ශ්රී;19510957 said:lankawe studentsla rallata igena ganne. courses select karana bohamayak studentslata maturity ekak naha. e nisai job market eke thiyena demand eka gana kalpana karanne nathuwa thamange yaluwa karana course eka karanna hadanne.
Aniwa. Loke hodama institution eken igena gaththath thamange effort eka naththam wadak karaganna ba.මමනං දකින දේ තමා මොන institute එකේ, college එකේ කරත් වැඩක් නැ තමන්ට වැඩක් කරන්න බැයිනන්මොකද ඔය ඕන තැනකින් exam, viva ගොඩදාගන්න පුළුවන් ඕන කෙනෙක්ට IT practical knowledge එකක් නැතුව නිකන් බුල කෙලල විතරක්
එහෙම කරලා අපුරුවට ලෝගුව දාගෙන graduate වෙන්නත් පුළුවන්
එත් එහෙම industry එකට ගියාම කව්රුත් ගණන් ගන් නැ. ඊට පස්සේ කරන්නේ ඉගෙන ගත්ත තැනට බයින එක අපි අහුවෙලා අපි අහුවෙලා ගගා, අපිට උගන්නල නැනේ ගගා
තමන් දැනගන්න ඕනේ තමන්ගේ ප්රයෝගික දැනුම දියුණු කරගන්න
නැත්තන් කොහෙන්වත් කඩදාසි කැල්ලක් ගත්ත කියල හිතන තරම් දුර යන්න බැ. අනිත් එක ඉගෙන ගන්න කාලේත් වැඩක් නොකර බුල කෙලල pass වෙන කස්ටිය ලොකු වැඩක් කරා කියල සතුටු උනාට, lecturersල මෝඩයි රවට්ටන්න ලේසියි කියල සතුටු උනාට, ඇත්තටම තමන් රැවටිලා කියල තේරෙන්නේ field එකට ආවම තමා
oya kiyana karanaya 100% aththa machan. Hebei eth e uganwana minissuth thamange rajakariya hariyata karanawa nam hema athinma sadharanai kiyalai mama hithanne. Mokada Campus wala unath pase buduwaru wage aya ona tharam innwa.(eyalata denuma kochchara thibunath uganwanna therenne nethi) ewagema thamange duty eka nokara ice gahannama purudu una ayath neththema ne.මමනං දකින දේ තමා මොන institute එකේ, college එකේ කරත් වැඩක් නැ තමන්ට වැඩක් කරන්න බැයිනන්මොකද ඔය ඕන තැනකින් exam, viva ගොඩදාගන්න පුළුවන් ඕන කෙනෙක්ට IT practical knowledge එකක් නැතුව නිකන් බුල කෙලල විතරක්
එහෙම කරලා අපුරුවට ලෝගුව දාගෙන graduate වෙන්නත් පුළුවන්
එත් එහෙම industry එකට ගියාම කව්රුත් ගණන් ගන් නැ. ඊට පස්සේ කරන්නේ ඉගෙන ගත්ත තැනට බයින එක අපි අහුවෙලා අපි අහුවෙලා ගගා, අපිට උගන්නල නැනේ ගගා
තමන් දැනගන්න ඕනේ තමන්ගේ ප්රයෝගික දැනුම දියුණු කරගන්න
නැත්තන් කොහෙන්වත් කඩදාසි කැල්ලක් ගත්ත කියල හිතන තරම් දුර යන්න බැ. අනිත් එක ඉගෙන ගන්න කාලේත් වැඩක් නොකර බුල කෙලල pass වෙන කස්ටිය ලොකු වැඩක් කරා කියල සතුටු උනාට, lecturersල මෝඩයි රවට්ටන්න ලේසියි කියල සතුටු උනාට, ඇත්තටම තමන් රැවටිලා කියල තේරෙන්නේ field එකට ආවම තමා
Esoft and IJTS are shit I know that.

sorry to say
ඔය රතුපාට ඒව එකක ඉගෙනගත්තොත් කොමියුනිකේෂන් එකක ටයිප්සෙටින් වගෙ ජොබක්වත් හොයාගන්න පුලුවන් වෙයිද මන්ද. ඊට ඉහළ ජොබ් සෙට් උන අය ඉන්නව නම් වැඩකරන කොම්පැනියෙ නම් දාන්න අනික් අයට දැනගන්න.
YOU KNOW NOTHING BRO 
මමනං දකින දේ තමා මොන institute එකේ, college එකේ කරත් වැඩක් නැ තමන්ට වැඩක් කරන්න බැයිනන්මොකද ඔය ඕන තැනකින් exam, viva ගොඩදාගන්න පුළුවන් ඕන කෙනෙක්ට IT practical knowledge එකක් නැතුව නිකන් බුල කෙලල විතරක්
එහෙම කරලා අපුරුවට ලෝගුව දාගෙන graduate වෙන්නත් පුළුවන්
එත් එහෙම industry එකට ගියාම කව්රුත් ගණන් ගන් නැ. ඊට පස්සේ කරන්නේ ඉගෙන ගත්ත තැනට බයින එක අපි අහුවෙලා අපි අහුවෙලා ගගා, අපිට උගන්නල නැනේ ගගා
තමන් දැනගන්න ඕනේ තමන්ගේ ප්රයෝගික දැනුම දියුණු කරගන්න
නැත්තන් කොහෙන්වත් කඩදාසි කැල්ලක් ගත්ත කියල හිතන තරම් දුර යන්න බැ. අනිත් එක ඉගෙන ගන්න කාලේත් වැඩක් නොකර බුල කෙලල pass වෙන කස්ටිය ලොකු වැඩක් කරා කියල සතුටු උනාට, lecturersල මෝඩයි රවට්ටන්න ලේසියි කියල සතුටු උනාට, ඇත්තටම තමන් රැවටිලා කියල තේරෙන්නේ field එකට ආවම තමා

ඔය රතුපාට ඒව එකක ඉගෙනගත්තොත් කොමියුනිකේෂන් එකක ටයිප්සෙටින් වගෙ ජොබක්වත් හොයාගන්න පුලුවන් වෙයිද මන්ද. ඊට ඉහළ ජොබ් සෙට් උන අය ඉන්නව නම් වැඩකරන කොම්පැනියෙ නම් දාන්න අනික් අයට දැනගන්න.
BIT(UCSC)- 2ns Upper Class - ASE in Virtusa.

sorry to sayYOU KNOW NOTHING BRO
![]()
BIT completed with project.
This was my second interview after I got the degree.
Working as an associate Software Engineer C/C++ for Zebra Technologies[formally known as motorola solutions ]. Completed probation period and become a permanent employee.
Looking forwarded to do my masters.
It's all about skills bro, not the degree nameplate, however without that nameplate you will never be hired at all.
However if you do BIT never trust any institute. Few people are getting passed with project. And almost all institutes are doing nothing more than company advertising. If you are selfish and know about economy BIT is a good choice for you.
Infortec Internation Institute එකේ මම ඉගෙන් ගත්තේ.
එතන හරියට ඉගැන්නුවේ නැති නිසා. සල්ලි ගෙවපු නිසා ත්. විබාගේ පාස් වෙන්න ඕන නිසාත් තනියෙම කරගත්තා.
එකෙන් ඕන දෙයක් තනියෙන් ඉගෙන ගන්න පුළුවන් කම ලැබුනා.
මම ගියේ අවුරුදු 2 කට කලින්,
දැන්නම් දන්නා එකෙක්ක්වත් යවන්නේ නැ. Nugegoda branch එකේ උගන්වන යට සුදුසු කම් නැ. ඉස්සර හිටියා දැන් නැ.
HTML කරන කෙනා Input type date එකවත් දන්නේ නැ
Bottom line : Kohe igenagattath thamanta weda berinam ithin aye dekak ne jobless thama. degree eka oye kohen gattath thaman sira weddek ne ithin aye dekak ne godama thama.

oya kiyana karanaya 100% aththa machan. Hebei eth e uganwana minissuth thamange rajakariya hariyata karanawa nam hema athinma sadharanai kiyalai mama hithanne. Mokada Campus wala unath pase buduwaru wage aya ona tharam innwa.(eyalata denuma kochchara thibunath uganwanna therenne nethi) ewagema thamange duty eka nokara ice gahannama purudu una ayath neththema ne.
ඒ මොනවා උනත් අන්තිමේදී තමන් අතේ තමයි තියෙන්නේ තමන්ගේ ජිවිතේ
ඔය රතුපාට ඒව එකක ඉගෙනගත්තොත් කොමියුනිකේෂන් එකක ටයිප්සෙටින් වගෙ ජොබක්වත් හොයාගන්න පුලුවන් වෙයිද මන්ද. ඊට ඉහළ ජොබ් සෙට් උන අය ඉන්නව නම් වැඩකරන කොම්පැනියෙ නම් දාන්න අනික් අයට දැනගන්න.

යකෝ අපිත් NIBM ගියේ
තව BCS කරා
අපේ බැච් එකේ එකෙක් නෑ ටයිප් සෙටින්ග් කරන
පකේ ටෝක්ස් දෙන්න එපා වෙෂි ඔකේ