Mul kale rajawaru okkuma hodai
මම අහලා තියෙන විදියට නම් වැඩිම සේවයක් කරපු රජු මහා පරාක්‍රමබාහු. (1 පරාක්‍රමබාහු)
අගමැටිලා ජනපටිලා නම් කොරපු සේවයක් නෑ. රටට කෙලෝපු එක මිසක්.
ඒකටත් මොකක්ද හරි හේතුවක් ඇති. ඉන්දියන් උන් කොහොමත් ලස්සනයිනෙහැබැයි උන් හෙල කළු ගෑණු ගත්තේ නෑ නේ.
ඉන්දියාවෙන්ම ගෙන්නුවා මිසක්![]()
මියන්මාරය ආක්‍රමණය කලා කියන්න සාක්ෂි තියනවාද දන්නැති හින්දා අහන්නේමහා පරාක්‍රමබාහු තමයි. රට ධාන්‍යයෙන් ස්වංපෝෂිත කලා. පිටරටවල් එක්ක කරපු වෙළෙඳාමෙන් ලොකු ලාභයක් ගත්තා. බුරුමය ආක්‍රමණය කරන්න තරම් යුධ ශක්තියක් තිබුනා.
පලවෙනි රනිල් රජු
https://en.m.wikipedia.org/wiki/Polonnaruwa–Pagan_Warමියන්මාරය ආක්‍රමණය කලා කියන්න සාක්ෂි තියනවාද දන්නැති හින්දා අහන්නේ![]()