Finland, Sweden, Germany ඉන්න අය එන්න?

Nabbakolla

Junior member
  • Nov 25, 2021
    31
    14
    8
    මම කලින් migrate වෙන එක ගැන thread එකක් දැම්මා. ඒකෙ මම දාලා තියෙන්නේ australia වලට migrate වෙන්න කියල. පල්ලෙහා තියෙන්නෙ පරන thred එකේ content eka.
    එකේ මට ගොඩක් ආපු රිප්ලයි තමා ausi godak අමාරුඉ කියන එක. අනික ඒකට ලොකු cost එකක් යනවා. ඒ හින්දා මම තීරනය කලා finland, sweden, or Germany try කරන්න. එකෙනුත් finland තමා main target එක. මේ රටවල් වල ඉන්න අය කියන්නකො මේ decision eka හොදයිද කියලා. මම සහ wife IT field එකේ නිසා ජොබ් and language වල ප්‍රශ්නයක් නෑනේ.


    පරන ත්‍රෙඩ් එක:-
    Guys මායි වයිෆුයි migrate වෙන්න බැලුවේ. try කරන්නේ නම් Australia තමයි. wife masters කරන්න යන්න තමයි බැලුවේ මම dependatant. Wife කරන්නේ IT පැත්තෙන් QA. මම Cloud Engineering. ඇපි දෙන්නම gov uni 4yr degree තියනව. දැනට 2yrs + exp තියෙනව ලන්කාවේ. එයාට දැන් හොද කෝස් එකක් යුනි එකක් එහෙම බලන්න ඔනෙ. කොහොමද අපි එහෙම demanding එකක් හොයාගන්නේ? අපි එහෙ settlement වෙන්නම තමයි බැලුවේ. මට දැනගන්න ඔනේ ඔය එක එක වීස වර්ග තියෙන්වනෙ. එව්වාට සෙට් වෙන විදියට කොහොමද මේ දේවල් හදාගන්නේ. දේන්නගෙම වයස තාම 28යි.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    5,624
    7,650
    113
    finland youtube kaarayo ambanaka innawa unge balahan mage yaluwekuth giya lankawe yana un atta kiyanne nane reddit wage search karala balahan job nelu, health care free unata melo rahak nelu apahu harawala ewanawalu high taxes also
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,602
    3,467
    113
    මම සහ wife IT field එකේ නිසා ජොබ් and language වල ප්‍රශ්නයක් නෑනේ.

    දැනට 2yrs + exp තියෙනව ලන්කාවේ.
    Finland නම් මේ experience එකෙන් ලේසියෙක් ජොබ් හම්බ වෙයි කියලා හිතන් එන්න එපා. මොකක්ද ඔයාලගේ tech stack
     
    • Like
    Reactions: Nidarshana_k

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    35,947
    42,291
    113
    සේදවත්ත
    ගෙදර ටවුමෙ හන්දි ගානේ රවුම් ගහන සැප
    ගන්නට බැහැ මෙහෙ ආවොත් ආතල් හැමවිට
    ජීවිතෙ ලස්සන කාලෙ ගෙවන්න එපා දුක
    හිතල බලල එන්න ඇත්ත කිවුවා හනිකෙට

    උලුප්පලා බොරු සෝභන කියනව මේ අය
    ආවම දැනගන්න ලැබෙයි විදිනා මර දුක
    ගිණුමට අර විපාකයට යන්න එපා රට
    රැවටෙන්න එපා රට ඈයෝ කියන බයිල වට...
     

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    803
    679
    93
    මම කලින් migrate වෙන එක ගැන thread එකක් දැම්මා. ඒකෙ මම දාලා තියෙන්නේ australia වලට migrate වෙන්න කියල. පල්ලෙහා තියෙන්නෙ පරන thred එකේ content eka.
    එකේ මට ගොඩක් ආපු රිප්ලයි තමා ausi godak අමාරුඉ කියන එක. අනික ඒකට ලොකු cost එකක් යනවා. ඒ හින්දා මම තීරනය කලා finland, sweden, or Germany try කරන්න. එකෙනුත් finland තමා main target එක. මේ රටවල් වල ඉන්න අය කියන්නකො මේ decision eka හොදයිද කියලා. මම සහ wife IT field එකේ නිසා ජොබ් and language වල ප්‍රශ්නයක් නෑනේ.


