ලන්කාවෙ හෙට වෙන්න යන දෙයක් ගැන අද කියනවා

justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඉහල ඉන්න අය්යා මල්ලි දෙන්නෙක් කිව්වෙ උබෙ නෑදෑයෙක් ගැනද?
    පලයන් අනාත කුකුලො යන්න

    7bBN45s.gif
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    දැන් ඔකේ විඩියො එකක් කලින් release උනාද? උන් දෙන්න වෙන් වෙන්නෙ හෙටනම්, අද කොහොමද විඩියො කලේ.. :P

    BURN:rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    පට්ට හුලගක් නම් එනවා
    හෙට අතිබිහිසුණු කුනටුවක්වත් එයිද පුටෙ
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,104
    1,036
    113
    මට ජිවිත තර්ජන තියනවා.. ඒක නිසා මම විඩියො එක දාන්නෙ නැ.. ඒත් මම සිද්දිය කියන්නම්.. හෙට මේ රටේ ඉහල අයියා මල්ලි දෙන්නෙක් ප්‍රසිද්දියෙ වෙන් වෙලා පක්ශ දෙකකට යනවා.. මේක මේ රටේ විශාල පෙරලියක් වෙනවා..

    දැන් ඔකේ විඩියො එකක් කලින් release උනාද? උන් දෙන්න වෙන් වෙන්නෙ හෙටනම්, අද කොහොමද විඩියො කලේ.. :P

    "ජබොක්" ..!!:rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට ජිවිත තර්ජන තියනවා.. ඒක නිසා මම විඩියො එක දාන්නෙ නැ.. ඒත් මම සිද්දිය කියන්නම්.. හෙට මේ රටේ ඉහල අයියා මල්ලි දෙන්නෙක් ප්‍රසිද්දියෙ වෙන් වෙලා පක්ශ දෙකකට යනවා.. මේක මේ රටේ විශාල පෙරලියක් වෙනවා..
    දැං වෙන් වෙලාද අනාතයෝ................:baffled::baffled:
     
    Dinda

    Banned
    Apr 26, 2013
    184
    18
    0
    බැසිල් යූන්පී එකට යන්නේ නෑ බන්.ගියොත් කරපු හොරකම් අයියා ගාව ඇති.අනිත් එක බැසිල්ව යුන්පි එකට ගන්නෙත් නෑ.:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    මට ජිවිත තර්ජන තියනවා.. ඒක නිසා මම විඩියො එක දාන්නෙ නැ.. ඒත් මම සිද්දිය කියන්නම්.. හෙට මේ රටේ ඉහල අයියා මල්ලි දෙන්නෙක් ප්‍රසිද්දියෙ වෙන් වෙලා පක්ශ දෙකකට යනවා.. මේක මේ රටේ විශාල පෙරලියක් වෙනවා..

    :rofl: :lol:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,104
    1,036
    113
    දැං වෙන් වෙලාද අනාතයෝ................:baffled::baffled:
     
    Wehigala

    Member
    Aug 31, 2012
    94
    4
    0
    හරි.. හරි.. ඒක වැරදීමකින්නෙ වැටුනෙ.. කවුරුත් මට pm දාන්න ඔනා නැ.. මම pm කරලා කියන්නම්, කට්ටිය වැඩිනම් මම මේ ත්‍රේඩ් එකෙම කියන්නම්.. එතකන් ෆේක් අනන් මනන් නොකියා ඉන්න.. අනික කුනු හර්ප නම් මේකෙ කියන්න එපා.. මම ෆේක් එකකින් ආවෙ, මගේ ආරක්ශාවට.. මේක මම සුදු වැන් එකකින් පටවන තරම් දරුනු දෙයක්.. විඩියො එක්කම දෙන්නම්.. youtube තාම upload වෙනවා.. පලවෙනි වතාවට රාජ්යතාන්ත්‍රික මට්ටමේ රහසක් ෆොරම් සයිට් එකක youtube සමගාමීව එලිවෙන්නෙ.. මේක ලන්කාවෙ ගොඩක් නායකයන්ගේ ඉරනම තීරනය කරයි..

    තව සවස් කියක් ? යයිද :rolleyes::rolleyes::rolleyes::rolleyes: