ලන්කවෙ එහෙම වෙන්නෙ ඇයි ?

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඇයි බං ඔය ගනන් වලට හදලා මහින්ද මහත්තයලා ජීවත් වෙන්නෙ කොහොමද?
    පවුනේ බං අහිංසක මිනිස්සු..

     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    පාරක් දැකල නැති ගමේහ් එවුන්ට මොන රටේද බන් පාටි දාන්න දුන්නෙ වාහන වලට යන්න කලින්. මෙව්ව තමා ආස්චර්ය කියන්නෙ.

    Sira kathawa......lankawe highway ekak haduwama Party danawa, :lol::lol::lol::lol::rofl:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    mamath hithuwe okama thama..paarata ona kalamana hama ekama ratin geenna onine..keheda ithin me muthu ate athi deyak naane..nathi de kuth naa..bt ochcharama wiyadamak yannanam widiyak kohethma na..lokkange saakkuwata kutti pitin gihama oya gaana saadaaranai..
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඕක තීරු ගානෙන් කියන්න පුලුවන්ද? අනික මේ පාර හුඟක් තැන්වල අඩි 25+ ගොඩකරලා හැදුවෙ:dull::dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකාගෙ උදාහරනෙ කෙන්යාව. ලොල් :lol::lol:
    මාර ආර්ත දැක්විමක් අනේ මන්ද ඔය කතා හොදයි 8 පාස් නැති එවුන්ට :P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක තීරු ගානෙන් කියන්න පුලුවන්ද? අනික මේ පාර හුඟක් තැන්වල අඩි 25+ ගොඩකරලා හැදුවෙ:dull::dull:
    කෙන්යාවෙ අඩි 50ක් ලොකු වලවල් පුරොල හදල තියෙන්නෙ මේක ඉදල පොර ටොක් දෙන එවුන් බලන් ඉදල තියෙනව:lol:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උබ හිතුවාද හැම පාරකටම එකම වියදම යන්නෙ කියලා ප්‍රදෙශයෙන් ප්‍රදෙගයට වෙනස් වෙනවා
    යටි මඩි ගහන්න ඇති ඇති තරමට හැබයි
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    :lol::lol::lol:


    ඔය සල්ලි වලින් කොලබ ඉදන් කටුනායකට නෙවෙයි
    කොලබ ඉදන් හලාවතටම අධිවේගී මාර්ගයක් ගහන්න තිබුනා
    ඒකෙත් අදායම අවුරුදු 20ක් යනකම් චීනට:rofl:
    මේ වගේ ගොබ්බ ගසාකෑමේ ව්‍යාපෘති තව තවත් ක්‍රියාත්මක කිරීමට
    ආයුබෝවේවා මහරජාණනි !!!


    ayeth ahala monawa kiyanawada ayye
    kana deyak kala thiyena widhata
    katai pukai wahagena innai wela thiyenne
    mona redda kalath hodai shoi kiyanna gon heththka rate innawa ne
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    බලපන්.... මංතීරු 4ක් තිබිලත් කෙන්යාවේ ට්‍රැෆික් එක...... එකට කටුනායක හයිවේ එකේ රු. 400 ගෙවල ඔක්කොම 26km වයඹ වාහන ටික ගිහිල්ලත් (සමහර නුවර යන වාහනත් ජොලියට කටුනායක එනවලු) ට්‍රැෆික් ඇත්තෙම නැනේ.......... :lol: :lol: :lol:

    එක තමයි ඔච්චර වියදමක් යන්න ඇත්තේ ඕක හදන්න......... :lol: :lol::lol:
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :lol::lol::lol:


    ඔය සල්ලි වලින් කොලබ ඉදන් කටුනායකට නෙවෙයි
    කොලබ ඉදන් හලාවතටම අධිවේගී මාර්ගයක් ගහන්න තිබුනා
    ඒකෙත් අදායම අවුරුදු 20ක් යනකම් චීනට:rofl:
    මේ වගේ ගොබ්බ ගසාකෑමේ ව්‍යාපෘති තව තවත් ක්‍රියාත්මක කිරීමට
    ආයුබෝවේවා මහරජාණනි !!!


    පාරක් දැකල නැති ගමේහ් එවුන්ට මොන රටේද බන් පාටි දාන්න දුන්නෙ වාහන වලට යන්න කලින්. මෙව්ව තමා ආස්චර්ය කියන්නෙ.




    උබ අදිරජ්ජ්යවාදී කුමන්ත්රනකරු ඩොලර් කාක්ක NGO කාක්ක. unp කුක්ක, සුද්දගේ ලොවන එකා

    කෙන්යාවයි ලංකාවයි එකවගේ වෙන්නේ කොහොමද ? කෙන්යාවේ කොහෙද බත් කන හරක් ?

