Finland, Sweden, Germany ඉන්න අය එන්න?

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,003
    10,560
    113
    හම්බයෝ තමා ලාභම එහේ දැන්
    හොඳ වැඩේ ඔකුන්ටත් , අපේ වගේ රටකින් එනකොට හත්මුතු පරම්පරාවේම ජාතකේ හොයලා ලොවෙත් නැති නීති දාලා ගන්නේ , හම්බයෝන්ට කිසි දෙයක් නෑ
    ෆින්ලන්ඩ් වලටත් හම්බයෝ නිසා කෙලවිලද මචන් ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    හොඳ වැඩේ ඔකුන්ටත් , අපේ වගේ රටකින් එනකොට හත්මුතු පරම්පරාවේම ජාතකේ හොයලා ලොවෙත් නැති නීති දාලා ගන්නේ , හම්බයෝන්ට කිසි දෙයක් නෑ
    ෆින්ලන්ඩ් වලටත් හම්බයෝ නිසා කෙලවිලද මචන් ?
    පින් ලන්තේ කවුරුත් යන් නෑ. හම්බයෝ නෑ එච්චර එහේ දන්න හැටියට. දෙමල සැට් එක නොර්වේ , හම්බයෝ ටික ස්වීඩන් , හෙලයෝ ටික ෆින්ලන්ඩ්
     
    • Like
    Reactions: Hayao and hi.dushan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    e mokada machan ? job hoyaganna amaru seen eka da?
    ජොබ් තියනවා බන් , පිං ලංතේ ලොන්ත සපානා වගේ බන් . හැපනින් ඉල්ලේ. ඒ ඇරෙන්න පහසුකම් නම් ඉතා හොදයි . කැරි සීතල රටක් කියන්නේ . මොක තිබ්බත් හැපනින් නැත්තම් ඒකේ ලකයක් නෑ . නැගිටලා කෝපි බිලා වැඩට ගිහින් ලමයව ඩේ කෙයා එකෙක් අරන් නෙට්ෆිලික්ස් බලලා නිදාගන්න උන්ට හොද රටක් .
     
    • Like
    Reactions: hi.dushan

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    out of the topic.sweden monawada machan cheap dewal thiyenne?yaluwek enawa.u lawwa genna ganna.
    මචන් ඒක ඔයාට මොනාද ඕන කියන එක අනුව වෙනස් වෙනවා.මෙහෙ second hand මාර්කට් පට්ටම අඩුයි.ලැප් ටීවී වාහන හැමදේම.මේක බලල අදහසක් ගන්න

    blocket.se
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,560
    113
    ජොබ් තියනවා බන් , පිං ලංතේ ලොන්ත සපානා වගේ බන් . හැපනින් ඉල්ලේ. ඒ ඇරෙන්න පහසුකම් නම් ඉතා හොදයි . කැරි සීතල රටක් කියන්නේ . මොක තිබ්බත් හැපනින් නැත්තම් ඒකේ ලකයක් නෑ . නැගිටලා කෝපි බිලා වැඩට ගිහින් ලමයව ඩේ කෙයා එකෙක් අරන් නෙට්ෆිලික්ස් බලලා නිදාගන්න උන්ට හොද රටක් .
    මම දැකලා තියෙනවා අපේ ගියපු උන් අඬනවා නේ බන් ජොබ් නෑ කියලා
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,602
    9,373
    113
    මචන් යුරෝප් එනවා නම් ස්ටුඩන්ට් විදියට නම් එන්න එපා
    ඒක බුදු කට්ටක්
    මම දකිනවා මෙහෙ පාරවල් ගානේ ඩිලිවර ිබෑග් එල්ලන් දුක් විදින අපේ උත්තලා
    පවු බන්
    පවු කියලා මටත් උන්ට සපක් දෙන්න බෑ. මොකද මාත් ටික කාලයයි ඇවිත්
    ඒන ප& මුදියන්සේ කෙනෙක් වර්ක් විසා එකක් හරි වෙන මගුලකින් හරි වරෙන්
    මෙහෙ ඇවිත් වැඩ කරලා සෙමෙස්ට ගාස්තු හොයා ගන්නවා වගේ වැල් බයිලා වලට රැවටිලා රෙවෙන්න එපා
    ආවට පස්සේ හිස් අතින් යන්නත් බෑ
    සතුටෙන් ඉන්නත් බෑ

    මට තාම මතකයි පහු උන වින්ටර් එක පාස් කර ගන්න මුන් වින්ද දුක
    කැම්රිම කට්ටක් කනවා බන් උන් ස්ටුඩන්ට් ඇවිත්
    එජෙන්සි කරයෝ මොනා කිව්වත් අහු වෙන්න නම් එපා
    අතේ සල්ලි නැත්නම් ස්ටුඩන්ට් එන්න එපා
    මට තාම එක ෆැමිලි එකයි සෙට් උනේ ජොබක් නොකර ආව ගමන් වාහනෙකුත් අරගෙන කාලා බිලා ආතල් එකේ ඉගෙන ගන්න

    මම අදටත් සතුටු වෙනවා පුක පත්තු වෙලා ස්ටුඩන්ට් නොදා ටයිම් ගිහින් හරි මේ විදයිටට ආව එකට
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට

    uba canada nemeda
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,602
    9,373
    113
    මම දැකලා තියෙනවා අපේ ගියපු උන් අඬනවා නේ බන් ජොබ් නෑ කියලා
    මම ෆින්ලන්ඩ් ස්විඩන් නෙමේ
    එ ලගම කැරකෙන කෙනෙක්
    ෆින්ලන්ඩ් වල ඉකොනොමි එකේ අවුල් තියෙනවා
    ඒක නිසා සැර නිති ටිකක් ගෙනාවා
    ඒත් ජොබ් තියෙනවා
    එකම අවුල ෆිනිෂ්
    ෆිනිෂ් තියෙනවා නම් ජොබක් නතින්

    ෆින්ලන්ඩ් ස්විඩන් නොර්වේ ඩෙන්මාක් ජර්මාන් සහ ඔය රිජන් එකේ උඩ රටවල් සෙට් එකටම තමන්ගේ භාෂාවක් තියෙනවා. උන් නෝ 01 දෙන්නේ උන්ගේ ලැන්වේජ් එකට
    ඉංග්‍රිසි තියෙනවා. හැබැයි දෙවැනි තැන. IT ඇරුණම අනික් ජොබ් වලට මොන ලබ්බෙන් හරි ලැන්වේජ් ඕනේ
    it වලත් මගේ අත්දැකීම නම් වාසනාවන්තයෝ තමයි ඉංග්‍රිසි වලින් ඒ චාන්ස් එක ගන්නේ
    දැන් ජෙනරේෂණ් එක ඉංග්‍රිසි එක්ක ගියාට මේ හැම රටකම වයසක ජෙනරේෂන් එක ඉංග්‍රිසි වලට ෆැමිලිය නෑ
    එක මන් තෙරුම් ගත්තා මෙහෙ ඇවිත් ටික කාලෙන්
    එක්කෝ ආත්මේ මාරු කරන්න වෙනවා්‍
    නැත්නම් ලැන්වේජ් ගොඩ දා ගන්න වෙනවා ඉන්න රටේ

    uba canada nemeda
    නෑ මචං
    කැනඩා ගියේ සෝමේ
    මන් ස්කැන්ඩිනේවියන් ටාගට් කලේ
    ටුවර් පාරක් දාලා පොඩි සැපක් ගන්න බලාන
    ------ Post added on Apr 3, 2025 at 5:55 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    මම දැකලා තියෙනවා අපේ ගියපු උන් අඬනවා නේ බන් ජොබ් නෑ කියලා
    මේමයි ඕනම එකක් කරන්න හැඩගැහෙන්න ඕනේ . අපේ උන්ගේ ලොකෙට පරකාසේ ගෙදරට මරගාතේ . නිකං හම්බෙන අස්සයෙත් දත් ගනිනවා
     
    • Like
    Reactions: hi.dushan

    bitch_please

    Active member
  • Jan 28, 2016
    249
    57
    28
    මම Germany ඉන්නේ. මෙහේ IT ජොබ් market එක ටිකක් tough හැබැයි මහන්සි උනොත් ජොබ් එකක් හොයා ගන්න පුළුවන්
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    පින් ලන්තේ කවුරුත් යන් නෑ. හම්බයෝ නෑ එච්චර එහේ දන්න හැටියට.
    හම්මා. පට්ට හමබයෝ තොගයක් ඉන්නේ. සෝමාලි තමා වැඩිම. සිරියන් afgan පලස්තීන , මහ අඩු කුලේ සෙට් එකක් ඉන්නේ
     