    පරන ත්‍රෙඩ් එක:-
    Guys මායි වයිෆුයි migrate වෙන්න බැලුවේ. try කරන්නේ නම් Australia තමයි. wife masters කරන්න යන්න තමයි බැලුවේ මම dependatant. Wife කරන්නේ IT පැත්තෙන් QA. මම Cloud Engineering. ඇපි දෙන්නම gov uni 4yr degree තියනව. දැනට 2yrs + exp තියෙනව ලන්කාවේ. එයාට දැන් හොද කෝස් එකක් යුනි එකක් එහෙම බලන්න ඔනෙ. කොහොමද අපි එහෙම demanding එකක් හොයාගන්නේ? අපි එහෙ settlement වෙන්නම තමයි බැලුවේ. මට දැනගන්න ඔනේ ඔය එක එක වීස වර්ග තියෙන්වනෙ. එව්වාට සෙට් වෙන විදියට කොහොමද මේ දේවල් හදාගන්නේ. දේන්නගෙම වයස තාම 28යි.
    IT field nan apply and get a job and migrate, bro. Dont do degrees.
    Especially since both of u are in the IT field, if u cannot find a sponsored job in that country while in SL, then I think it will be difficult for you to get a job in the same field during/after your studies.
    The job market is so competitive. SO many indians and Nigirians.

    Another thing is their (especially in Germany) schools are promoting Woke concepts so hard these days.
    If you have no issue with ur child following them, no issue.

    Apply for at least 500 jobs (10 to 20 per week). You will get one and two interviews.
    ------ Post added on Nov 2, 2024 at 3:42 AM
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    5,603
    6,328
    113
    ෆින්ලන්ඩ් අපි ද කොහොද කියන ගෘප් එකට සෙට් වෙයන් මචං
    ඒක පට්ට
    අනික ෆින්ලන්ඩ් පට්ට
    ලගදි විසිට් එකක් දාන්න ඉන්නේ
     

    Nabbakolla

    Junior member
  • Nov 25, 2021
    31
    14
    8
    මේ groups වල search කරන්න අදාළ keywords, උදව් වෙයි, good luck bro! hope you will make it! :D

    https://www.facebook.com/groups/409350304597582

    https://www.facebook.com/groups/144521382914381

    https://www.facebook.com/groups/577346049510660
    thanks machan mama mekata join una.


    Thanks machan. me video tika beluwa.

    finland youtube kaarayo ambanaka innawa unge balahan mage yaluwekuth giya lankawe yana un atta kiyanne nane reddit wage search karala balahan job nelu, health care free unata melo rahak nelu apahu harawala ewanawalu high taxes also
    ow ekai case eka

    government යුනිද කියන එක නම් අදාලම නැ
    ;)

    Sweden වර්ක් පර්මිට් ගන්නවා කියන්නේ මාරම අමාරු කරලා තියෙන්නේ බන්...
    ekathama finland beluwe. sweden visa reject wena precentage eka wedi wage

    Finland gana mama dapu parana thread balapan..... :cool: :P

    Language eka nathuwa part time job ekak wath hoyaganna hena kattak kanna onalu.
    hari machan mama balannam thanks

    Finland නම් මේ experience එකෙන් ලේසියෙක් ජොබ් හම්බ වෙයි කියලා හිතන් එන්න එපා. මොකක්ද ඔයාලගේ tech stack
    Cloud Engineering, DevOps karanne machan. mulinma odd jobs hari awlk ne passe puluwn wei kiyala hithuwa hoda job ekk krnna


    ගෙදර ටවුමෙ හන්දි ගානේ රවුම් ගහන සැප
    ගන්නට බැහැ මෙහෙ ආවොත් ආතල් හැමවිට
    ජීවිතෙ ලස්සන කාලෙ ගෙවන්න එපා දුක
    හිතල බලල එන්න ඇත්ත කිවුවා හනිකෙට

    උලුප්පලා බොරු සෝභන කියනව මේ අය
    ආවම දැනගන්න ලැබෙයි විදිනා මර දුක
    ගිණුමට අර විපාකයට යන්න එපා රට
    රැවටෙන්න එපා රට ඈයෝ කියන බයිල වට...
    ;)

    IT field nan apply and get a job and migrate, bro. Dont do degrees.
    Especially since both of u are in the IT field, if u cannot find a sponsored job in that country while in SL, then I think it will be difficult for you to get a job in the same field during/after your studies.
    The job market is so competitive. SO many indians and Nigirians.

    Another thing is their (especially in Germany) schools are promoting Woke concepts so hard these days.
    If you have no issue with ur child following them, no issue.

    Apply for at least 500 jobs (10 to 20 per week). You will get one and two interviews.
    ------ Post added on Nov 2, 2024 at 3:42 AM
    job walata mata expereince madine. anika mara competition ekak thiyenne online apply karaddi. eheta giyama tikak lesi wei kiyala hithuwe muladi odd job unath awlk ne,

    ෆින්ලන්ඩ් අපි ද කොහොද කියන ගෘප් එකට සෙට් වෙයන් මචං
    ඒක පට්ට
    අනික ෆින්ලන්ඩ් පට්ට
    ලගදි විසිට් එකක් දාන්න ඉන්නේ
    ow math hoyala balapu widiyata hoda ratak. ekay try kale yanna

    Citizen ganna giyahama e rate language eka puluwan wenna oney nadda?
    ow language eka nm hadaganna one Job ekak hotagnna nm
    ------ Post added on Nov 2, 2024 at 3:54 PM