ලන්කාවෙ සෙබලෙක් කියන්නෙ මරනය රජයට ලියාදීමක්

shenat

Well-known member
  • May 13, 2007
    58,767
    87,183
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් එතන ප්‍රශ්නයක් තියෙනව තමයි. ඒක තමයි කියන්නෙ රජයෙන් ටී.වී එකේ "දෙව්බබුන්" "කමාන්ඩෝස්" කියල වලවල් උඩින් පැනල ප්ලේන් එකෙන් බිමට පැනල උබලව චූන් කරාම හරක් වගේ හොයන්නෙ බලන්නෙ නැතුව තමන්ගෙ ජීවිතේ ලියල දෙන්න එපා කියල. වහල්ලු ටික කවදාවත් හදන්න බෑ.

    අනිත් එක ඕකුන්ව දාන්නෙත් ගොඩක් වෙලාවට ෆ්‍රන්ට් ලයින් වෙඩිකාපිය කියල, ලොක්කො ටික මූලස්තාන වලට වෙලා බේරෙනව. හරක් ටික මැරෙනව. ඉස්සර යුද්දෙ තිබුනු කාලෙ ගොඩක් ඔහොම තමයි.

    රජ කාලෙ නම් රජතුමා තමයි සටනට පෙරමුන ගන්නෙ. හැන්ගිල පොඩි බට්ටො ෆ්‍රන්ට් ලයින් දැම්මෙ නෑ. දැන් ඉතින් ලොක්කො ටික මූලස්තානෙට වෙලා, ජනාදිපති තමන්ගෙ මන්දිරේට වෙලා ඉන්නව, පොඩි බට්ටො ටික වෙඩි කනව. (එකෙක් සේනාදිනායක වෙලත් හිටිය මතකයි නේ, දැන් ඉන්න කෙනත් එහෙම නේ තාම?)

    නිකමට හිතහන් එච්චර වෙඩි කාලත්, පුතානෝගෙ පියා ආයුද දුන්න කොටින්ට කියන එක ප්‍රසිද්ද රහසක්. එහෙම කොටි නායකයොයි සින්හල නායකයොයි ඩීල් දානව, පොඩි පොඩි අලුතෙන් ආපු ගොන් ලබ්බො ටික ෆ්‍රන්ට් ලයින් වෙඩි කනව.

    තව ඉතින් ප්‍රසිද්දම කතා තියෙනව මම අහපු, සෙට් එකේ හරක්ම එකා හොයල "උබ තමයි වීරය" කියල ෆෝම් කරල ට්‍රක් එකකට දාල බෝම්බ පුරෝපු ට්‍රක් එකක් කොටින්ගෙ කෑම්ප් එකකට යවල පුපුරෝපු. ඒව ඇත්තටම උනා වෙන්න පුලුවන් ඒක නිසා ඕනවට වඩා මෝඩයො උනාමත් පුකේ අරිනව කියල මතක තියාගන්න.

    තමන් වහල්ලු නොවෙන්න තරම් මොලේ හදාගන්න ඕනෙ මිනිස්සු උනාම.

    කන්ඩිශන්ස් දැනගෙන ඊට පස්සෙත් යන්න හිතුනොත් ගියාට කමක් නෑ. රටක් උනාම හමුදාවක් ඕනෙ. ඒත් "හමුදාවෙන් කවදාවත් අස්වෙන්න බෑ, යනව නම් යන්න වෙන්නෙ අන්ගවිකල වෙලා හෝ මැරුනට පස්සෙ" කියල තියෙන නීතිය නිසා ලන්කාවෙ හමුදාව නම් තනිකර වහල් හමුදාවක්.

    මේක ඇත්ත.

    හැබැයි ආණ්ඩුවෙන් ගෙවල ට්‍රේනින් දීපු නිසා ගාන ගෙවලා අයින් වෙන්න පුලුවන් වගේ එකකුත් තියෙනවද?