    • Haha
    Reactions: Don GasCan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,560
    113
    මම ෆින්ලන්ඩ් ස්විඩන් නෙමේ
    එ ලගම කැරකෙන කෙනෙක්
    ෆින්ලන්ඩ් වල ඉකොනොමි එකේ අවුල් තියෙනවා
    ඒක නිසා සැර නිති ටිකක් ගෙනාවා
    ඒත් ජොබ් තියෙනවා
    එකම අවුල ෆිනිෂ්
    ෆිනිෂ් තියෙනවා නම් ජොබක් නතින්

    ෆින්ලන්ඩ් ස්විඩන් නොර්වේ ඩෙන්මාක් ජර්මාන් සහ ඔය රිජන් එකේ උඩ රටවල් සෙට් එකටම තමන්ගේ භාෂාවක් තියෙනවා. උන් නෝ 01 දෙන්නේ උන්ගේ ලැන්වේජ් එකට
    ඉංග්‍රිසි තියෙනවා. හැබැයි දෙවැනි තැන. IT ඇරුණම අනික් ජොබ් වලට මොන ලබ්බෙන් හරි ලැන්වේජ් ඕනේ
    it වලත් මගේ අත්දැකීම නම් වාසනාවන්තයෝ තමයි ඉංග්‍රිසි වලින් ඒ චාන්ස් එක ගන්නේ
    දැන් ජෙනරේෂණ් එක ඉංග්‍රිසි එක්ක ගියාට මේ හැම රටකම වයසක ජෙනරේෂන් එක ඉංග්‍රිසි වලට ෆැමිලිය නෑ
    එක මන් තෙරුම් ගත්තා මෙහෙ ඇවිත් ටික කාලෙන්
    එක්කෝ ආත්මේ මාරු කරන්න වෙනවා්‍
    නැත්නම් ලැන්වේජ් ගොඩ දා ගන්න වෙනවා ඉන්න රටේ

    නෑ මචං
    කැනඩා ගියේ සෝමේ
    මන් ස්කැන්ඩිනේවියන් ටාගට් කලේ
    ටුවර් පාරක් දාලා පොඩි සැපක් ගන්න බලාන
    ------ Post added on Apr 3, 2025 at 5:55 PM

    ෆින්ලන්ඩ් ස්විඩන් නොර්වේ ඩෙන්මාක් ජර්මාන් සහ ඔය රිජන් එකේ රටවල් වල භාෂාවක් ඉගෙනගන්න ගොඩක් අමාරුද මචන්? මම නම් it නෙවෙයි finance එත් සෙට් වෙන ඕනෑම දෙකට සුදානම් මම නම් , ඒත් වර්ක් පර්මිට් වගේ ගොයාගන්න ගොඩක් අමරුයිනේ මචන් , home support worker වගේ සෙට් වෙන්න අමාරුද මචන්

    මේමයි ඕනම එකක් කරන්න හැඩගැහෙන්න ඕනේ . අපේ උන්ගේ ලොකෙට පරකාසේ ගෙදරට මරගාතේ . නිකං හම්බෙන අස්සයෙත් දත් ගනිනවා
    සෙට් වෙන ඕනෑම දෙකට සුදානම් මම නම්
     
    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    ෆින්ලන්ඩ් ස්විඩන් නොර්වේ ඩෙන්මාක් ජර්මාන් සහ ඔය රිජන් එකේ රටවල් වල භාෂාවක් ඉගෙනගන්න ගොඩක් අමාරුද මචන්? මම නම් it නෙවෙයි finance එත් සෙට් වෙන ඕනෑම දෙකට සුදානම් මම නම් , ඒත් වර්ක් පර්මිට් වගේ ගොයාගන්න ගොඩක් අමරුයිනේ මචන් , home support worker වගේ සෙට් වෙන්න අමාරුද මචන්

    සෙට් වෙන ඕනෑම දෙකට සුදානම් මම නම්
    oona ekakata ready kiyala , Delivery set unahama adannepa :-D
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,602
    9,373
    113
    ෆින්ලන්ඩ් ස්විඩන් නොර්වේ ඩෙන්මාක් ජර්මාන් සහ ඔය රිජන් එකේ රටවල් වල භාෂාවක් ඉගෙනගන්න ගොඩක් අමාරුද මචන්? මම නම් it නෙවෙයි finance එත් සෙට් වෙන ඕනෑම දෙකට සුදානම් මම නම් , ඒත් වර්ක් පර්මිට් වගේ ගොයාගන්න ගොඩක් අමරුයිනේ මචන් , home support worker වගේ සෙට් වෙන්න අමාරුද මචන්

    සෙට් වෙන ඕනෑම දෙකට සුදානම් මම නම්
    අංක 1ට අමාරු ජර්මන් මම දකින විදියට. ඊට පස්සේ ෆිනිෂ්. ඩැනිෂ් නෝවේජියන් ස්විඩිෂ් එල ලඟින් තියතැකි. මොකද ප්‍රඩක්ට් එකක උනත් ලැන්වේජ් අනුව විස්තරේ දාද්දි ඔය 3ටම එක පොදු ඩිටේල් එකක් දාන්නේ. මම ඔය ෂෑම්පු වල, චොකලට් වල එහෙම මෙදෙහි ඒක දැකලා තියෙනවා. ඒත් එ තුනෙන් වෙනසක් තියෙනවා ටිකක් වැඩිපුර ඩැනිෂ් වල. මේ ලැන්වේජ් අමාරුම පාට් එක මචං කතා කිරිල්ල. මොකද ඉංග්‍රිස් අකුරු ටික එකතු කරලා එන වචනේ සද්දේ නෙමේ ඇත්තටම ප්‍රනවුන්ස් කරන්නේ. වෙනම කුණුහරුපයක් තමා කියවන්නේ. ඒක නිසයි අපිට එක අල්ල ගන්න අමාරු. අපිට ඒක නිසා 0 ඉඳන්ම ඉගෙන ගන්න වෙනවා. ඉලක්කමේ ඉඳන්ම වෙනස්

    ඇවිත් බුදු කට්ටක් කාලා මෙහෙන් හොයා ගත්තොත් ඇර IT, MEDICINE ඇරෙන්න වෙන ෆීල්ඩ් වලට පට්ට ගේමක් දෙන්න වෙනවා මචං. මොකද හංගරි, පෝලන්ඩ්, රුමෙනියා, ලිතුවේනියා වගේ ඉන්න යුරෝප්ම සෙට්එකයි, රෙෆියුජි වගේ ඇවිත් ඉන්න යුක්රේන් සෙට් එකයි (උන් නම් ආයේ යන පදනමට ඉන්නේ) ෆිලිපින් ඉරාන් ඉන්දියන් ඈයොයි දැන් මුල් බැහැගෙන ඉන්නේ. මට ලොකු අයිඩියා එකක් නෑ ෆයිනැන්ස් පැත්ත ගැන. ඒත් මම විස්වාස කරනවා මේ රන් වෙන සිස්ටම් වල හැටියට ඒ පැත්තට ලොකු ඩිමාන්ඩ් එකක් නැතිව ඇති කියලා මචං. මොකද මම වැඩ කරන ප්ලේස් එකෙත් ටිකක් ලොකු ස්ටාෆ් එකක් ඉන්නවා. හැබැයි HR & ACC දෙකම කරනවා වගේ නාමිකව ඉන්නේ එක ගැණූ කෙනෙක්. මොබයිල් එකට දාපු ඇප් එකෙන් හැමදේම වෙනවා. පේ ස්ලිප් එකත් ඒකටම එනවා. ඉන් අවුට්, ලිව්ස් හැමදේම ඇප් එකෙන්. ගවන්මනට් සර්විස්, මෙඩිසින්, ට්‍රාන්ස්පොටේෂන් සහ හැම බඩකඩිත්තුවම සිස්ටම. හැබයි IT වලටයි බෙහෙත් දෙන්නයි පිසිකල් එවුන් ඉන්නවා තාම.

    1.jpg

    NO , DK, SE ගොඩාක් තැන් වල සමානයි. 100% නම් ලොවෙත් නෑ. බට් එකක් ගොඩ දා ගත්තොත් අනික් දෙක ෂෙප්. එත් එකක් ගොඩ දාන එක තමා පුතා ගේම
     
    Last edited: