ලන්කාවෙ වැඩ බැරි නායකයෝ .

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Current SL team cant beat india even with the best captian ever...

    කැප්ටන් එකෝ ගහන්න ඕන .නැත්තම් හරියට බෝල් කරන්න හරි රකින්න හරි ඕන.එකක් වත් බෑනෙ .ඕකට මානසික ලෙඩක් තියනව කියලත් ටීම් එකෙන් අයින් කරල තිබ්බනෙ .පිස්සෙක් කැප්ටන් උනාම මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑනෙ :no::no::no:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ලංකාවේ කි‍්‍රකට්වල කෙසේ වෙතත් දේශපාලනයේ ඉන්නේ නම් වැඩ බැරි ටාසන්ලා සෙට් එකක්... උන් දන්නේ හූ කියන්නයි, වැලකින් තවත් වැලකට පනින එකයි, තිරිසන් සත්තු එක්ක සහවාසයෙන් ජීවත් වෙන එකයි.... :rolleyes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,099
    34,649
    113
    ලංකාවේ හිටපු ඔක්කොම නායකයෝ වැඩ බැරි උන් තමා. නැත්තනම් අවුරුදු 70ක් ගිහිල්ලත් අපේ රට තිබුනු තැනිනුත් පහලට බහීවි යෑ