ෆ්‍රෙන්ච් සිටිසන් කෙනෙ මැරි කලේ 2005දි.. 2012දි සිටිසන් ඇප්ලයි කලා.. එක පාරක් රිජෙක්ට් උනා. ආයේ ඇප්ලයි කලාම ඇදි ඇදි තිබිලා 2016 මුල හම්බ උනා..what do you mean by this machan ?
ෆ්‍රෙන්ච් සිටිසන් කෙනෙ මැරි කලේ 2005දි.. 2012දි සිටිසන් ඇප්ලයි කලා.. එක පාරක් රිජෙක්ට් උනා. ආයේ ඇප්ලයි කලාම ඇදි ඇදි තිබිලා 2016 මුල හම්බ උනා..what do you mean by this machan ?
ෆ්‍රෙන්ච් සිටිසන් කෙනෙ මැරි කලේ 2005දි.. 2012දි සිටිසන් ඇප්ලයි කලා.. එක පාරක් රිජෙක්ට් උනා. ආයේ ඇප්ලයි කලාම ඇදි ඇදි තිබිලා 2016 මුල හම්බ උනා..
ඔව්. බැන්ක් එකෙන් ගෙදරට ලියුම් එවලා තිබ්බා.. අම්මගේ අකවුන්ට් එකෙන් අම්මා ටික ටික සල්ලි මගේ එකට දානවා මම ගන්නව එහෙන්. එහෙම කලේ. ආප්ප කැවා වගේ වගතුවකුත් නැ බන්. එක පාර ගෙයක් ගන්න බැනේ. ඉතින් රෙන්ට් ගෙවලම සල්ලි ඉවරයි.Europe.
Appa ehemada. Ehenam unta therenna athi salli godak eliyata yanawa kiyala.
තැන්ක්ස් මචන්.. ඩුවල් ඉල්ලුවා. තාම නැ.. ලිස්ට් එකේ ඉන්නවා.congratulations machan
Eka nam aththa. Math hena amaruwen apartment eke security deposit eka gewwe.තැන්ක්ස් මචන්.. අන්තිමටම එපා වෙලා ඉන්නේ. තියන සල්ලිය යවා ගන්න බැනේ.. එපා වෙනවා
උබට තෙරෙනවනේ බන්. මාර ගනන්. දැන් ඉන්න තැනටත් ගෙවාගන්න බැරුව දැන් වයිෆ් ඉන්නෙ එයාලගේ අයියගේ ගෙදර. හැමදාම ඒක කරන්න බැනේ. මාසෙට යුරො දහක් එක්දාස් පන්සීයක්. ඉතින් තෙරුමක් නැනේ.Eka nam aththa. Math hena amaruwen apartment eke security deposit eka gewwe.
උබට තෙරෙනවනේ බන්. මාර ගනන්. දැන් ඉන්න තැනටත් ගෙවාගන්න බැරුව දැන් වයිෆ් ඉන්නෙ එයාලගේ අයියගේ ගෙදර. හැමදාම ඒක කරන්න බැනේ. මාසෙට යුරො දහක් එක්දාස් පන්සීයක්. ඉතින් තෙරුමක් නැනේ.

වයිෆ් ප්‍රෙග්නන්ට් මචන්. ලමයව ලන්කාවේ රෙජිස්ටර් කරන්න බැනේ.. ඉන්න තැනක් ඔනමයි ෆ්‍රාන්ස්වල. වයිෆ්ට ලන්කාවේ ඉන්න බැ ලොන්ග් ටයිම්.උඹට හිතන්නේ නැද්ද ඔය සල්ලි වලින් මෙහෙ business එකක් කරගෙන හිටිය නම් හොඳයි කියලා![]()
තැන්ක්ස් මචන්.Central bank eka haraha yawanna puluwan. Ekata wenama bank ekaka (block ac) ekak hadala eka haraha transfer karanna ona. Salli hambechcha widiha cb ekata prove karanna ona. Thawa income tax eken ehemth statement ekak ganna ona. Hariyatama wisthara danaganna puluwan cb ekata katha karala. Mula sare mathaka widihata $150k yawanna puluwan, passe hama awuruddema thawa ganak yawanna puluwan.
Ow ithin ekath aththa.උබට තෙරෙනවනේ බන්. මාර ගනන්. දැන් ඉන්න තැනටත් ගෙවාගන්න බැරුව දැන් වයිෆ් ඉන්නෙ එයාලගේ අයියගේ ගෙදර. හැමදාම ඒක කරන්න බැනේ. මාසෙට යුරො දහක් එක්දාස් පන්සීයක්. ඉතින් තෙරුමක් නැනේ.
වයිෆ් ප්‍රෙග්නන්ට් මචන්. ලමයව ලන්කාවේ රෙජිස්ටර් කරන්න බැනේ.. ඉන්න තැනක් ඔනමයි ෆ්‍රාන්ස්වල. වයිෆ්ට ලන්කාවේ ඉන්න බැ ලොන්ග් ටයිම්.

නැ බන්. ගොඩක් එවා වයිෆ් ඇත්තටම ලන්කාවට සල්ලි එවලගත්ත එවා. අපි හිතන් හිටියේ නැ ෆ්රාන්ස් යන්න. හරියට බැලුවොත් මේ ඔක්කොම දේවල යුරො ලන්කාවට ගෙනත් ගත්ත එවා. දැන් ආයේ යුරො කරනවා.දැන් කොහොම හරි ගොඩ යන්න බලන්න.උඹට ඔච්චර දේපල තියෙන නිසා මෙහෙ luxury life එකක් ගත කරන්න පුළුවන් ඒකයි කිව්වේ![]()
එහෙනම් ලෙසියිනේ... RFC අකවුන්ට් එකකටද එව්වේ?නැ බන්. ගොඩක් එවා වයිෆ් ඇත්තටම ලන්කාවට සල්ලි එවලගත්ත එවා. අපි හිතන් හිටියේ නැ ෆ්රාන්ස් යන්න. හරියට බැලුවොත් මේ ඔක්කොම දේවල යුරො ලන්කාවට ගෙනත් ගත්ත එවා. දැන් ආයේ යුරො කරනවා.
වැඩේ හිතුවට වඩා දරුනුයි වගේ බන්ස්ලා..දැන් කොහොම හරි ගොඩ යන්න බලන්න.උඹට ඔච්චර දේපල තියෙන නිසා මෙහෙ luxury life එකක් ගත කරන්න පුළුවන් ඒකයි කිව්වේ![]()


රුපියල් ඩොලර් කරගන්න අමාරුයි මචන්ලා. පොඩ්ඩ පොඩ්ඩ දැන් රට වටෙන්ම එක්ස්චේන්ජ් වලින් මාරු කලා. එපා වෙලා ඉන්නේ. ඒ අස්සේ කෙක් බය කලා ඩොලර් 20000ට වඩා ලග තියාගන්න තහනම් කියලා.ඇයි මොකද උනෙ![]()