Finland, Sweden, Germany ඉන්න අය එන්න?

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,003
    10,560
    113
    අංක 1ට අමාරු ජර්මන් මම දකින විදියට. ඊට පස්සේ ෆිනිෂ්. ඩැනිෂ් නෝවේජියන් ස්විඩිෂ් එල ලඟින් තියතැකි. මොකද ප්‍රඩක්ට් එකක උනත් ලැන්වේජ් අනුව විස්තරේ දාද්දි ඔය 3ටම එක පොදු ඩිටේල් එකක් දාන්නේ. මම ඔය ෂෑම්පු වල, චොකලට් වල එහෙම මෙදෙහි ඒක දැකලා තියෙනවා. ඒත් එ තුනෙන් වෙනසක් තියෙනවා ටිකක් වැඩිපුර ඩැනිෂ් වල. මේ ලැන්වේජ් අමාරුම පාට් එක මචං කතා කිරිල්ල. මොකද ඉංග්‍රිස් අකුරු ටික එකතු කරලා එන වචනේ සද්දේ නෙමේ ඇත්තටම ප්‍රනවුන්ස් කරන්නේ. වෙනම කුණුහරුපයක් තමා කියවන්නේ. ඒක නිසයි අපිට එක අල්ල ගන්න අමාරු. අපිට ඒක නිසා 0 ඉඳන්ම ඉගෙන ගන්න වෙනවා. ඉලක්කමේ ඉඳන්ම වෙනස්

    ඇවිත් බුදු කට්ටක් කාලා මෙහෙන් හොයා ගත්තොත් ඇර IT, MEDICINE ඇරෙන්න වෙන ෆීල්ඩ් වලට පට්ට ගේමක් දෙන්න වෙනවා මචං. මොකද හංගරි, පෝලන්ඩ්, රුමෙනියා, ලිතුවේනියා වගේ ඉන්න යුරෝප්ම සෙට්එකයි, රෙෆියුජි වගේ ඇවිත් ඉන්න යුක්රේන් සෙට් එකයි (උන් නම් ආයේ යන පදනමට ඉන්නේ) ෆිලිපින් ඉරාන් ඉන්දියන් ඈයොයි දැන් මුල් බැහැගෙන ඉන්නේ. මට ලොකු අයිඩියා එකක් නෑ ෆයිනැන්ස් පැත්ත ගැන. ඒත් මම විස්වාස කරනවා මේ රන් වෙන සිස්ටම් වල හැටියට ඒ පැත්තට ලොකු ඩිමාන්ඩ් එකක් නැතිව ඇති කියලා මචං. මොකද මම වැඩ කරන ප්ලේස් එකෙත් ටිකක් ලොකු ස්ටාෆ් එකක් ඉන්නවා. හැබැයි HR & ACC දෙකම කරනවා වගේ නාමිකව ඉන්නේ එක ගැණූ කෙනෙක්. මොබයිල් එකට දාපු ඇප් එකෙන් හැමදේම වෙනවා. පේ ස්ලිප් එකත් ඒකටම එනවා. ඉන් අවුට්, ලිව්ස් හැමදේම ඇප් එකෙන්. ගවන්මනට් සර්විස්, මෙඩිසින්, ට්‍රාන්ස්පොටේෂන් සහ හැම බඩකඩිත්තුවම සිස්ටම. හැබයි IT වලටයි බෙහෙත් දෙන්නයි පිසිකල් එවුන් ඉන්නවා තාම.

    View attachment 248895

    NO , DK, SE ගොඩාක් තැන් වල සමානයි. 100% නම් ලොවෙත් නෑ. බට් එකක් ගොඩ දා ගත්තොත් අනික් දෙක ෂෙප්. එත් එකක් ගොඩ දාන එක තමා පුතා ගේම
    thnks macho visthara walata
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara

    Man German karana nisa kiyanne.A1 eka nan hodata therum aran karanna puluwan.But A2 idan henama advance.Nikan karakawala danawa wage.Specially grammar nan sahenna amaru ewa thiyenawa.A1 monada kiyala hithenawa.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,602
    9,373
    113
    Man German karana nisa kiyanne.A1 eka nan hodata therum aran karanna puluwan.But A2 idan henama advance.Nikan karakawala danawa wage.Specially grammar nan sahenna amaru ewa thiyenawa.A1 monada kiyala hithenawa.
    ජමන් වලට සාපේක්ෂව අනිත් ලැන්වේජ් ලේසි
    මම ජමන් කරලා නෑ
    හැබැයි මෙහෙදි, ලැන්වේජ් ස්කුල් එකේදි කතා වෙන කොට මට තේරුනේ
    ඒත් අනික්වත් ලේසි නෑ
    සාපේක්ෂව විතරයි ලේසි කිවේ
    අනික තමයි මචං ඉංග්‍රිසි ඇරුණම අනික් භාෂා නම් නේටිව්ස්ලත් එක්ක ප්‍රැක්ටිස් කරන තරමට තමා හොඳ
    මොකද ඇප් වල පවා ප්‍රනවුන්සින් වෙනස්. ගුගල් වල පවා
    ලංකාවේ එවුන් ගැන හිතා ගනිම්කෝ එතකොට

    වැඩේ ගොඩ දා ගනිම්. අපායෙන් ලෙෆ්ට් වෙයන් මචං. ජය වේවා