    කටුනායක අස්චර්මත්, දේශප්‍රේමී, චීන ලොවෙත් අධි ආදී වේගී මාර්ගයේ වියදම් කියක් ගියත් in තොට ඇති අමාරුව කුමක්ද ? දේශ ද්‍රෝහී නොවෙනු වියදම් ගැන ප්‍රශ්න නොකරනු ! අඩා හූරා... චුයිංගම් ගෙට් ටු ගෙදර් එකේ අපේ වැදී නැටුම කොහොමද...

    උබට ඕනිම නම් කටු-කොළඹ අධි ආදී වේගී මාර්ගයේ වියදම් මෙසේය
    චීන ණය --> චීන කොම්පැනියට කොන්ත්‍රාත්තුව දීම කොන්දේසියකි --> චිං කොම්පැනිය කොන්ට්‍රත්තුව වෙනත් තෙවන පාර්ශවයකට දීම + කොමිස් + නිකං ලාබය --> මාර්ගය ඉදිකිරීම් අවසානයේ ආදායම් චීනෙට (දේශප්‍රේමී රටකි) + ගත්තු ණය සහ පොලිය ගෙවීම.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:




    idam pawaraganimedi wiyadama wadi una saha ganwathura palanayata mul salasuma wenas una

    Average> 10-13 million USD per km

    Poddak hoyala balapan ban oya gane loku wenasak naha.
    Kenya wage rata wala hadanna lesi, flat lands ne.

    මචන් එහෙම පාරවල් සන්සන්දනය කරන්නෙ බෑ..පාරවල් ගහන භූමිය එකිනෙකට වෙනස්..කටුනායක කොලඹ එකේ 42 bridges and 100 culverts. viaduct 2 යි..කෙන්යාවේ එකේ එහෙම නැතුව ඇති බන්..පේන විදිහට ඒක ෆ්ලැට් සර්ෆේස් එකක ගහල තියෙන්නෙ වගේ..අපේ එකේ තැන් තැන් වල මුහුදු වැලි පුරවලා තියනවා..තව සමහර තැන් වල පොලව වෙනම හදලා තියනවා..ෆ්ලැට් සර්ෆේස් එකක ඒවා මොකවත් වැඩිට නැහැනෙ..:dull:

    අනිවා මචන් භුමියෙ තත්වෙ අනුව එකින් එකට හදන්න යන වියදම වෙනස් ... එත් ඔය පාර ගහපු කොලබ ගම්පහ දිස්ත්‍රික්ක වලට අයිති පැති එච්චර කදු එහෙම අහුවෙන පැති නෙවෙයි , වගුරු බිම් අහුවෙනව



    :yes::yes::yes::yes:



    කොලබ ගම්පහ කියන්නෙ කොච්චර කදු පල්ලම් කලුගල් දිය ඇලි තියන පැත්තක්ද. ඔන්න නුවර වගේ පැත්තක නම් අඩු වියදමකින් ඕක හදන්න තිබ්බ.

    :lol:

    කෙන්යාවට වීස දෙනවද බන් :dull:

    :lol:

    යකාගෙ උදාහරනෙ කෙන්යාව. ලොල් :lol::lol:
    මාර ආර්ත දැක්විමක් අනේ මන්ද ඔය කතා හොදයි 8 පාස් නැති එවුන්ට :P:P

    කෙන්යාවෙ අඩි 50ක් ලොකු වලවල් පුරොල හදල තියෙන්නෙ මේක ඉදල පොර ටොක් දෙන එවුන් බලන් ඉදල තියෙනව:lol:

    හරි ඉතින් හයිවෙ එක ගහන පැත්තෙ ඔච්චර වලවල් තියනව කියල කව්ද දන්නෙ ... අදිරාජ්යවාදින්ගෙ කුමන්ත්‍රන වෙන්ඩත් බැරි නැ .. නැ මන් කියන්නෙ අන්ඩුවෙන් වැඩක් කරොත් මොකක් හරි වලක් කපනවමනෙ උන් ...ඇත්ත ඇත්ත ...වලවල් වලවල්

    :baffled:


    උබ හිතුවාද හැම පාරකටම එකම වියදම යන්නෙ කියලා ප්‍රදෙශයෙන් ප්‍රදෙගයට වෙනස් වෙනවා
    යටි මඩි ගහන්න ඇති ඇති තරමට හැබයි

    නැහැ බන් , ලෙන් 8 කිලොමිටර් 50 පාරකටයි , ලෙන් 4 කිලොමිටර් 25 පාරකටයි යන වියදම වෙනස් මිලියන 60 කින්...මෙ භුමියත් සාමන්යෙන් තැනිතලා භුමියක් , තැනින් තැන අහුවෙන වගුරු බිම් කිපයක් නම් තියනව , කෙන්යාවෙ පාර හදන්නත් ඔය වගෙ මොනව හරි බාදක තියෙන්න ඇතිනෙ .....

