ලන්කාවෙ හෙට වෙන්න යන දෙයක් ගැන අද කියනවා

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
මිදි කොහෙද තිත්ත...
නරි කියයිද ඇත්ත.... කියලා...

උඹේ news එක අපි හමෝටම නරඹන්න මෙතන publish කොරහන්, නැත්නම් මේක delete කරලා දාලා පාඩුවේ උඩ කටයි, යට කටයි දෙකම වහගෙන ඉදින් කොල්ලෝ...
 

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බය වෙන්න එපා ඔකා හෙට තමා ආයෙ එන්නෙ.. ඔය අද දාපු ත්‍රේඩ් එක ප්‍රක්ටිස් ත්‍රේඩ් එකක්.. පෙරුමාලයා හැමදාම ඔහොමයි.. එන්න කලින් දවසෙ බබා වගේ ත්‍රේඩ් එකක් දාලා මාරු වෙනවා, එක පාරක් liana කියලා එකකින් ඇවිත් කෙල්ල වගේ උගෙ මහම්මගෙ පුතාව බැන්දට අවුල් ද කියලා ඇහුවා.. ඊට පස්සෙ මේ ලගදි තව මොකක්ද එකකින් ඇවිත් ආසියාවෙ හිම වැටෙන රටක් ගැන ඇහුවා.. ඔහොම මොඩ ආතල් දීලා පහුවෙනිදට කුනු හර්ප ත්‍රේඩ් දාලා බෞද්දයන්ට බනිනවා සිරාජ් කියන එකත් එක්ක සෙට් වෙලා.. මේකෙ ඉන්නවනෙ.,. ජැම් ජුම් කියලා එකෙකුත්.. මම නම් හිතන්නෙ උන් ඔක්කොම එකෙක්..
     

    Busted

    Active member
  • Oct 12, 2011
    623
    52
    28
    Planet Earth
    හරි.. හරි.. ඒක වැරදීමකින්නෙ වැටුනෙ.. කවුරුත් මට pm දාන්න ඔනා නැ.. මම pm කරලා කියන්නම්, කට්ටිය වැඩිනම් මම මේ ත්‍රේඩ් එකෙම කියන්නම්.. එතකන් ෆේක් අනන් මනන් නොකියා ඉන්න.. අනික කුනු හර්ප නම් මේකෙ කියන්න එපා.. මම ෆේක් එකකින් ආවෙ, මගේ ආරක්ශාවට.. මේක මම සුදු වැන් එකකින් පටවන තරම් දරුනු දෙයක්.. විඩියො එක්කම දෙන්නම්.. youtube තාම upload වෙනවා.. පලවෙනි වතාවට රාජ්යතාන්ත්‍රික මට්ටමේ රහසක් ෆොරම් සයිට් එකක youtube සමගාමීව එලිවෙන්නෙ.. මේක ලන්කාවෙ ගොඩක් නායකයන්ගේ ඉරනම තීරනය කරයි..

    affa mu mokakda me kiyanna yanna mokak hari hondak ratata wenawanam tham honda
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    getting-tired-smiley-emoticon.gif