උබ ඉන්නේ 603 මැදවල පාරේද?ඔය එකක්වත් නැහැ මෙහෙ CTB බස් වල
FM තියෙනවා, සද්දේ ගානට දාලා තියෙන්නේ
seat, flooring හැම දේම පිරිසිදුයි
හරියට time target කරලා දුවන්නේ
තාම පරණ TATA ලඩියක් දුවනවා, ඒක විතරයි අවුල්
CTB, ප්‍රයිවට් පැයට දෙක ගානේ යනවා, ඒ නිසා CTB තමයි ගියොත් යන්නෙම
ප්‍රයිවට් වලත් ලොකු වරදක් නැහැ, හැබැයි හිමීට යන්නේ
ආන්ඩුවෙ බස් හදන්න සල්ලි නැ!

මටනම් වමනෙ යන්න එනව ගද මතක් වෙද්දිත්
Ctb වල නන් කොන්දොස්තර කිට ගහලා පිළිවෙලකට ඉන්නවා. Private ඒවගෙත් දුර යන ඒව සාමාන්‍යෙයන් පිළිවෙලයි. ළග දුවන ඒව තමා චොර. එපාම වෙච්ච බස් පාර තමා අම්පිටිය නුවර පාර. ඇත පාරවල් වල ඔළුවක් වත් දෙක්කොත් මුං ඒ එනකණුත් බලන් ඉන්නවා.ඔය එකක්වත් නැහැ මෙහෙ CTB බස් වල
FM තියෙනවා, සද්දේ ගානට දාලා තියෙන්නේ
seat, flooring හැම දේම පිරිසිදුයි
හරියට time target කරලා දුවන්නේ
තාම පරණ TATA ලඩියක් දුවනවා, ඒක විතරයි අවුල්
CTB, ප්‍රයිවට් පැයට දෙක ගානේ යනවා, ඒ නිසා CTB තමයි ගියොත් යන්නෙම
ප්‍රයිවට් වලත් ලොකු වරදක් නැහැ, හැබැයි හිමීට යන්නේ
අපෙත් අම්පිටිය වගේ 3X තියෙන route එකක්Ctb වල නන් කොන්දොස්තර කිට ගහලා පිළිවෙලකට ඉන්නවා. Private ඒවගෙත් දුර යන ඒව සාමාන්‍යෙයන් පිළිවෙලයි. ළග දුවන ඒව තමා චොර. එපාම වෙච්ච බස් පාර තමා අම්පිටිය නුවර පාර. ඇත පාරවල් වල ඔළුවක් වත් දෙක්කොත් මුං ඒ එනකණුත් බලන් ඉන්නවා.
අපෙත් අම්පිටිය වගේ 3X තියෙන route එකක්
නුවර clock tower එකේ ඉදන් විද්‍යාර්ථ එක ලගට එන්න විනාඩි 30ක් ගන්නවා private උන්
ඉතුරු 15KM+ යන්න විනාඩි 30
Good of u to admit u are stuck in the 80’sමතක් වෙන්නේ JVP (මාලිමා) එකෙන් ගිනිතියපු බස්
![]()
![]()