ලන්කාවෙ තියෙන IT පාඨමාලා සහ යථාර්ථය

aluthKolla0001

Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    ඔව්
    එහෙම ඒවා නම් තියෙනවා
    මම මේකෙත් එක පාරක් එහෙම කරන පිරිසක් ගැන එක නුලක කතා කළා
    එතකොට ඒ ආයතනේ ලොකු එකෙක් ඇවිල්ලා අඩල අඩල ගිහින් තිබ්බා
    වැඩිය ඕන නැහැ උන් එකේ වැඩ කරන උන්ගෙන් EPF කපනවා කියලා සල්ලි හොරකම් කරනවා
    ඒ උනාට මහ බැංකුවෙන් බැලුවම උන් ෆන්ඩ් එකේ රෙජිස්ටර් වෙලාවත් නැති හොර යක්කු ටිකක්
    ඒවගේම තමයි අදාළ සමාගම සේවා සපයන විභාගෙට අදාලව කරන වංචා ගැන
    අනිත් එක තමයි එකේ එක්තරා ශාකාවක වෙන දේවල්
    මැනේජර්කාරයට ඕන කඩේ යන උන් තියාගන්නවා
    මෙලෝ රහක් නැහැ ඕලෙවල් කොස් කරපු උන් UK සහතික වලට උගන්නනවා ලොල්

    එහෙම ඒවාට නීති හැදෙන්න ඕනා
    හැබැයි ලොකු එවල එහෙම නැහැ
    ඔය ප්‍රයිවෙට් කැම්පස් වහන්න කියලා පුක දෙන වෙෂා හුකන්නල වගේ

    eka nam aththa kathawa machan. godak ewage wenne AL hari OL hari iwara karapu kollo kelle tikak allagena unta boru surangana loka mawala unge ammala thaththalage salli mankolla kana eka. Awula thiyenne ban honda place gena ape unta denaganna hambenne me marala walata karagehuwata passe... :(
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,056
    54,730
    113
    Colombo
    මෙහෙමයි ඔය ටයිප් සෙටින්ග් කතාව ඌ විහිළුවට කිව්වා කියලා හිතමු .ඒත් ඔය ආයතනය කොච්චර රෙපියුටබල් උනත් ටයිප් සෙටින්ග් වලටවත් කොලිෆයිඩ් නැති උන් ඔව්වායෙ ඉගෙනගෙන යන්තම් පාස් වෙනවා .ඒකට කමක් නැහ .මොකද කවුරුත් බලන්නේ ජීවිතේ ගොඩ දාගන්න නේ මොනවා හරි කරලා .හැබැයි ඒ වගේ අයට ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ මුහුණදෙන්න වෙන යථාර්තය වෙනස්.

    hmmm
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    මෙහෙමයි මචං ඔයා කියන එක මම පිලිගන්නවා
    මොකද හේතුව ඔය ආයතනවල අදාළ විභාග වලට ලකුණු තිබ්බ්බොත් විභාගේ ගොඩ දාගෙන උපාධි සහතිකේ ගන්න පුළුවන් කිට් එක ඇඳලා
    ඒඋනාට යන එකා දැනගන්න ඕනා විභාගේ එක්කම ප්‍රැක්ටිකල් දැනුමත් හදාගන්න
    බබ්බු යන්නෙ නෑනේ බන් ඕවට
    ආයතන වලට කරන්න දෙයක් නැහැ උන් මේ Industry එකේ අනාත උනා කියලා ලොල් :angry:
    තම තමන්ගේ අනාගතේ පුතේ තමන් අතේ

    mona thena iganagaththath wadathma watinne thamnge practical knowledge eka. (e gena kisima tharkayak nam ne)
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,056
    54,730
    113
    Colombo
    යකෝ අපිත් NIBM ගියේ
    තව BCS කරා
    අපේ බැච් එකේ එකෙක් නෑ ටයිප් සෙටින්ග් කරන
    පකේ ටෝක්ස් දෙන්න එපා වෙෂි ඔකේ :angry::angry::angry:

