ලන්කාවෙ ෆාමසි..

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලන්කාවෙ ෆාමසි..

    සිහළු, ලන්කාවෙ සාමන්යෙන් ඕනම බෙහෙතක් ගන්න පුලුවන් ෆාමසි එක මොකක්ද.? :confused:

    ගොඩක් ෆාමසි වල තියෙන්නෙ මිනිස්සු වැඩිපුර පාවිච්චි කරන බෙහෙත් ජාති විතරයි. :eek:

    දුර්ලබ බෙහෙත් ජාති ගන්න පුලුවන් ෆාමසි මොනවද.?:)

     

    germencatz

    Member
    Aug 21, 2013
    21
    2
    3
    34
    The New Pharmacy, Kurunegala.

    So many branches available in kurunegala town, and the lowest price in kurunegala.

    Great Service..............
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    යූනියන් කෙමිස්ට් තාමා එකේ ඉන්න කෙල්ලෙක්ට පතිරණ එව්වේ කියපන් ඩිස්කවුන්ට් එකක් දෙනවා.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :cool:

    හොයා ගන්න අමාරුම එකක් නම් යූනියන් කෙමිස්ට් එකේ අනිවා තියෙනවා..... :yes:
    :cool:

    යූනියන් කෙමිස්ට් තාමා එකේ ඉන්න කෙල්ලෙක්ට පතිරණ එව්වේ කියපන් ඩිස්කවුන්ට් එකක් දෙනවා.
    :shocked::rolleyes::P
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එහෙම ලොකු ෆාමසි තියේ පරසිද්ද ටවුන් වල බන් ගමේ නගරේ අඩියක් ගානේ නෑ අනික ඕවලින් අපි ගියාම ජාතකේ අහනවා තුණ්ඩුවක් නැත්තම් :baffled:
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    union chemist, harcourts oya 2 thama! harcourts 5percent discount denawa. union hugak badugathoth thama denne or ppl age above 50or 60 osu salath denawa