Questions Engineering degree එකක් කරන්න..

tha123

Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    මචන් නෑදෑ වෙන මල්ලි කෙනෙක් මූ A/L හොදට පාස් ඒත් engineering යන්න මදි.. මුට ආසාව engineering ම කරන්න.. මු මගෙනුත් විස්තර අහනවා private campus දාන්න SLTC එහෙම:baffled:

    උබල මොකද කියන්නෙ මූට ඔය private campus දාන එකද හොද, SLTC, Sliit etc. ????

    නැත්තම් අර NDT, NDES, etc. වගේ government institute එකකින් diploma කරල පස්සෙ ousl හරි private එකකින් හරි degree එක ගන්න එකද... ????

    මොනවද උබල suggest කරන්නේ... private හරි gov දාන්න ඕනෙ institute පිලිවෙලත් එක්ක පොඩ්ඩක් කියපන්කෝ:sorry: කොහොමහරි අන්තිමට අනාත වෙන්නෙ නැතුව හොද job එකකට යන්නයි පුලුවන් වෙන්න ඕනෙ...
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    job krnwa ki anatha wimakma thama itin...
    engineering kiwwama godak field thi mcho... IT pettada, civil, etc... monawtada asa ?
    IT wage pvt IIT wellawatta wage degree1k krna1 watinawa... civil wage nam NDT yana1 watinawa[ethana gihinuth select wenna ona itin.] field1 anuwa thama depend wenna kothanada course1k kranna hoda kiyalah
     
    A-K-I-L-A

    Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    Field එක අනුව වෙනස් වෙනව බන්.It,software වගේ side එකක් නම් slit එක උනත් අවුලක් නෑ.ඒත් පොර online course කරල හරි skill එක හදාගන්න ඕනේ.වැඩ්ඩට තමා තැන.මේ filed එක තමා දැනට ලංකාවේ demand ම filed එක.pera engineering වල top marks උන් යන්නේ computer engineering වලට.civil වගේ ආස නම් NDT පට්ට බන්.කෙලින්ම field බහින්න පුලුවන්.පස්සේ degree එක දාගන්න පුලුවන්.NDT නම් job sure.උන් experienced කියල field එකේ උන් දන්නවා.
     
    • Like
    Reactions: tha123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    job krnwa ki anatha wimakma thama itin...
    engineering kiwwama godak field thi mcho... IT pettada, civil, etc... monawtada asa ?
    IT wage pvt IIT wellawatta wage degree1k krna1 watinawa... civil wage nam NDT yana1 watinawa[ethana gihinuth select wenna ona itin.] field1 anuwa thama depend wenna kothanada course1k kranna hoda kiyalah
    which field ?
    salli aulak nedda bn course ekata and field eka :rolleyes::rolleyes:
    Field එක අනුව වෙනස් වෙනව බන්.

    It නැතුව basic engineering field එකකට යනවනම්...???????
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    It නැතුව basic engineering field එකකට යනවනම්...???????
    Civil වගේ නම් NDT යන්න කියපන්.. කොහේ ගියත් බන් Open Uni විතරයි හරියට ඉන්ජෙක් වෙන්න ඉතිරි වෙලා තියෙන්නේ...කරන්න අමාරුයි ඒත් බැරි කමක් නෑ.. කොහෙන් බොලේ දැම්මත් කෙලිනවා ඕකෙන් එලියට එන එකෙක්.. NDT කරපු උනුත් අන්තිමට ඔතනට ඇවිත් පුදුම වදයක් දෙන්නේ ..
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    basic කිව්වේ මොකක්ද ... උට කරන්න ඕනේ මොනවද ?
    Field eka kiyapan... elec, mech, civil, chemical, material, production, aero... etc .. eta passe details dennam

    elec, mech, civil වගේ field එකක් තමා පොර කියන්නේ..:oo:

    it side එකෙන් engineering ගැනත් පුලුවන්නම් පොඩ්ඩක් කියන්න්කෝ දැනගෙන ඉන්න....

    p.s.- මුට field එක ලොකු idea එකක් නැහැ.. SLTC half scholarship හම්බෙනවලු මුගෙ AL හොද නිසා.. ඒකයි මගෙන් යන්න අහල තියෙන්න්නේ.... මොකෝ කරන්නෙ බන්.. යන්න කියන්න්ද නැත්තම් වෙන හොද විදිහක් තියෙනවද.. :oo:

    ------------------------------------------------------------------------------------------------------------------------------------------​
    මේ මූ දාල තියෙන course list එක ගැන මම දැන් දාපු thread එක...
    This degree programs or any other possible method to be an Engineer

    මචන් මගෙ මල්ලි කෙනෙක් half scholarship හම්බෙනවා කියලා මේ පිලිවෙලට courses apply කරලා.. මොකද කියන්නේ අවුලක් නැද්ද.. නැත්තම් වෙන හොද ක්‍රමයක් කියහන් engineer degree එකක් or after degree හොද salary එකක් ලැබෙන job එකකට යන්න... (private or government path එකක්)

    View attachment 80227

    මේ උදේ මම දාපු thread එක.. බලල ඒකටත් reply එකක් දියම්කෝ...Engineering degree එකක් කරන්න..

    මේ bump කරන්න බැරි එක මහ කරුමයක්..:angry::angry::angry:
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    elec, mech, civil වගේ field එකක් තමා පොර කියන්නේ..:oo:

    it side එකෙන් engineering ගැනත් පුලුවන්නම් පොඩ්ඩක් කියන්න්කෝ දැනගෙන ඉන්න....

    p.s.- මුට field එක ලොකු idea එකක් නැහැ.. SLTC half scholarship හම්බෙනවලු මුගෙ AL හොද නිසා.. ඒකයි මගෙන් යන්න අහල තියෙන්න්නේ.... මොකෝ කරන්නෙ බන්.. යන්න කියන්න්ද නැත්තම් වෙන හොද විදිහක් තියෙනවද.. :oo:

    ------------------------------------------------------------------------------------------------------------------------------------------​
    මේ මූ දාල තියෙන course list එක ගැන මම දැන් දාපු thread එක...
    This degree programs or any other possible method to be an Engineer

    මේ bump කරන්න බැරි එක මහ කරුමයක්..:angry::angry::angry:

    field එක හිතන්නේ නැතුව තෝරන්න අමාරුයි ... හැම තැනකම හැම field ම offer කරන්නේ නැනේ .... අනික එකින් එකට වෙනස් .. software වගේ නං ලොකුවට lab facilities ඕනේ නැනේ ... civil, electrical,mechanical වලට වගේ lab ඕනේ ... ඒවා ඕවගේ හරියට තියනවද දන්නේ නැ .. ගොඩක් වෙලාවට නැතුව ඇති කියල හිතෙන්නේ ... ඒ හින්ද field එක බලල තම decide කරන ඕනේ ...
    software වලට වගේ IESL එක බලපාන්නේ නෑ දන්න විදිහට ... සමහර field වලට එක ඕනේ ... ඔය හැම එකටම IESL recognition හම්බෙන්නේ නෑ .. ඒ හින්ද මොනවද කරනේ බලල කරන පටන් ගන්න
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Civil වගේ නම් NDT යන්න කියපන්.. කොහේ ගියත් බන් Open Uni විතරයි හරියට ඉන්ජෙක් වෙන්න ඉතිරි වෙලා තියෙන්නේ...කරන්න අමාරුයි ඒත් බැරි කමක් නෑ.. කොහෙන් බොලේ දැම්මත් කෙලිනවා ඕකෙන් එලියට එන එකෙක්.. NDT කරපු උනුත් අන්තිමට ඔතනට ඇවිත් පුදුම වදයක් දෙන්නේ ..
    30 penala out wenna pulwan ithin :lol: :lol: :lol: :lol:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    field එක හිතන්නේ නැතුව තෝරන්න අමාරුයි ... හැම තැනකම හැම filed ම offer කරන්නේ නැනේ .... අනික එකින් එකට වෙනස් .. software වගේ නං ලොකුවට lab facilities ඕනේ නැනේ ... civil, electrical,mechanical වලට වගේ lab ඕනේ ... ඒවා ඕවගේ හරියට තියනවද දන්නේ නැ .. ගොඩක් වෙලාවට නැතුව ඇති කියල හිතෙන්නේ ... ඒ හින්ද field එක බලල තම decide කරන ඕනේ ...
    software වලට වගේ IESL එක බලපාන්නේ නෑ දන්න විදිහට ... සමහර field වලට එක ඕනේ ... ඔය හැම එකටම IESL recognition හම්බෙන්නේ නෑ .. ඒ හින්ද මොනවද කරනේ බලල කරන පටන් ගන්න
    ඔව් නේහ්... :baffled: මූ දාලතියෙන preferred පිලිවෙලනම් මේක..:rolleyes2:
    uvi course list.jpg