    umba diploma eka witarada kale NIBM eke?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    umba diploma eka witarada kale NIBM eke?
    HD eka kala
    ethakota BCS kara
    HD eka karanakota tech one eke IT admin post ekak hambuna wede ehemama newathuna
    ita passe walkers tours dev set una degree eka iwara karana eka mis una
    ita passe hayleys eke indala den slt eke innawa
    mul job eke indala hithuwata wada salary lebuna nisa
    bcs iwara kala misak degree eka iwara karanna beri una
    hebei eka den puluwan kiwwa last two years ganna
    ita wada hodai mba ekak karana eka kelinma
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    HD eka kala
    ethakota BCS kara
    HD eka karanakota tech one eke IT admin post ekak hambuna wede ehemama newathuna
    ita passe walkers tours dev set una degree eka iwara karana eka mis una
    ita passe hayleys eke indala den slt eke innawa
    mul job eke indala hithuwata wada salary lebuna nisa
    bcs iwara kala misak degree eka iwara karanna beri una
    hebei eka den puluwan kiwwa last two years ganna
    ita wada hodai mba ekak karana eka kelinma
    ela ela. Ube den Post eka mokadda? SE, SSE, Tech lead...???
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මීට කලින් දාපු කොමෙන්ට් එකෙන් කාගෙවත් හිත රිදුන නම් සමාවෙන්න. :sorry:

    හැබැයි කවුරුවත් ජොබ් කරන කොම්පැනියක නමක්වත් දාල නෑ. ඒකයි යතාර්ථය.
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    BCS (PGD ) කියන්නේ දශක 2ටත් වැඩිකාලයක් ඉතාමත් හොදින් තත්වය පවත්වාගන යන, සාපේක්ෂව අඩුමුදලකින් කරන්න පුළුවන් ලංකාවේ UGC එකත් පිළිගන්න ජාත්‍යන්තර මට්ටමේ qualification එකක් . BCS සාමාජිකත්වය (MBCS ) පමණක් උනත් ලංකාවේ campus එකක MSc එකක් කරන්න (like MSc of Colombo uni ) සුදුසුකමක් විදිහට පිලිගන්නවා.:yes::yes::yes:
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    BCS (PGD ) කියන්නේ දශක 2ටත් වැඩිකාලයක් ඉතාමත් හොදින් තත්වය පවත්වාගන යන, සාපේක්ෂව අඩුමුදලකින් කරන්න පුළුවන් ලංකාවේ UGC එකත් පිළිගන්න ජාත්‍යන්තර මට්ටමේ qualification එකක් . BCS සාමාජිකත්වය (MBCS ) පමණක් උනත් ලංකාවේ campus එකක MSc එකක් කරන්න (like MSc of Colombo uni ) සුදුසුකමක් විදිහට පිලිගන්නවා.:yes::yes::yes:
    :yes::yes:
    BIT (UOM) piligenima athin honda place ekak thiyanwa. eth karana pramanayata sapekshawa iwara karana pramanaya adui.

    IIT : denata lankawe IT faculty (UOM) undergraduate degree ekata samana piliganimak industrya athule thiynawa. gana tikak wedi.(1 year training)

    SLIIT den industrya thule mulin thibuna piliganima aduwela thiyenne. Loku company godak target SE ganna kemathi ne. QA nam ganna kemathi. Gana IIT walata wada adui
    (6 month training)
     
    Aug 12, 2012
    4,169
    652
    0
    lankawe studentsla rallata igena ganne. courses select karana bohamayak studentslata maturity ekak naha. e nisai job market eke thiyena demand eka gana kalpana karanne nathuwa thamange yaluwa karana course eka karanna hadanne.
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    ශ්‍රී;19510957 said:
    lankawe studentsla rallata igena ganne. courses select karana bohamayak studentslata maturity ekak naha. e nisai job market eke thiyena demand eka gana kalpana karanne nathuwa thamange yaluwa karana course eka karanna hadanne.

    yaluwa karannam wale anith kenath karahama un danneth ne unta kelawenakamma. mehema dekin hari ekekta hari poddak idea ekak denna puluwannam eka loku pinak ban.:eek:
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,561
    634
    113
    Colombo Sri Lanka
    මීට කලින් දාපු කොමෙන්ට් එකෙන් කාගෙවත් හිත රිදුන නම් සමාවෙන්න. :sorry:

    හැබැයි කවුරුවත් ජොබ් කරන කොම්පැනියක නමක්වත් දාල නෑ. ඒකයි යතාර්ථය.

