ලන්කාවට උදව් කරන්න microsoft 😎

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ලන්කාවෙ ඩොලර් බිලියන 5 ණය ගෙවන්න කැමතිනන්, බිල් ගේට්ස් වගේ කෙනෙක්ට ලන්කාවෙ පුරවැසිකම දීල ලන්කාවට ගෙනල්ල ජනාධිපති කරමු.

    (ඇත්තටම මේ වගේ යෝජනාවක් ආවොත් ඔය ලොකු සල්ලිකාරයො කැමති වෙයි, සල්ලි ඕන තරන් හම්බ කෙරුවට පස්සෙ මිනිහෙක්ට ස්වබාවයෙන්ම එන ආශාව 'බලය' නිසා)
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    EX4wxYq.jpeg
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,799
    2,324
    113
    ලන්කාවෙ ඩොලර් බිලියන 5 ණය ගෙවන්න කැමතිනන්, බිල් ගේට්ස් වගේ කෙනෙක්ට ලන්කාවෙ පුරවැසිකම දීල ලන්කාවට ගෙනල්ල ජනාධිපති කරමු.

    (ඇත්තටම මේ වගේ යෝජනාවක් ආවොත් ඔය ලොකු සල්ලිකාරයො කැමති වෙයි, සල්ලි ඕන තරන් හම්බ කෙරුවට පස්සෙ මිනිහෙක්ට ස්වබාවයෙන්ම එන ආශාව 'බලය' නිසා)
    mole tiyena salli karayek kemathi wen ne lankawe wage hemadema nikan denakan balan inna bahutarak inna ratak ganna.wediya on ne kiyen kiyada microsoft product ekak gewala ganne.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    mole tiyena salli karayek kemathi wen ne lankawe wage hemadema nikan denakan balan inna bahutarak inna ratak ganna.wediya on ne kiyen kiyada microsoft product ekak gewala ganne.

    කොච්චර සල්ලි තිබුණත් මේ ලෝකෙ කරන්න බැරි වැඩි තියෙනව බන්. පොඩි රටක වුනත්, රාජ්ය නායකයෙක්ට විතරක් ලැබෙන වරප්‍රසාද තියෙනව ඕන තරන්.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,799
    2,324
    113
    කොච්චර සල්ලි තිබුණත් මේ ලෝකෙ කරන්න බැරි වැඩි තියෙනව බන්. පොඩි රටක වුනත්, රාජ්ය නායකයෙක්ට විතරක් ලැබෙන වරප්‍රසාද තියෙනව ඕන තරන්.
    hugak billionaire ungema islands tiyenawa kiyalath uba dannawa ethi man hithanne.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    ලන්කාවෙ ඩොලර් බිලියන 5 ණය ගෙවන්න කැමතිනන්, බිල් ගේට්ස් වගේ කෙනෙක්ට ලන්කාවෙ පුරවැසිකම දීල ලන්කාවට ගෙනල්ල ජනාධිපති කරමු.

    (ඇත්තටම මේ වගේ යෝජනාවක් ආවොත් ඔය ලොකු සල්ලිකාරයො කැමති වෙයි, සල්ලි ඕන තරන් හම්බ කෙරුවට පස්සෙ මිනිහෙක්ට ස්වබාවයෙන්ම එන ආශාව 'බලය' නිසා)
    uta mula indala agatama higana rajja sewakayontai, deshapalana pagayalati Allas deelama epa wei

    godak lankawa wage ratawalata investment enne nathi hethuwath oka, Corruption eka.
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    බොරු බන් (lock screen ෆොටෝ එක නෙවෙයි, ඔය කියන කතාව) ... මම දැක්ක බුකියේ හෝ ගාල පොස්ට් එකක් ශෙයා වෙනවා..
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    mole tiyena salli karayek kemathi wen ne lankawe wage hemadema nikan denakan balan inna bahutarak inna ratak ganna.wediya on ne kiyen kiyada microsoft product ekak gewala ganne.
    sahathika aththa