ලන්කාවේ ඉන්න පජාතම කාළකණ්නි දේසපාලුවා?

ලන්කාවේ ඉන්න පජාතම කාළකණ්නි දේසපාලුවා?

  • Total voters
    144
  • Poll closed .

chamathfernando

Active member
  • Jul 2, 2020
    85
    132
    33
    dennama madawi kalakanniyo. aru miris kudu gahuwa. Prasanna kappam gaththa nadu thiyanawa lagadith voice record ekak leak wela thibuna FB eke, genita nadu thiyanwa.

    aruge thaththa kasippu mudalali kenek. mona tharam dewal thawa thiyada

    එහෙනං ගිය පාර ඒ දෙන්නට මනාප ලක්ෂ 5 කට කිට්ටු වෙන්න ලැබුනේ? ජන්දේ දුන්නු මිනිස්සු එව්වා දන්නේ නැද්ද?
     
    • Haha
    Reactions: dilann

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    එහෙනං ගිය පාර ඒ දෙන්නට මනාප ලක්ෂ 5 කට කිට්ටු වෙන්න ලැබුනේ? ජන්දේ දුන්නු මිනිස්සු එව්වා දන්නේ නැද්ද?

    nikanda kiyanne Gampaha inne bath kana harak kiyala
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,805
    167,462
    113
    එකමත් එක රටක
    උන් දෙන්නගේ තියෙන අවුල මොකක්ද? වෙන වෙනම කියපන් බලන්න. ඒ වගේම උබ ජන්දේ දෙන්නේ කාටද එහානං?

    CapturePrR.JPG

    අනේ යකෝ දැන් උබ මූ ගැනද ඔය කියන්නේ "චන්දෙ දෙන්නේ කාටද එහෙං" කියලා ?? :ROFLMAO:
    එතනින් එහා උබත් එක්ක කතා කරල වැඩක් නෑ .

    මූ රස්තියාදුකාර කසිප්පු කාරයෙක් නේ. මුන්ව ද උබ යවන්නේ රටේ තීරණ ගන්න ??

    අනිත් බඩ තඩියා ඉඩම් හොරෙක් , මදාවියෙක් .. ඉගෙන ගෙනත් නෑ මුන් දෙන්නම .
    උබ දීපං ඉතින් චන්දෙ.. තමන්ගේම වරිගේ අම්බරුවෙක්ට...

    :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    උබට මුනටම දෙන්න ඕන නම් අර ගොඩහේවා කාරයට දීපන්.. ඌට චෝදනා තිබ්බත් ඌ උගත් මිනිහෙක්. හිතල හොද දෙයක් කරන්න පුලුවන්.
    මේ O/L වත් නැති ඩබලක් ගැන කතා කරපු එකම ඇති උබත් එක්ක වාද කරන එක නවත්තන්න..
     
    • Like
    Reactions: SLK_sri

    chamathfernando

    Active member
  • Jul 2, 2020
    85
    132
    33
    අනේ යකෝ දැන් උබ මූ ගැනද ඔය කියන්නේ "චන්දෙ දෙන්නේ කාටද එහෙං" කියලා ?? :ROFLMAO:
    එතනින් එහා උබත් එක්ක කතා කරල වැඩක් නෑ .

    මූ රස්තියාදුකාර කසිප්පු කාරයෙක් නේ. මුන්ව ද උබ යවන්නේ රටේ තීරණ ගන්න ??

    අනිත් බඩ තඩියා ඉඩම් හොරෙක් , මදාවියෙක් .. ඉගෙන ගෙනත් නෑ මුන් දෙන්නම .
    උබ දීපං ඉතින් චන්දෙ.. තමන්ගේම වරිගේ අම්බරුවෙක්ට...

    :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ඉතිං ඉගෙන ගත්තු අය කියලා පාර්ලිමේන්තු ගිය රවී කරුණානායක වගේ උගත්තු කොච්චර පාඩු කරාද රටට මහා බැංකු හොරකම වගේ දේවල් නිසා. රවී කරුණානායක කියන්නේ උපරිමේට අධ්‍යාපන සුදුසුකම් තියෙන කෙනෙක්. දැන් වියත්මගෙන් ඉදිරපත් වෙලා ඉන්න නාලක ගොඩහේවා බලන්නකෝ. හොද උගත් කෙනෙක්. හැබැයි කොටස්වෙළඳපොළට කෙලියා. විනිමයපත් කොමිසමෙන් ගැහුවා. ශේයාස් වලින් හොරකම් කරා. රක්ෂණ සංස්ථාවෙන් ගැහුවා. එහෙම බලද්දී රණවීරලා කොච්චර හොදද
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,805
    167,462
    113
    එකමත් එක රටක
    ඉතිං ඉගෙන ගත්තු අය කියලා පාර්ලිමේන්තු ගිය රවී කරුණානායක වගේ උගත්තු කොච්චර පාඩු කරාද රටට මහා බැංකු හොරකම වගේ දේවල් නිසා. රවී කරුණානායක කියන්නේ උපරිමේට අධ්‍යාපන සුදුසුකම් තියෙන කෙනෙක්. දැන් වියත්මගෙන් ඉදිරපත් වෙලා ඉන්න නාලක ගොඩහේවා බලන්නකෝ. හොද උගත් කෙනෙක්. හැබැයි කොටස්වෙළඳපොළට කෙලියා. විනිමයපත් කොමිසමෙන් ගැහුවා. ශේයාස් වලින් හොරකම් කරා. රක්ෂණ සංස්ථාවෙන් ගැහුවා. එහෙම බලද්දී රණවීරලා කොච්චර හොදද
    මම කිව්වේ උබ එක්ක කතා කරල වැඩක් නෑ කියලා.. :ROFLMAO: :ROFLMAO:
    ඉගෙන ගත්තු එකෙක් හොරකම් කරා කියලා රටේම ඉන්න මෝඩයෝ තෝරලා පාර්ලිමේන්තු යවන්න ඕනද බන්?

    යකෝ උබ හිතනවද රණවිරයට කොටස් වෙළද පොලට කෙලින්න තියා , ඕකා කොටස් වෙළද පොලට ගිහින්වත් තියනවද කියලා ?? :ROFLMAO::ROFLMAO:
    ඌ කරන්නේ ඌ ට පුලුවන් හොරකම්.. හරක් හොරකම්, කසිප්පු පෙරන ඒවා වගේ ..
     
    chamathfernando

    Active member
  • Jul 2, 2020
    85
    132
    33
    මම කිව්වේ උබ එක්ක කතා කරල වැඩක් නෑ කියලා.. :ROFLMAO: :ROFLMAO:
    ඉගෙන ගත්තු එකෙක් හොරකම් කරා කියලා රටේම ඉන්න මෝඩයෝ තෝරලා පාර්ලිමේන්තු යවන්න ඕනද බන්?

    යකෝ උබ හිතනවද රණවිරයට කොටස් වෙළද පොලට කෙලින්න තියා , ඕකා කොටස් වෙළද පොලට ගිහින්වත් තියනවද කියලා ?? :ROFLMAO::ROFLMAO:
    ඌ කරන්නේ ඌ ට පුලුවන් හොරකම්.. හරක් හොරකම්, කසිප්පු පෙරන ඒවා වගේ ..

    ඉතිං ඒක තමයි මාත් කියන්නේ. රවී වගේ කෙනෙක් ආයේ පාර්ලිමේන්තු ගිහිං අමාත්‍යාංශයක් අරං මොනා කරයිද කියලා කාටද කියන්න පුළුවන්? අනුමාන කරන්න වත් පුලුවන්ද? වියත්මගේ කියාගෙන එන නාලක ගොඩහේවා වගේ සුදුකරපටි හොරෙක් ආයේ මොනා නොකරයිද කියලා කියන්න පුලුවන්ද?
    ජෙවිපේ ඉන්නකං සිගිරියවත් නොගිය විමල් වගේ අය එහෙට මෙහාට පැනලා මොනා නොකරයිද, මාලබේ මාලිගා නොහදයිද කියලා කියන්න පුලුවන්ද?

    එහෙම බලද්දී රණවීරලා වගේ මිනිස්සු හොද නැත්තේ ඇයි. හැංගි හොරා නැහැ. කරන කියන හැම දේම එළිපිට.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,805
    167,462
    113
    එකමත් එක රටක
    ඉතිං ඒක තමයි මාත් කියන්නේ. රවී වගේ කෙනෙක් ආයේ පාර්ලිමේන්තු ගිහිං අමාත්‍යාංශයක් අරං මොනා කරයිද කියලා කාටද කියන්න පුළුවන්? අනුමාන කරන්න වත් පුලුවන්ද? වියත්මගේ කියාගෙන එන නාලක ගොඩහේවා වගේ සුදුකරපටි හොරෙක් ආයේ මොනා නොකරයිද කියලා කියන්න පුලුවන්ද?
    ජෙවිපේ ඉන්නකං සිගිරියවත් නොගිය විමල් වගේ අය එහෙට මෙහාට පැනලා මොනා නොකරයිද, මාලබේ මාලිගා නොහදයිද කියලා කියන්න පුලුවන්ද?

    එහෙම බලද්දී රණවීරලා වගේ මිනිස්සු හොද නැත්තේ ඇයි. හැංගි හොරා නැහැ. කරන කියන හැම දේම එළිපිට.

    බන් මේ තෝරන්නේ රටේ වියවස්ථාදායකය. රටේ නීති සම්පාන්දය කරන , තීරණ ගන්න උන් මිසක් පොලේ එළවලු , මාළු විකුණන උන් නෙවයි.
    උබ ඇත්තටම රණවිරද මේ මාසේ fake එකක් හදාගෙන ආවේ ?? :unsure: මම දැක්කමයි කිරියේ රණවීර හොදයි කියපු එකෙක්..
    පක්ෂ වලින් දැන ගන්න ඕනේ දුෂණ චෝදනා නැති උන්ට නාමයෝජනා දෙන්න.
    මුන් වගේ මෝඩ උන් පාර්ලිමේන්තු ගියොත් වෙන්නේ ඉගෙන ගත්ත එක හොර ඇමතියා වෙනුවට, ඉගෙන ගත්ත රාජ්‍ය සේවකයෝ තොග ගන්න මුන්ව අන්දලා දුෂණ කරනවා..
     
    • Haha
    Reactions: dayt0na

    chamathfernando

    Active member
  • Jul 2, 2020
    85
    132
    33
    බන් මේ තෝරන්නේ රටේ වියවස්ථාදායකය. රටේ නීති සම්පාන්දය කරන , තීරණ ගන්න උන් මිසක් පොලේ එළවලු , මාළු විකුණන උන් නෙවයි.
    උබ ඇත්තටම රණවිරද මේ මාසේ fake එකක් හදාගෙන ආවේ ?? :unsure: මම දැක්කමයි කිරියේ රණවීර හොදයි කියපු එකෙක්..
    පක්ෂ වලින් දැන ගන්න ඕනේ දුෂණ චෝදනා නැති උන්ට නාමයෝජනා දෙන්න.
    මුන් වගේ මෝඩ උන් පාර්ලිමේන්තු ගියොත් වෙන්නේ ඉගෙන ගත්ත එක හොර ඇමතියා වෙනුවට, ඉගෙන ගත්ත රාජ්‍ය සේවකයෝ තොග ගන්න මුන්ව අන්දලා දුෂණ කරනවා..

    ඉතිං බං උබ දැන් කියලා තියෙනවා ගොඩහෙවාට දෙන්න වෙන කෙනෙක් නැත්තන් කියලා. ආයේ උබ කියනවා දුෂණ චෝදනා නැති හොදයි කියලා. ඒ උනාට ගොඩහේවා තරං වංචා දුෂණ තියෙන වෙන කෙනෙක් ගම්පහ කොයිම අපේක්ෂක ලැයිස්තුවකවත් නැහැ. උබ කියන දේ පරස්පරයි මචන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,805
    167,462
    113
    එකමත් එක රටක
    ඉතිං බං උබ දැන් කියලා තියෙනවා ගොඩහෙවාට දෙන්න වෙන කෙනෙක් නැත්තන් කියලා. ආයේ උබ කියනවා දුෂණ චෝදනා නැති හොදයි කියලා. ඒ උනාට ගොඩහේවා තරං වංචා දුෂණ තියෙන වෙන කෙනෙක් ගම්පහ කොයිම අපේක්ෂක ලැයිස්තුවකවත් නැහැ. උබ කියන දේ පරස්පරයි මචන්.

    උබට තේරුනා. :ROFLMAO:
    උබ විසංවාදයක් මගින් විසදන්න ඉගෙන ගෙන තියනවද ?? එහෙනම් උත්තරේ එයි.:ROFLMAO:

    මම කිව්වේ කසිප්පු කාරයට වැඩිය ඉතින් පක්ෂෙන් දාල ඉන්න උන්ගෙන් මූ හොදයි කියලා..
    උබ රණවීරට දෙනවනම් චන්දෙ දීපන්. මම මොකටද ඕකගේ එක චන්දයක් වෙනුවෙන් මේකේ කොටන්නේ. උබ දීපං බන්. :ROFLMAO::ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,805
    167,462
    113
    එකමත් එක රටක
    Me wage sakkili rataka yako api jeewath wenne

    116338263_876221289533843_4268349840256482961_n.jpg

    මූද බන් අර චොකා මල්ලි කියන්නේ ? :confused:
    මම හිතුවේ හෙන දරුණු පෙනුමක් තියන එකෙක් කියලා. මූ සීනි පොන්නයෙක් වගේ නේ.. කොහොමත් මුට දැන් බඩු සෙට් නේ?
     
    captain_douch

    Junior member
  • Apr 16, 2020
    33
    33
    18
    IMO MY3 is the worst piece of shit we got within the last decade. I do have a disliking towards "MR & brothers", but they got things done. MY3 is a guy who's not even suitable for a GSO. Who TF denys his responsibility for the public security as the god damn president..?
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Poll eke dapan honda wun kawda kiyala. naraka wun poll ekaka option danna kohomath ida madi wei

    Sumanthiran, Patali, Mangala, Sajith, Anura, Vijitha, Rajitha