ලන්කාවෙන් එලියෙ සල්ලි තැබිම

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේ ත්‍රෙඩ් දාන උන් තමා රටට සල්ලි එන ක්‍රම නතර කරන්නෙ. භල්ලො තොපි වෙන රටවල පලයව් කෝ . මෙහෙ ඉන්නත් ඕනේ ටැක්ස් ගේවන්න ආසත් නෑ හැබැයි රට දියුණු වෙන් නෑ කියලා ආඩාපාලි කියනවා .
    z_p06-A-giant-01.jpg
    Rohitha-Rajapaksa.jpg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,229
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ටැක්ස් ගෙවන්න මගේ විරුද්ධත්වයක් නෑ.
    එත් ටැක්ස් ගෙවලා මට ආණ්ඩුවෙන් ලැබෙන දේම කිසිම ටැක්ස් එකක් නොගෙවා ඉන්න උන්ටත් ලැබෙනවා නම් ටැක්ස් ගෙවීමේ තේරුමක් නෑ
     

    Sen-lu

    Well-known member
  • කලින් වෙන මිනිසූන්ට බඩේපාර වදිනකොට ඔහොම තමා රට හදන්න ඕව කරන්න ඕන කියපු අයියලා තමන්ට බඩට වදිනකොට ටක්ගාල උං කරන්න හොඳ නෑ කියපුවා කරනව දකිනකොට තමන්ට කෙලවෙනකම් තමා ඔක්කොම දාර්ශණික ටෝක්ස් කියන එක හොඳටම පැහැදිලි වෙනව. ඒකට මම නම් බනින්නෙ නෑ .ඒකනෙ මිනිස්සුන්ගෙ හැටි.
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,595
    946
    113
    No Place
    ටැක්ස් ගෙවන්න මගේ විරුද්ධත්වයක් නෑ.
    එත් ටැක්ස් ගෙවලා මට ආණ්ඩුවෙන් ලැබෙන දේම කිසිම ටැක්ස් එකක් නොගෙවා ඉන්න උන්ටත් ලැබෙනවා නම් ටැක්ස් ගෙවීමේ තේරුමක් නෑ
    ekane bn itapasse tax gewana eka hodai kiyala tax gewanne nati un kagahana eka tama iwasanna bari
     
    • Like
    Reactions: topkollek

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    නිකන් අපි හම්බ කරලා කොහෙවත් ඉන්න හොරු නිකමෝ ටිකක් උන්ගේ පවුල් වල එවුන් අපි නඩත්තු කරනවා....අපිට මොනාද හම්බෙන සහන..