Questions Engineering degree එකක් කරන්න..

lakziro

Well-known member
  • Mar 19, 2018
    393
    581
    93
    උට තනියම ගෙම ගහගන්න පුලුවන් නම් ousl දාපන්. ඔය උබ උඩ කියලා තියෙන එකකවත් IESL දෙන් නෑ බන්. Private karanawanm open uni තමා. ඕනිනම් ndt ndes කරලත් කරන්න පුලුවන්. හැබැයි තව අවුරුද්දක් දෙකක් ඇදෙන එක විතරයි . එක නිසා කෙලින්ම open එකට දාපන්. open එකෙන් ඩිප් එක අරන් ඔනි නම් ජොබකට යන්න පුලුවන්. අන්තිමට සිලබස් අලුත් උනා ගිය අවුරුද්දේ ආතල් යකෝ. ම්න් anith කෝස් ගැන දන් නෑ. හැබැයි ඔපන් එක ගෙදර වගෙ තමා ඔනි දෙයක් තියෙනවාම් අහපන් ෆුල් සප් එක.
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    matanam penne uba open awith kelogena wena kohe hari ghin degree kattak karapu ekek wage..
    oke degree karata vedak thiyanavada ban. mechatronics valata lakunu denne madamta pu*** allana unta.
    matanam penne uba open awith kelogena wena kohe hari ghin degree kattak karapu ekek wage..
    Mechtronics valata marks danna madamta pu** allana unta vitharai. ekek oka karala job ekath aran canada giya. mehen padiya aran ohe nikan innawa
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    oke degree karata vedak thiyanavada ban. mechatronics valata lakunu denne madamta pu*** allana unta.

    Mechtronics valata marks danna madamta pu** allana unta vitharai. ekek oka karala job ekath aran canada giya. mehen padiya aran ohe nikan innawa
    ah dannam mata hithaganna puluwan ubata mkda une kiyala. man ai ube post walata reply karan na. oma un thama godak inne open eke. anthimata campz eka baldu karanawa rata wate ghin.
     

    lakziro

    Well-known member
  • Mar 19, 2018
    393
    581
    93
    4 years nan 15 un out venna ona ne ban. namata 4. den IESL na
    බොස් ousl එකට IESL තාම තියෙනවා. බොරු දාන්න එපා. වෙන degree වගෙ නෙවෙයි ඕනි එකෙක්ට ඇතුලට යන්න පුලුවන්. හැබැයි ඒ හැම එකාටම එලියට එන්න බෑ. ඒක තමා ousl teory eka. උබ අලයෙක් වෙන්න ඇති. නැත්තන් කොපි කරලා හරි ගොඩයනවා . සාත්තරේ දන්න එකා. අන්න එකයි කියන්නෙ තනියම ගේම ගහන්න පුලුවන් නම් පල කියලා. ඔපන් එකේ degree එක කකුල් දෙක ගාවින් ගෙනත් තියන් නෑ ගනින් මයෙ අම්මා කියලා. ගේම ගහන එකාට අවුරුදු කියක් ගියත් මොකද බ්න් අනික අවුරුදු ගානක් කරන්ට තමා යකෝ එකේ සිස්ටම් එක හදලා තියෙන්නේ ඕනි එකෙක්ට ජොබක් කරන ගමන් කරන්න හදලා තියෙන්නෙ. නිකමුන්ට නෙවෙ බොස් ඔපන් එක තියෙන්නෙ. අවුරුදු ගානක් ගියත් උ ඉන්ජානෙ යකෝ. ජොබක් කරන් නැති ඔනි එකෙක්ට අවුරුදු 5න් කරගන්න පුලුවන් උනන්දුව තියෙනවාන්ම්. කාලකන්නියෙක් නම් state uni එකකට ගියත් නියමිත කාලසීමවෙන් ගන්න බෑ යකෝ. උබ ජොබකට යන්න මෙකාට්‍රොනික් කරන්න අවට වැඩක් නෑ. ආසාවෙන් කරන්න ඔනී. අනිත් එක ගුරුවරයත් එක්ක සුහද වීම පුක දීමක් නෙවේ බොස්. ගුරු සිසු සම්බන්ධය තියෙන්න ඕනි බන් හරියට පිහිටන්ට. AL වලින් නන්නත්තාර උන එකෙක්ට න්ම් ඔපන් එක මහමෙරක් බ්න්
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    sliit hondai
    open thama hodama solution eka uta molayak thynwanam gemak gahanna. nathnam sliit yanna kiyahan
    Field එක අනුව වෙනස් වෙනව බන්.It,software වගේ side එකක් නම් slit එක උනත් අවුලක් නෑ.ඒත් පොර online course කරල හරි skill එක හදාගන්න ඕනේ.වැඩ්ඩට තමා තැන.මේ filed එක තමා දැනට ලංකාවේ demand ම filed එක.pera engineering වල top marks උන් යන්නේ computer engineering වලට.civil වගේ ආස නම් NDT පට්ට බන්.කෙලින්ම field බහින්න පුලුවන්.පස්සේ degree එක දාගන්න පුලුවන්.NDT නම් job sure.උන් experienced කියල field එකේ උන් දන්නවා.
    Civil වගේ නම් NDT යන්න කියපන්.. කොහේ ගියත් බන් Open Uni විතරයි හරියට ඉන්ජෙක් වෙන්න ඉතිරි වෙලා තියෙන්නේ...කරන්න අමාරුයි ඒත් බැරි කමක් නෑ.. කොහෙන් බොලේ දැම්මත් කෙලිනවා ඕකෙන් එලියට එන එකෙක්.. NDT කරපු උනුත් අන්තිමට ඔතනට ඇවිත් පුදුම වදයක් දෙන්නේ ..
    field එක හිතන්නේ නැතුව තෝරන්න අමාරුයි ... හැම තැනකම හැම field ම offer කරන්නේ නැනේ .... අනික එකින් එකට වෙනස් .. software වගේ නං ලොකුවට lab facilities ඕනේ නැනේ ... civil, electrical,mechanical වලට වගේ lab ඕනේ ... ඒවා ඕවගේ හරියට තියනවද දන්නේ නැ .. ගොඩක් වෙලාවට නැතුව ඇති කියල හිතෙන්නේ ... ඒ හින්ද field එක බලල තම decide කරන ඕනේ ...
    software වලට වගේ IESL එක බලපාන්නේ නෑ දන්න විදිහට ... සමහර field වලට එක ඕනේ ... ඔය හැම එකටම IESL recognition හම්බෙන්නේ නෑ .. ඒ හින්ද මොනවද කරනේ බලල කරන පටන් ගන්න
    software side එක ගැන මට වඩා දන්න අය ඇති මේකේ ... IIT හොඳයි කියල අහල තියනව .. ඔය ලිස්ට් එකෙත් ඒ side එකේ ඒවා නේ ගොඩක් තියෙනේ ... ඒ උනාට ඒ side එකේ skill එක හදාගන එක තමා බලපාන්නේ කියල මට හිතෙන්නේ මොකෙන් කරත් .. online course කරලා competition වලට ගිහින් වගේ අරව මේවා කරලා තියනවනං වැඩ පුළුවන් නං එකෙන් තමා ලොකුවට බලපාන්නේ ... ඒ හින්ද මොකේ කරත් තමන් වෙනම හදාගන්න ඕනේ වගේ එකක් තියෙන්නේ ... software side එකට market එක තියනව අනිත් ඒවාට වැඩිය ...

