන්නෙ නැහැ ඔන්.... මන් හිතන්නෙ තාර සිමින්ති එහෙම නැව් වල කොච්චරනම් දුරක් ලන්කවට එන්න ඔනිද , කෙන්යව වගේ ඇයි ලන්කාව ,ට්රන්ස්පොට් වියදම් එහෙම ඇති ..අපිට තෙරෙනව ඇයි ඔව.....නැත්ද මන් අහන්නෙ ....?

මොනවා උනත් අපි අද නිදහසේ පාරෙ බැහැලා යනවනෙ. එකෙන්ම කිව්වොත් ඉබේම පාරට වැටිලා.
පාරෙම කාල බීලා රීලා නිදියනවා නිදහසේ!