    Thawath p*ka denawane ithin, kauruth methana weda karana company yak ahala nene

    man NIBM dig , masters IIT
    den us company akaka weda, thawa monada ubata dena ganna oni
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    මමනං දකින දේ තමා මොන institute එකේ, college එකේ කරත් වැඩක් නැ තමන්ට වැඩක් කරන්න බැයිනන් :no: මොකද ඔය ඕන තැනකින් exam, viva ගොඩදාගන්න පුළුවන් ඕන කෙනෙක්ට IT practical knowledge එකක් නැතුව නිකන් බුල කෙලල විතරක් :yes: එහෙම කරලා අපුරුවට ලෝගුව දාගෙන graduate වෙන්නත් පුළුවන් :yes: එත් එහෙම industry එකට ගියාම කව්රුත් ගණන් ගන් නැ. ඊට පස්සේ කරන්නේ ඉගෙන ගත්ත තැනට බයින එක අපි අහුවෙලා අපි අහුවෙලා ගගා, අපිට උගන්නල නැනේ ගගා :P තමන් දැනගන්න ඕනේ තමන්ගේ ප්‍රයෝගික දැනුම දියුණු කරගන්න ;) නැත්තන් කොහෙන්වත් කඩදාසි කැල්ලක් ගත්ත කියල හිතන තරම් දුර යන්න බැ. අනිත් එක ඉගෙන ගන්න කාලේත් වැඩක් නොකර බුල කෙලල pass වෙන කස්ටිය ලොකු වැඩක් කරා කියල සතුටු උනාට, lecturersල මෝඩයි රවට්ටන්න ලේසියි කියල සතුටු උනාට, ඇත්තටම තමන් රැවටිලා කියල තේරෙන්නේ field එකට ආවම තමා :D
     
    Darshana Konara

    Well-known member
  • Jul 1, 2014
    1,049
    116
    63
    රෙද්ද අස්සේ

    ඔය රතුපාට ඒව එකක ඉගෙනගත්තොත් කොමියුනිකේෂන් එකක ටයිප්සෙටින් වගෙ ජොබක්වත් හොයාගන්න පුලුවන් වෙයිද මන්ද. ඊට ඉහළ ජොබ් සෙට් උන අය ඉන්නව නම් වැඩකරන කොම්පැනියෙ නම් දාන්න අනික් අයට දැනගන්න.

    IIT ewan koheda yako කොමියුනිකේෂන් එකක ,inne ,,palayan bn yanda :angry::angry::angry::angry::angry::angry:
     
    මමනං දකින දේ තමා මොන institute එකේ, college එකේ කරත් වැඩක් නැ තමන්ට වැඩක් කරන්න බැයිනන් :no: මොකද ඔය ඕන තැනකින් exam, viva ගොඩදාගන්න පුළුවන් ඕන කෙනෙක්ට IT practical knowledge එකක් නැතුව නිකන් බුල කෙලල විතරක් :yes: එහෙම කරලා අපුරුවට ලෝගුව දාගෙන graduate වෙන්නත් පුළුවන් :yes: එත් එහෙම industry එකට ගියාම කව්රුත් ගණන් ගන් නැ. ඊට පස්සේ කරන්නේ ඉගෙන ගත්ත තැනට බයින එක අපි අහුවෙලා අපි අහුවෙලා ගගා, අපිට උගන්නල නැනේ ගගා :P තමන් දැනගන්න ඕනේ තමන්ගේ ප්‍රයෝගික දැනුම දියුණු කරගන්න ;) නැත්තන් කොහෙන්වත් කඩදාසි කැල්ලක් ගත්ත කියල හිතන තරම් දුර යන්න බැ. අනිත් එක ඉගෙන ගන්න කාලේත් වැඩක් නොකර බුල කෙලල pass වෙන කස්ටිය ලොකු වැඩක් කරා කියල සතුටු උනාට, lecturersල මෝඩයි රවට්ටන්න ලේසියි කියල සතුටු උනාට, ඇත්තටම තමන් රැවටිලා කියල තේරෙන්නේ field එකට ආවම තමා :D
    :yes:
    thawa tikak ekathu krnnam mcn..
    godak un hithagena inne hemadema campus eken ugannanna one kiyala. eka waradi mathayak.puluwan tharam potha kiyawala. google deyyange help eka aragena thamange danuma diunu krnna one ..

    mnge campus eka mekata dala ne APIIT. software Engineering/Computer Science thiyenwa ewa gena mn dnne .Mn computer networks & Security. mn ena kale lankawatama networks saha security dekama ekata ganna puluwan ekakat thibbe oka.anika Internal British degree. Eth IFS Virtusa weda krna patta dial eken awilla thiyenwa dekalath thiyenwa.
    SLIIT/NIBM/IIT ( meka Software Eng krnwanm sirama eka) BIT ela. anith ewa gena kiyanna danne :P PCJT/IJTS nm melo rahak ne.

    kohomath methana answers enne thaman igena gatta eka hondai kiyana ekane . eth mn ehema kiyanne ne. anith ewa hondai.APIIT ekath hondai. .SLIIT NIBM IIT sira.

    Bottom line : Kohe igenagattath thamanta weda berinam ithin aye dekak ne jobless thama. degree eka oye kohen gattath thaman sira weddek ne ithin aye dekak ne godama thama.
     
    Last edited: