ස්කෑම් නම් මොනවද බන්. එලකිරියේ හිටපු සෝවන් වෙච්ච එකෙකුත් අපිව අන්දන්න ආවනේ
Ubage number eka dapanko methana meetapasse owwa gana ahanna me number ekata call karanna epa kiyala.මොනවද බන් මේ ස්කෑම් සීන්
සමහරු ඔන්ලයින් ඔට්ටු දානව
සමහරු පිරමීඩ කරනවා
අරහෙන් නන්දයයි රනිලයි ඩොලර් එක බේරගන්න දත කනව මෙහෙන් අපේ උන් සල්ලි ටික වාෂ්ප කරනව.
මේ ටිකේ පුදුම කරදරයක් තියෙන්නෙ මේ බෙටින් ඇප් හැක් කරන හැටි අහන කෝල් වලින්. මුලද් මුලදි අහනකොටම බෑ කිව්ව පස්සෙ තමා මාත් මොකද්ද යකෝ මේ කියල හොයල බැලුවම තමා සීන් එක තේරුනෙ. ප්ලේන් පුපුරනවයි, කිබුලො කනවයි. අරකයි මේකයි කියල දඩ බෙටින් ඇප් රන් වෙන්නෙ. ඔක්කොම සල්ලි වාශ්ප වෙනව සුන් ගාල.
කුඩ්ඩන්ට වඩා වසන්ගතයක් වෙනව මේ මගුල් ටික නන් ඉස්සරහට.
කෝමාත් උන් හිතන් ඉන්නේ මම උන්ගේ දියුණුවට කැමති නෑ කියලා.Ubage number eka dapanko methana meetapasse owwa gana ahanna me number ekata call karanna epa kiyala.
අනේ මචන් ඔය ප්‍රශ්නෙ මටත් තියෙනවා. ඔව්වා ස්කෑම් කියලා කිව්වම මාව වැටෙන්නෙ කුහකයා මෝඩයා ගානට.කෝමාත් උන් හිතන් ඉන්නේ මම උන්ගේ දියුණුවට කැමති නෑ කියලා.
මතක තියාන ඉදල ස්ටේටස් අහපන් මාස දෙක තුනකින් එතකොට උන් ඒක ස්කෑම් එකක් කියල හොයාගෙන අපි ඒක කරන්න කිව්ව වගේ ටෝක් එකක් දෙනව.අනේ මචන් ඔය ප්‍රශ්නෙ මටත් තියෙනවා. ඔව්වා ස්කෑම් කියලා කිව්වම මාව වැටෙන්නෙ කුහකයා මෝඩයා ගානට.
1xbet ekanan godak yt kaarayo promote karanawa. Oya tv eketh cricket match yana welawata oke ad yanne
එහෙමයි එහෙමයි ගුරුන්නාන්සේ. ඉදලා හිටලා කලින් වළලපු දෙහි ගෙඩියක් දෙකක් ලස්සෙක්ට දෙක්කට ගොඩ අදිනවා ඇරෙන්න වෙන කිසිම අවුලක් නෑහැම මිනිහම මම වගේ සාධාරණව හම්බුකරන්නෙ නෑ...
samahara campus unuth pyramid seen eke luමොනවද බන් මේ ස්කෑම් සීන්
සමහරු ඔන්ලයින් ඔට්ටු දානව
සමහරු පිරමීඩ කරනවා
අරහෙන් නන්දයයි රනිලයි ඩොලර් එක බේරගන්න දත කනව මෙහෙන් අපේ උන් සල්ලි ටික වාෂ්ප කරනව.
මේ ටිකේ පුදුම කරදරයක් තියෙන්නෙ මේ බෙටින් ඇප් හැක් කරන හැටි අහන කෝල් වලින්. මුලද් මුලදි අහනකොටම බෑ කිව්ව පස්සෙ තමා මාත් මොකද්ද යකෝ මේ කියල හොයල බැලුවම තමා සීන් එක තේරුනෙ. ප්ලේන් පුපුරනවයි, කිබුලො කනවයි. අරකයි මේකයි කියල දඩ බෙටින් ඇප් රන් වෙන්නෙ. ඔක්කොම සල්ලි වාශ්ප වෙනව සුන් ගාල.
කුඩ්ඩන්ට වඩා වසන්ගතයක් වෙනව මේ මගුල් ටික නන් ඉස්සරහට.
ammapa kiyapan missහැම මිනිහම මම වගේ සාධාරණව හම්බුකරන්නෙ නෑ...
illegal wenne kohomada eka?මතකයෙන් කියන්න මට හැම එකම මතක නැහැ. Facebook legal advise group එකක දවසක් lawyer කෙනෙක් rules set එක එක්ක දාලා තිබ්බ. සැක නම් හොයලා බලන්න. ලේසිම ක්‍රමය නම් Facebook වල legal advice group එකකට ගිහින් බලන්න සීට්ටු අවුල් legal actions වලට ගියාම ඒවාට ඒ groups වල ඉන්න lawyers දීපු advise ටික. කොච්චර illegal කිව්වත් ලංකාවේ මිනිස්සු සීට්ටු දාන එක නවත්තන්නෙ නැහැ කියලත් අනිත් set එක බනිනවා.
ඔව්. CBSL එකේ registration නැතුව පොලියට සල්ලි දුන්න අයට වගේම ඕකත් පොලිය නොගෙවා ඉන්න පුළුවන්. මොකද CBSL එකේ registration නැති අයට පොලියක් ගන්න බැහැ. CBSL registration නැතුව පොලියට සල්ලි දුන්න ඒවගෙ වගේම ඕවට තීන්දු දෙන්නෙත් එකඟතාවක් කඩ කරාට මූලික මුදල ගෙවන්න කියලා විතරයි. පොලිය ගෙවන්න වෙන්නේ නැහැ. මූලික මුදාගත් තමන්ට පුළුවන් ගාණක් පුළුවන් කාලෙකදි ගෙවන්න තීන්දු දෙන්නෙත්.
------ Post added on Jul 25, 2023 at 10:29 AM
බුදාම්මෝඅරහෙන් නන්දයයි රනිලයි ඩොලර් එක බේරගන්න දත කනව
සල්ලි දෙන එක නෙමෙයි illegal වෙන්නෙ. CBSL registration නැතුව පොලියක් අයකරන ණය, සීට්ටු වගේ දේවල් illegal වෙන්නෙ.illegal wenne kohomada eka?
illegal neme legal protection ekak naha salli dena ekata. promissory note liyaddi wadi ganata liyanne . thawa idam kelinma namata liyagena salli denne. bank load unath e tika nemeda? depala nath nam .thina widihata thamai gewanna denne. , telecom eke bill ekath e tika laksha ganan bill maset 1000-2000 gane gewanna denne adunama e nam samatha mandalen.
ps poliya gaththa mudala gewanna bari unoth hire yanna wenawa , eth wade thinne hire giyama mudala nogewa inna puluwa, mehem poliyata dunna kena nadu danawa, mudala beranna wath kamak adayamak naha kiyanawa gaththa kena ,e nisa kiyanawa uparima maseta me tharam ganak gane gewannam kiyala eka usawiyen approve karanwa. poliyata dunna kena ekata ekanga nowi salli gaththa kena hire gipu case thinawa , habai hire gihin awata passe salli gewanna ona naha nithiye hatiyata afaik. ehema una case thinawa
සීට්ටු walata e nisa sure nathi aya ganne natte , thawa nodanna ayawa anthima kotasata ganne,
Tourist visa/Student visa ස්කෑම්මොනවද බන් මේ ස්කෑම් සීන්
සමහරු ඔන්ලයින් ඔට්ටු දානව
සමහරු පිරමීඩ කරනවා
Gan wala gossip dodawana ganu karannema illegal collection dana eka lolසල්ලි දෙන එක නෙමෙයි illegal වෙන්නෙ. CBSL registration නැතුව පොලියක් අයකරන ණය, සීට්ටු වගේ දේවල් illegal වෙන්නෙ.
එයාලා විතරක් නෙමෙයි office වල ඉන්න ගැණු කරන්නෙත් ඕක මොකද උනුත් දන්නවා illegal කියලා. පොල්ලක් තිබ්බොත් පොලියක් ගෙවන්න ඕනෙ නැහැ කියලත් දන්නවා. අනුන්ගේ සල්ලි වලින් කාල shape වෙලා පොලිය නොගෙවා ඉන්න හදාගත්ත ක්‍රම ඕවා.Gan wala gossip dodawana ganu karannema illegal collection dana eka lol
අර game එකක නමින් ගියපු scam එක නේද? ඒක සෑහෙන්න පරණ එකක්. දැන් නම් ගොඩක් අයට මතකත් නැතුව ඇති.මට හිතෙන විදියට නම් ඔය බෙටින් ඇප්ස් සීන් එක අළුත් දෙයක් නෙමෙයි මචන්.. ඕක අපි ඒලෙවල්ස් කරන කාලේත් හෙනට ප්‍රසිද්ධ වෙලා තිබුනා. මමත් ඩොල'ස් සීයකට ආසන්න ගානක් ලොස් කරන් තියෙනවා. ඒ කාලේ ලොකුවට තිබුනේ IQ option කියලා එකක්. මේ දවස් වල මගෙනුත් හුඟක් උන්(2000 පස්සේ උන්) ලොකුවට අහන්නේiq option ගැන. ඒකයි මට හිතෙන්නේ මේක අළුත් දෙයක් නෙමෙයි, කාලයකට කලින් තිබිලා ආයිත් මතු වෙලා ආපු දෙයක් කියලා.