ලන්කවේ අනගතය

අනාගතය

  • ඔවු

    Votes: 4 23.5%
  • නහැ

    Votes: 13 76.5%

  • Total voters
    17
  • Poll closed .

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    මචන්ලා ලන්කවේ අනගතය ඉට්දිරියට හොද වේයි ද? නැත්තම් නැති වේලා යයිද?
    උබලගේ අදහස් කියපල්ලා...

    මට නම් පෙන්නේ අපිට එන්ඩ එන්ඩම අමරු වේනවා කියලයි.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ne ban lokuwata kela wena ekak ne...investment godak on da way ne...hebei ithin puk para wadina eke aduwak nethi wei...enna enna ithin ona rataka living cost eka dan amarui...less income more wants...
     

    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    පොනිල අවොත් නම් කෙල වෙය්.නැත්නම් ලොක්ක කොහොම හරි ගොඩ දාය්
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අනාගතයෙදි අහිත සෙන්පති රාජපස්ස තුමා ලංකාව ආසියාවෙ දියුනුම රට බවට පත් කරනවා
    ඇයි බන් උබ ඔක අපෙන් අහන්නෙ බලපන්කො යන එනකොට පාරවල් අයිනෙ තියෙන තාප්ප
    එවායෙ පැහැදිලිවම කියලා තියෙනවා නෙ ආසියාවෙ මොකක්ද එක කරනවා කියලා :lol:
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    අනාගතයෙදි අහිත සෙන්පති රාජපස්ස තුමා ලංකාව ආසියාවෙ දියුනුම රට බවට පත් කරනවා
    ඇයි බන් උබ ඔක අපෙන් අහන්නෙ බලපන්කො යන එනකොට පාරවල් අයිනෙ තියෙන තාප්ප
    එවායෙ පැහැදිලිවම කියලා තියෙනවා නෙ ආසියාවෙ මොකක්ද එක කරනවා කියලා :lol:


    ou ban ada ude ehema ekak dakala thamai mehema nulak damme.bayaaaaaaii