ලන්කාවෙ වැඩ බැරි නායකයෝ . දෙන්නෙක් ඉන්නව .එක්කෙනෙක් මෙයා අනිත් කෙනා මෙයා :(:(:(
skymicro Well-known member May 22, 2014 16,759 14,258 113 37 ඒක වැඩක් නෑනෙ Dec 21, 2017 #1 ලන්කාවෙ වැඩ බැරි නායකයෝ . දෙන්නෙක් ඉන්නව .එක්කෙනෙක් මෙයා අනිත් කෙනා මෙයා
djjaya Well-known member Feb 16, 2013 6,244 1,394 113 место неизвестн& Dec 21, 2017 #2 skymicro said: දෙන්නෙක් ඉන්නව .එක්කෙනෙක් මෙයා අනිත් කෙනා මෙයා Click to expand...
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Dec 21, 2017 #4 Current SL team cant beat india even with the best captian ever...
skymicro Well-known member May 22, 2014 16,759 14,258 113 37 ඒක වැඩක් නෑනෙ Dec 21, 2017 #5 KasunKDP said: Current SL team cant beat india even with the best captian ever... Click to expand... කැප්ටන් එකෝ ගහන්න ඕන .නැත්තම් හරියට බෝල් කරන්න හරි රකින්න හරි ඕන.එකක් වත් බෑනෙ .ඕකට මානසික ලෙඩක් තියනව කියලත් ටීම් එකෙන් අයින් කරල තිබ්බනෙ .පිස්සෙක් කැප්ටන් උනාම මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑනෙ
KasunKDP said: Current SL team cant beat india even with the best captian ever... Click to expand... කැප්ටන් එකෝ ගහන්න ඕන .නැත්තම් හරියට බෝල් කරන්න හරි රකින්න හරි ඕන.එකක් වත් බෑනෙ .ඕකට මානසික ලෙඩක් තියනව කියලත් ටීම් එකෙන් අයින් කරල තිබ්බනෙ .පිස්සෙක් කැප්ටන් උනාම මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑනෙ
Pathfinder_A2Z Well-known member Jun 10, 2016 9,572 3,671 113 තොණ්ඩුලන්තය Dec 21, 2017 #6 ලංකාවේ කි‍්‍රකට්වල කෙසේ වෙතත් දේශපාලනයේ ඉන්නේ නම් වැඩ බැරි ටාසන්ලා සෙට් එකක්... උන් දන්නේ හූ කියන්නයි, වැලකින් තවත් වැලකට පනින එකයි, තිරිසන් සත්තු එක්ක සහවාසයෙන් ජීවත් වෙන එකයි....
ලංකාවේ කි‍්‍රකට්වල කෙසේ වෙතත් දේශපාලනයේ ඉන්නේ නම් වැඩ බැරි ටාසන්ලා සෙට් එකක්... උන් දන්නේ හූ කියන්නයි, වැලකින් තවත් වැලකට පනින එකයි, තිරිසන් සත්තු එක්ක සහවාසයෙන් ජීවත් වෙන එකයි....
N nalin0001 Well-known member Jun 12, 2014 20,103 34,653 113 Dec 21, 2017 #7 ලංකාවේ හිටපු ඔක්කොම නායකයෝ වැඩ බැරි උන් තමා. නැත්තනම් අවුරුදු 70ක් ගිහිල්ලත් අපේ රට තිබුනු තැනිනුත් පහලට බහීවි යෑ
ලංකාවේ හිටපු ඔක්කොම නායකයෝ වැඩ බැරි උන් තමා. නැත්තනම් අවුරුදු 70ක් ගිහිල්ලත් අපේ රට තිබුනු තැනිනුත් පහලට බහීවි යෑ
Lankaputhra16 Well-known member Oct 12, 2016 4,178 5,232 113 කහටගස්දිගිලිය Dec 21, 2017 #8 Ponna hukannala