    ඔවා ඔහොම තමයි බන් නෙද ? ඇයි මතකනෙ චොගම් එකෙ වෙබ් සයිට් එක හඩන්න ඇස්තිමෙන්තු ගාන කොටි 1 1/2 යි ,කොහොමද සයිට් එකෙ කොලිටිය ? ඉතින් එ වගෙ කොලිටියටම හදල ඇති මෙ පාරත්
    :D
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    boru wedakk ne..highway eka supiri hode...
    mata hitha gannath be matara idan katunayakata enna giya welawa.
    jayawewa mr.mahinda rajapaksha!!!!!!!!!
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    boru wedakk ne..highway eka supiri hode...
    mata hitha gannath be matara idan katunayakata enna giya welawa.
    jayawewa mr.mahinda rajapaksha!!!!!!!!!
    ඔව් බන් ඉතින් පාරනම් පාර තමයි , දැන් උබ අලුතින් ගෙදරක් හදනව නය වෙලා...අලුත් ගෙදර ගින්දර වගෙ තියේනෙ කොහොමත් , අල්ලපු ඉඩමෙ හදනව තව ලොකු ගෙදරක් , එතකොට එකට ගිය ගානයි උබෙ එකට ගිය ගානයි බැලුවම උබ කොර ,,,අන්න එහෙම සින් එකක් මෙ කියන්නෙ ...නැත්තම් ගෙදරෙ අව්ලක් නැහැ දැනට දන්න විදිහට , හැදුවෙ රජයෙන් උනාට ගෙවන්නෙ අපි උබලනෙ එකයි
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වෙන්න පුළුවන් මචං............
    නමුත් මම කියන්නේ එක දෙයයි...රටේ මහජනතාව ගේපොදු මතයක් තියනව මේ ව්‍යාපෘතියෙන් ලොකු කොමිස් ගැහිල්ලක් වෙලා තියනව කියලා.....

    ඒක නිවැරදි කරන්න තාම ආණ්ඩුව හෝ විෂය භාර ඇමති හෝ කට හොලවලා නෑ.....
    මිනිසුන් නිවැරදි අවබෝධයක නෙවෙයි නම් ඉන්නේ, ආණ්ඩුව ඒක නිවැරදි කරන්න ඕන.....

    මට තියන ප්‍රශ්නෙ,
    එහෙම වෙන්නෙ ඇයි.....-අයි ඩෝන්ට් ක්නෝ වයි!!!!

    ඉතින් මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුලුවන්........ මිනිස්සු කියන කියන විදියට කරන්න ගියොත් ආන්ඩුවට වෙන දෙයක් කරන්න වෙන්නේ නෑ විමර්ශනය කර කර ඉන්නව ඇරෙන්න. අනික අපේ මිනිස්සුත් දැන් පුරැදු වෙලා ඉන්නේ ඕන දේකට කොම්ස් කොම්ස් කියන්න. කොහොම වෙතත් ආන්ඩුව කොම්ස් ගහලා නෑ කියල ඔප්පු කලා කියල හිතමු. ඒ උනත් අපේ රටේ ඉන්න සමහර කට්ටිය ඒවා පිලිගන්නේ නෑ නේ. අපේ රටේ ඉන්නේ පැරදුනත් අපි දින්නා වගේ විකාර කතා කියන කට්ටියනෙ.......
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් බන් ඉතින් පාරනම් පාර තමයි , දැන් උබ අලුතින් ගෙදරක් හදනව නය වෙලා...අලුත් ගෙදර ගින්දර වගෙ තියේනෙ කොහොමත් , අල්ලපු ඉඩමෙ හදනව තව ලොකු ගෙදරක් , එතකොට එකට ගිය ගානයි උබෙ එකට ගිය ගානයි බැලුවම උබ කොර ,,,අන්න එහෙම සින් එකක් මෙ කියන්නෙ ...නැත්තම් ගෙදරෙ අව්ලක් නැහැ දැනට දන්න විදිහට , හැදුවෙ රජයෙන් උනාට ගෙවන්නෙ අපි උබලනෙ එකයි
    කෙන්යාව අල්ලපු ගෙදරවුනේ උඹ ඉන්නෙ සෝමාලියාවෙද?:lol::rofl:
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    යකෝ.:growl:මොනවා උනත් අපි අද නිදහසේ පාරෙ බැහැලා යනවනෙ. එකෙන්ම කිව්වොත් ඉබේම පාරට වැටිලා. :rofl: පාරෙම කාල බීලා රීලා නිදියනවා නිදහසේ!

    මරුම කතාව.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,997
    54,607
    113
    Colombo
    avatar381719_2.gif