ඔව්
එහෙම ඒවා නම් තියෙනවා
මම මේකෙත් එක පාරක් එහෙම කරන පිරිසක් ගැන එක නුලක කතා කළා
එතකොට ඒ ආයතනේ ලොකු එකෙක් ඇවිල්ලා අඩල අඩල ගිහින් තිබ්බා
වැඩිය ඕන නැහැ උන් එකේ වැඩ කරන උන්ගෙන් EPF කපනවා කියලා සල්ලි හොරකම් කරනවා
ඒ උනාට මහ බැංකුවෙන් බැලුවම උන් ෆන්ඩ් එකේ රෙජිස්ටර් වෙලාවත් නැති හොර යක්කු ටිකක්
ඒවගේම තමයි අදාළ සමාගම සේවා සපයන විභාගෙට අදාලව කරන වංචා ගැන
අනිත් එක තමයි එකේ එක්තරා ශාකාවක වෙන දේවල්
මැනේජර්කාරයට ඕන කඩේ යන උන් තියාගන්නවා
මෙලෝ රහක් නැහැ ඕලෙවල් කොස් කරපු උන් UK සහතික වලට උගන්නනවා ලොල්
එහෙම ඒවාට නීති හැදෙන්න ඕනා
හැබැයි ලොකු එවල එහෙම නැහැ
ඔය ප්‍රයිවෙට් කැම්පස් වහන්න කියලා පුක දෙන වෙෂා හුකන්නල වගේ
eka nam aththa kathawa machan. godak ewage wenne AL hari OL hari iwara karapu kollo kelle tikak allagena unta boru surangana loka mawala unge ammala thaththalage salli mankolla kana eka. Awula thiyenne ban honda place gena ape unta denaganna hambenne me marala walata karagehuwata passe...






මොකද ඔය ඕන තැනකින් exam, viva ගොඩදාගන්න පුළුවන් ඕන කෙනෙක්ට IT practical knowledge එකක් නැතුව නිකන් බුල කෙලල විතරක්
තමන් දැනගන්න ඕනේ තමන්ගේ ප්‍රයෝගික දැනුම දියුණු කරගන්න