ලන්කාවෙ කරන්න හොද MSC IT Degree මොනවද?

avengers_123

Member
Jan 5, 2022
3
1
3
IT Msc කරපු අය ඉන්නවද?
IT Msc එක Goverment ද Private කරන එකද හොද?
Government MSc degree නිකන් කල් යනවද?
Private කැම්පස් වල Msc එක කරන එක වටිනවද ගෙවන ගානට?
Private කැම්පස් වල Scholarship, Discount හම්බෙනවද?
IT Msc එකට හොද කැම්පස් මොනවද?

විස්තර දන්න අයගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ... ✌
 
Last edited:
  • Like
Reactions: psycho95