    අනිත් field civil ,electrical, mechanical වගේ එකක් කරනවානං NDT ,open හරි වගේ එකක කරන එක හොඳ වෙයි ... KDU හොඳ ඇති ... වෙන තැනකින් නං මේ වගේ field එකකට අදාළ දෙයක් කරනවනං මොකක් හරි plan එකක් ඇතුව කරන්න .... job එකක් හරි internship එකක් හරිවත් ගන්න contact හරි රට යන්න හරි higher studies කරන්න වගේ නං එහෙම contacts හදාගෙන හරි එහෙම .. නැතුව නිකන් කරන්නන් විදිහට කරලා අවරුදු 4 ඉවර වෙලා job එකක් ලැබෙයි කියලා හිටියොත් නං ලැබෙන්නේ නෑ ... එහෙම ලොකු job market එකක් නැහැ මේ field වලට ලංකාව ඇතුලේ ...

    අනික ඕවගේ අවරුදු 4 ද degree එක කියල බලන්න ...
    උට තනියම ගෙම ගහගන්න පුලුවන් නම් ousl දාපන්. ඔය උබ උඩ කියලා තියෙන එකකවත් IESL දෙන් නෑ බන්. Private karanawanm open uni තමා. ඕනිනම් ndt ndes කරලත් කරන්න පුලුවන්. හැබැයි තව අවුරුද්දක් දෙකක් ඇදෙන එක විතරයි . එක නිසා කෙලින්ම open එකට දාපන්. open එකෙන් ඩිප් එක අරන් ඔනි නම් ජොබකට යන්න පුලුවන්. අන්තිමට සිලබස් අලුත් උනා ගිය අවුරුද්දේ ආතල් යකෝ. ම්න් anith කෝස් ගැන දන් නෑ. හැබැයි ඔපන් එක ගෙදර වගෙ තමා ඔනි දෙයක් තියෙනවාම් අහපන් ෆුල් සප් එක.

    thnx මචන්ලා අදහස් වලට..:love:



    state uni එකක engineering faculty එකෙන් දෙන computer science engineering degree එක ගන්න පොරයි ucsc, mora it or sliit වගේ එකකින් degree එක ගන්න පොරගෙයි after degree job එක එකමද බන්.. position වෙනස්ද.. salary එක වෙනස් වෙනවද බන්...:confused:
     
    Last edited: