ඇයි බං ඔය ගනන් වලට හදලා මහින්ද මහත්තයලා ජීවත් වෙන්නෙ කොහොමද?
පවුනේ බං අහිංසක මිනිස්සු..

පාරක් දැකල නැති ගමේහ් එවුන්ට මොන රටේද බන් පාටි දාන්න දුන්නෙ වාහන වලට යන්න කලින්. මෙව්ව තමා ආස්චර්ය කියන්නෙ.






ඇයි බං ඔය ගනන් වලට හදලා මහින්ද මහත්තයලා ජීවත් වෙන්නෙ කොහොමද?
පවුනේ බං අහිංසක මිනිස්සු..





කෙන්යාවෙ අඩි 50ක් ලොකු වලවල් පුරොල හදල තියෙන්නෙ මේක ඉදල පොර ටොක් දෙන එවුන් බලන් ඉදල තියෙනවඕක තීරු ගානෙන් කියන්න පුලුවන්ද? අනික මේ පාර හුඟක් තැන්වල අඩි 25+ ගොඩකරලා හැදුවෙ![]()

ඔය සල්ලි වලින් කොලබ ඉදන් කටුනායකට නෙවෙයි
කොලබ ඉදන් හලාවතටම අධිවේගී මාර්ගයක් ගහන්න තිබුනා
ඒකෙත් අදායම අවුරුදු 20ක් යනකම් චීනට
මේ වගේ ගොබ්බ ගසාකෑමේ ව්‍යාපෘති තව තවත් ක්‍රියාත්මක කිරීමට
ආයුබෝවේවා මහරජාණනි !!!


ඔය සල්ලි වලින් කොලබ ඉදන් කටුනායකට නෙවෙයි
කොලබ ඉදන් හලාවතටම අධිවේගී මාර්ගයක් ගහන්න තිබුනා
ඒකෙත් අදායම අවුරුදු 20ක් යනකම් චීනට
මේ වගේ ගොබ්බ ගසාකෑමේ ව්‍යාපෘති තව තවත් ක්‍රියාත්මක කිරීමට
ආයුබෝවේවා මහරජාණනි !!!
පාරක් දැකල නැති ගමේහ් එවුන්ට මොන රටේද බන් පාටි දාන්න දුන්නෙ වාහන වලට යන්න කලින්. මෙව්ව තමා ආස්චර්ය කියන්නෙ.
උබ අදිරජ්ජ්යවාදී කුමන්ත්රනකරු ඩොලර් කාක්ක NGO කාක්ක. unp කුක්ක, සුද්දගේ ලොවන එකා
කෙන්යාවයි ලංකාවයි එකවගේ වෙන්නේ කොහොමද ? කෙන්යාවේ කොහෙද බත් කන හරක් ?
කටුනායක අස්චර්මත්, දේශප්‍රේමී, චීන ලොවෙත් අධි ආදී වේගී මාර්ගයේ වියදම් කියක් ගියත් in තොට ඇති අමාරුව කුමක්ද ? දේශ ද්‍රෝහී නොවෙනු වියදම් ගැන ප්‍රශ්න නොකරනු ! අඩා හූරා... චුයිංගම් ගෙට් ටු ගෙදර් එකේ අපේ වැදී නැටුම කොහොමද...
උබට ඕනිම නම් කටු-කොළඹ අධි ආදී වේගී මාර්ගයේ වියදම් මෙසේය
චීන ණය --> චීන කොම්පැනියට කොන්ත්‍රාත්තුව දීම කොන්දේසියකි --> චිං කොම්පැනිය කොන්ට්‍රත්තුව වෙනත් තෙවන පාර්ශවයකට දීම + කොමිස් + නිකං ලාබය --> මාර්ගය ඉදිකිරීම් අවසානයේ ආදායම් චීනෙට (දේශප්‍රේමී රටකි) + ගත්තු ණය සහ පොලිය ගෙවීම.








idam pawaraganimedi wiyadama wadi una saha ganwathura palanayata mul salasuma wenas una
Average> 10-13 million USD per km
Poddak hoyala balapan ban oya gane loku wenasak naha.
Kenya wage rata wala hadanna lesi, flat lands ne.
මචන් එහෙම පාරවල් සන්සන්දනය කරන්නෙ බෑ..පාරවල් ගහන භූමිය එකිනෙකට වෙනස්..කටුනායක කොලඹ එකේ 42 bridges and 100 culverts. viaduct 2 යි..කෙන්යාවේ එකේ එහෙම නැතුව ඇති බන්..පේන විදිහට ඒක ෆ්ලැට් සර්ෆේස් එකක ගහල තියෙන්නෙ වගේ..අපේ එකේ තැන් තැන් වල මුහුදු වැලි පුරවලා තියනවා..තව සමහර තැන් වල පොලව වෙනම හදලා තියනවා..ෆ්ලැට් සර්ෆේස් එකක ඒවා මොකවත් වැඩිට නැහැනෙ..![]()
කොලබ ගම්පහ කියන්නෙ කොච්චර කදු පල්ලම් කලුගල් දිය ඇලි තියන පැත්තක්ද. ඔන්න නුවර වගේ පැත්තක නම් අඩු වියදමකින් ඕක හදන්න තිබ්බ.

කෙන්යාවට වීස දෙනවද බන්![]()

යකාගෙ උදාහරනෙ කෙන්යාව. ලොල්
මාර ආර්ත දැක්විමක් අනේ මන්ද ඔය කතා හොදයි 8 පාස් නැති එවුන්ට
කෙන්යාවෙ අඩි 50ක් ලොකු වලවල් පුරොල හදල තියෙන්නෙ මේක ඉදල පොර ටොක් දෙන එවුන් බලන් ඉදල තියෙනව![]()

උබ හිතුවාද හැම පාරකටම එකම වියදම යන්නෙ කියලා ප්‍රදෙශයෙන් ප්රදෙගයට වෙනස් වෙනවා
යටි මඩි ගහන්න ඇති ඇති තරමට හැබයි

ඔව් බන් ඉතින් පාරනම් පාර තමයි , දැන් උබ අලුතින් ගෙදරක් හදනව නය වෙලා...අලුත් ගෙදර ගින්දර වගෙ තියේනෙ කොහොමත් , අල්ලපු ඉඩමෙ හදනව තව ලොකු ගෙදරක් , එතකොට එකට ගිය ගානයි උබෙ එකට ගිය ගානයි බැලුවම උබ කොර ,,,අන්න එහෙම සින් එකක් මෙ කියන්නෙ ...නැත්තම් ගෙදරෙ අව්ලක් නැහැ දැනට දන්න විදිහට , හැදුවෙ රජයෙන් උනාට ගෙවන්නෙ අපි උබලනෙ එකයිboru wedakk ne..highway eka supiri hode...
mata hitha gannath be matara idan katunayakata enna giya welawa.
jayawewa mr.mahinda rajapaksha!!!!!!!!!
වෙන්න පුළුවන් මචං............
නමුත් මම කියන්නේ එක දෙයයි...රටේ මහජනතාව ගේපොදු මතයක් තියනව මේ ව්‍යාපෘතියෙන් ලොකු කොමිස් ගැහිල්ලක් වෙලා තියනව කියලා.....
ඒක නිවැරදි කරන්න තාම ආණ්ඩුව හෝ විෂය භාර ඇමති හෝ කට හොලවලා නෑ.....
මිනිසුන් නිවැරදි අවබෝධයක නෙවෙයි නම් ඉන්නේ, ආණ්ඩුව ඒක නිවැරදි කරන්න ඕන.....
මට තියන ප්‍රශ්නෙ,
එහෙම වෙන්නෙ ඇයි.....-අයි ඩෝන්ට් ක්නෝ වයි!!!!
කෙන්යාව අල්ලපු ගෙදරවුනේ උඹ ඉන්නෙ සෝමාලියාවෙද?ඔව් බන් ඉතින් පාරනම් පාර තමයි , දැන් උබ අලුතින් ගෙදරක් හදනව නය වෙලා...අලුත් ගෙදර ගින්දර වගෙ තියේනෙ කොහොමත් , අල්ලපු ඉඩමෙ හදනව තව ලොකු ගෙදරක් , එතකොට එකට ගිය ගානයි උබෙ එකට ගිය ගානයි බැලුවම උබ කොර ,,,අන්න එහෙම සින් එකක් මෙ කියන්නෙ ...නැත්තම් ගෙදරෙ අව්ලක් නැහැ දැනට දන්න විදිහට , හැදුවෙ රජයෙන් උනාට ගෙවන්නෙ අපි උබලනෙ එකයි


යකෝ.මොනවා උනත් අපි අද නිදහසේ පාරෙ බැහැලා යනවනෙ. එකෙන්ම කිව්වොත් ඉබේම පාරට වැටිලා.
පාරෙම කාල බීලා රීලා නිදියනවා නිදහසේ!