    මට මතකයි එහෙම එකක් අහල තියෙනව කියලා. එහෙම නං ප්‍රශ්නයක් නෑ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    ලංකාවේ නෙමෙයි මොන රටෙත් මෙහෙමයි. හමුදාවෙ එකෙක් කියන්නෙ රටේ සල්ලි මිලියන ගානක් වියදම් කරල හදපු asset එකක්. උට ඕන ඕන වෙලාවට යන්න ඕන ඕන දෙයක් කරන්න බෑ

    කන්ඩිශන්ස් දැනගෙන ඊට පස්සෙත් යන්න හිතුනොත් ගියාට කමක් නෑ. රටක් උනාම හමුදාවක් ඕනෙ. ඒත් "හමුදාවෙන් කවදාවත් අස්වෙන්න බෑ, යනව නම් යන්න වෙන්නෙ අන්ගවිකල වෙලා හෝ මැරුනට පස්සෙ" කියල තියෙන නීතිය නිසා ලන්කාවෙ හමුදාව නම් තනිකර වහල් හමුදාවක්.
    උඹ හිතුවද හුත්තිගෙ පුතෝ උඹට ඕන ඕන විදියට වැඩ කරන්න හමුදාවක් කියන්නෙ කොත්තු කඩයක් කියල. හමුදාවක් කියන්නෙ වහල්ලු තමයි. උන් ඉන්නෙ තමන්ගෙ පෞද්ගලික සුක විහරණය පැත්තකට දාල රටේ උන්ව බේරගන්න. උඹට මෙන්ටල් හෙල්ත් නිවාඩුවක් ගන්න ඕනෙනන් පලයන් HR ජොබ් එකකට
    ------ Post added on Feb 17, 2025 at 12:26 PM
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,863
    6,153
    113
    මේක ඇත්ත.

    හැබැයි ආණ්ඩුවෙන් ගෙවල ට්‍රේනින් දීපු නිසා ගාන ගෙවලා අයින් වෙන්න පුලුවන් වගේ එකකුත් තියෙනවද?

    මට මතකයි එහෙම එකක් අහල තියෙනව කියලා. එහෙම නං ප්‍රශ්නයක් නෑ.

    ලන්කාවෙ එහෙම ක්‍රමයක් නෑ. ඒකනෙ අව්ල. හමුදාවට බැදෙනව කියන්නෙ මරනය ලන්කා රජයට ලියල දෙන එක වගේ. ඒකත් සොච්චම් පඩියකට 🤦‍♂️

    ඔස්ට්‍රේලියාවෙ ඉන්න හමුදාවෙ අයට කාලෙන් කාලෙට එක එක ට්‍රේනින් දෙනව, ඩිග්‍රි පවා දෙනව, එතකොට ඒව නොමිලේ කරන්නෙ. ඒව නොමිලේ අරන් යන එක වලක්වන්න ඕනෙ නිසා, යන්න ඕනෙ කෙනෙක්ගෙන් පොඩි ගානක් ගන්නව වියදම් කවර් වෙන්න. ඒත් මනුස්සයව බලෙන් තියාගන්නව වගේ අමානුශික දේවල් කරන්නෙ නෑ වහලුන්ට වගේ. අනිත් එක එයාලට දෙන පඩියෙන් ඒ ගාන නිකන් මාස දෙක තුනක පඩිය දෙනව වගේ තමයි. ඒකත් ඉතින් තමන් රජයේ වියදමින් ගොඩක් දේවල් කරගෙන තියෙනවනම්. ඒක සාදාරනයි එහෙම හරි අරන් යන්න දෙන එක.

    ඔස්ට්‍රේලියාවෙ, මිනිස්සුන්ව සහ රටක් බේරගන්න ඉදිරිපත් උනු මිනිස්සු කරන්නෙ රස්සාවක් උනත්, එහෙම ඉදිරිපත් වීමට නිසි ගවුරවේකුත් දෙන්න ඕනෙ නිසා, බල්ලන්ට සහ වහලුන්ට වගේ සලකන්නෙ නෑ. එයාල ආව වගේම අයින් වෙන්නත් එයාලට අයිතියක් හදල තියෙන්නෙ.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,810
    5,822