    අනිත් fields අතඇරල software side එකෙන් යනවනම් උබ මොකෝ හිතන්නේ... කොයි පිලිවෙලට apply කරොත් හොදයිද or government route එකක යන්න කියන්න්ද......:unsure:
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    field එක හිතන්නේ නැතුව තෝරන්න අමාරුයි ... හැම තැනකම හැම field ම offer කරන්නේ නැනේ .... අනික එකින් එකට වෙනස් .. software වගේ නං ලොකුවට lab facilities ඕනේ නැනේ ... civil, electrical,mechanical වලට වගේ lab ඕනේ ... ඒවා ඕවගේ හරියට තියනවද දන්නේ නැ .. ගොඩක් වෙලාවට නැතුව ඇති කියල හිතෙන්නේ ... ඒ හින්ද field එක බලල තම decide කරන ඕනේ ...
    software වලට වගේ IESL එක බලපාන්නේ නෑ දන්න විදිහට ... සමහර field වලට එක ඕනේ ... ඔය හැම එකටම IESL recognition හම්බෙන්නේ නෑ .. ඒ හින්ද මොනවද කරනේ බලල කරන පටන් ගන්න
    ඔව් නේහ් බන්... :baffled: මුගේ preferred පිලිවෙලනම් මේක:rolleyes2:
    uvi course list.jpg

    අනිත් fields අතඇරල software side එකෙන් යනවනම් උබ මොකෝ හිතන්නේ... කොයි පිලිවෙලට apply කරොත් හොදයිද or government route එකක යන්න කියන්න්ද......:unsure:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔව් නේහ්... :baffled: මූ දාලතියෙන preferred පිලිවෙලනම් මේක..:rolleyes2:
    View attachment 80232

    අනිත්ව අතැරල software side එකෙන් යනවනම් උබ මොකෝ හිතන්නේ... කොයි පිලිවෙලද හොදයි ලකියල හිතෙන්නේ:unsure:
    software side එක ගැන මට වඩා දන්න අය ඇති මේකේ ... IIT හොඳයි කියල අහල තියනව .. ඔය ලිස්ට් එකෙත් ඒ side එකේ ඒවා නේ ගොඩක් තියෙනේ ... ඒ උනාට ඒ side එකේ skill එක හදාගන එක තමා බලපාන්නේ කියල මට හිතෙන්නේ මොකෙන් කරත් .. online course කරලා competition වලට ගිහින් වගේ අරව මේවා කරලා තියනවනං වැඩ පුළුවන් නං එකෙන් තමා ලොකුවට බලපාන්නේ ... ඒ හින්ද මොකේ කරත් තමන් වෙනම හදාගන්න ඕනේ වගේ එකක් තියෙන්නේ ... software side එකට market එක තියනව අනිත් ඒවාට වැඩිය ...

    අනිත් field civil ,electrical, mechanical වගේ එකක් කරනවානං NDT ,open හරි වගේ එකක කරන එක හොඳ වෙයි ... KDU හොඳ ඇති ... වෙන තැනකින් නං මේ වගේ field එකකට අදාළ දෙයක් කරනවනං මොකක් හරි plan එකක් ඇතුව කරන්න .... job එකක් හරි internship එකක් හරිවත් ගන්න contact හරි රට යන්න හරි higher studies කරන්න වගේ නං එහෙම contacts හදාගෙන හරි එහෙම .. නැතුව නිකන් කරන්නන් විදිහට කරලා අවරුදු 4 ඉවර වෙලා job එකක් ලැබෙයි කියලා හිටියොත් නං ලැබෙන්නේ නෑ ... එහෙම ලොකු job market එකක් නැහැ මේ field වලට ලංකාව ඇතුලේ ...

    අනික ඕවගේ අවරුදු 4 ද degree එක කියල බලන්න ...