    හරකෝ ලංකාවේ ආමි එකෙන් උනත් කැමතිනම් අහක් වෙන්න පුළුවන්. නීත්‍යානුකුලව ලස්සනට අහක් වෙන්න පුළුවන්. බොන්ඩ් එකකට සයින් කරලා නැත්නම්. බොන්ඩ් එකකට සයින් කරන්නේ බෝහෝවිට හමුදාවේත් දෙන පාඨමාලා වලට ගියාම හරි ලොකු ට්‍රෙනින් එකක් හරි වෙනවානම් විතරයි. ඒත් ගෙවලා අහක් වෙන්න පුළුවන්. අනිත් කට්ටියටත් අවුරුදු පහක් විතර බොන්ඩ් එකක් තියනවා ට්‍රෙනින් එකට යන වියදමට. අනික පවුලේ හැමෝටම බෙහෙත් හෙවත් ජීවිත කාලයම නොමිලේ ගන්නත් පුළුවන් ආමි හොස්පිටල් එකෙන්. ඒ වගේ වාසි තියනවා.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    හුත්තෝ ලංකාවෙ හොදයි යුක්‍රේනෙ හමුදාවට බැදෙන්න ඔනෙ නෑ ගෙදරට ඇවිත් උස්සගෙන යන්නෙ

    ඔක්කොම හාල්පාරුවො ටික උස්සන් ගිහින් අත අරිනව ගමට වෙලා ටුක්ටුක් පැදගෙන අම්මගෙ බත් එක කාලා ඉන්න බෑ ඒ රටවල :lol: :lol:
     
    • Haha
    • Like
    Reactions: elajani and ttj

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,627
    25,990
    113
    ඇත්ත, ඒත් රජය දාල තියෙන නීති ටික වත් හිතන්නෙ බලන්නෙ නැතුව හරක් වගේ බැදෙනව ඇඩ් වලට රැවටිල "දෙව්බබුන්" කියල ඇඩ් එකේ කිව්ව ගමන් මෝඩ ඇටිකුබ්බන්ගෙ පුකේ ඉත්තෑවො දුවනව. ඉතින් හොයන්නෙ බලන්නෙ නැතුව මරනය ලියල දෙනව උන්ට. හමුදාවක් ඉන්න ඕනෙ, ඒත් බූරුවො වගේ වෙන්න ඕනෙ නෑ. තමන් කරන්නෙ මොකක්ද කියල තේරුම් අරන් ඕවට බැදෙන්න ඕනෙ.

    සුවවිරුවෝ කිව්ව ගමන් ඩොකාලගෙ පුකේ ඉත්තෑවො දුවනව වගේම තමයි.
    රට විරෝවෝ නම් ඔය ගොඩේ නෑ නේද 🤣 😂😂
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,863
    6,153
    113
    VALID FOR EVERY ARMY!

    නෑ, ඔස්ට්‍රේලියාවෙ ඕනෙ නම් අයින් වෙන්න පුලුවන්. ලන්කාවෙ බෑ. ගෙදරට ඇවිත් උස්සන් යන්නෙ. උස්සන් ගිහිල්ල ඉතින් පනිශ්මන්ට් එකකුත් දෙනව ඇති, නිකන්ම අතාරිනව කියල හිතන්න අමාරුයි ලන්කාව වගේ රටක.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    නෑ, ඔස්ට්‍රේලියාවෙ ඕනෙ නම් අයින් වෙන්න පුලුවන්. ලන්කාවෙ බෑ. ගෙදරට ඇවිත් උස්සන් යන්නෙ. උස්සන් ගිහිල්ල ඉතින් පනිශ්මන්ට් එකකුත් දෙනව ඇති, නිකන්ම අතාරිනව කියල හිතන්න අමාරුයි ලන්කාව වගේ රටක.

    ඕස්ට්‍රේලියාව ලොකු ද? 😄
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,810
    5,822
    113
    නෑ, ඔස්ට්‍රේලියාවෙ ඕනෙ නම් අයින් වෙන්න පුලුවන්. ලන්කාවෙ බෑ. ගෙදරට ඇවිත් උස්සන් යන්නෙ. උස්සන් ගිහිල්ල ඉතින් පනිශ්මන්ට් එකකුත් දෙනව ඇති, නිකන්ම අතාරිනව කියල හිතන්න අමාරුයි ලන්කාව වගේ රටක.
    ඔස්ට්‍රෙලියාවේ සක්‍රීය සේවයේ ඉදිද්දි නොදන්වා ගෙදරට වෙලා ඉන්න පුළුවන්ද? මොකෝ ලංකාවේ උස්සන් යන්නේ හමුදාවෙන් පනින උන්. උන් මොනවාහරි කලෝත් හමුදාව තමා වගකියන්න ඕනේ. මොකද උබ ආයුධ පුහුණුව එහෙම දීලා තියෙන්නේ. අනික මොකා උනත් විනය කියලා දෙයක් තියනවා. පාරේ ත්‍රීවිල් එලවනවා වගේ රස්සාවල් කරන්න බැහැ.
     
    • Like
    Reactions: ttj

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    ලංකාවේ නෙමෙයි මොන රටෙත් මෙහෙමයි. හමුදාවෙ එකෙක් කියන්නෙ රටේ සල්ලි මිලියන ගානක් වියදම් කරල හදපු asset එකක්. උට ඕන ඕන වෙලාවට යන්න ඕන ඕන දෙයක් කරන්න බෑ

    උඹ හිතුවද හුත්තිගෙ පුතෝ උඹට ඕන ඕන විදියට වැඩ කරන්න හමුදාවක් කියන්නෙ කොත්තු කඩයක් කියල. හමුදාවක් කියන්නෙ වහල්ලු තමයි. උන් ඉන්නෙ තමන්ගෙ පෞද්ගලික සුක විහරණය පැත්තකට දාල රටේ උන්ව බේරගන්න. උඹට මෙන්ටල් හෙල්ත් නිවාඩුවක් ගන්න ඕනෙනන් පලයන් HR ජොබ් එකකට
    ------ Post added on Feb 17, 2025 at 12:26 PM

    කුලී හේවායෝ. සල්ලි වියදම් කරලා ආණ්ඩුවෙන් හදපු උන්. උන්ට ඕන දේවල් කරන්න බෑ නේ කොමත්. ලංකාවේ උන් හිතං ඉන්නේ උන් දෙවිවරු කියල
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    නෑ, ඔස්ට්‍රේලියාවෙ ඕනෙ නම් අයින් වෙන්න පුලුවන්. ලන්කාවෙ බෑ. ගෙදරට ඇවිත් උස්සන් යන්නෙ. උස්සන් ගිහිල්ල ඉතින් පනිශ්මන්ට් එකකුත් දෙනව ඇති, නිකන්ම අතාරිනව කියල හිතන්න අමාරුයි ලන්කාව වගේ රටක.

    චීනා ලෙසර් ඇල්ලුවම නාහෙන් අඬන උන් නේද ඔහේ හමුදාවෙ ඉන්නෙ?? 😂 😂
    උන්ට නම් පැන්නත් ගානක් නැතුව ඇති.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    හමුදාවෙ අයට බියට පත්වීමේ අයිතිය, පලායාමේ අයිතිය නැද්ද? ජිනීවා සම්මුතිය කියවලා බලන්න ඕනෙ.

    ඒකත් ඇත්ත
    දැන් මුන් කොහොමද රෙෆියුජී ඉල්ලන්නේ ☹️
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    හමුදාවෙ අයට බියට පත්වීමේ අයිතිය, පලායාමේ අයිතිය නැද්ද? ජිනීවා සම්මුතිය කියවලා බලන්න ඕනෙ.
    nope. The punishment for timidity in front of the enemy is the death sentence.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    @SLK_sri උබට කෑම්ප් බැරැක්ක අස්සෙ යන්න වෙන්නෙත් පාස්පොට් එක අරන් යනකොට තිබ්බ නීතිගැන දැනුමක් නැති නිසානේද
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    @SLK_sri උබට කෑම්ප් බැරැක්ක අස්සෙ යන්න වෙන්නෙත් පාස්පොට් එක අරන් යනකොට තිබ්බ නීතිගැන දැනුමක් නැති නිසානේද

    dekkane huththige putala wihin hallu wela kara ganna dewal
     
    • Haha
    Reactions: Don GasCan