Finland, Sweden, Germany ඉන්න අය එන්න?

Amew

Well-known member
  • Jan 21, 2023
    2,602
    3,467
    113
    Cloud Engineering, DevOps karanne machan. mulinma odd jobs hari awlk ne passe puluwn wei kiyala hithuwa hoda job ekk krnna
    හොදට certification ටික ගොඩ දාල, nerdy type එකෙන් ඉගෙන ගෙන වරෙන්. Devops , cloud හොදයි මෙහේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    68,564
    58,296
    113
    මාලඹේ
    කෝ බං පින්ලන්තේ එකෙක් මේකේ හිටියා නේද ඌ පෙන්නත් නැහැ
     
    • Haha
    Reactions: Mr Bones

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,777
    869
    113
    Seethala kemathi nam vithrak enna. Salli thibunath mehe Ausi wage luxury life ekak gewanna amaruyi. Oyalage life style eka wenas kara ganna weyi. nethnam aye lankawata yanna hithe vi ikmanatama. IT field eke language pras ne nethi unata. PR ekedi language skill balanawa. enisa language eka igenaganna ma wenawa. nathnam kohomath isolate gathiyak denenawa.

    Anika den NPP eken rata gada dana nisa ayi yanne poddk idala beluwoth narakada ?
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,614
    1,640
    113
    Stockholm
    මචන් මම ඉන්නේ ස්වීඩන්.
    ඔයා කියන රටවල් වලින් ගොඩාක් සේෆ් තියෙන්නේ ජර්මන්. කෙලින්ම ජොබට යන්න ට්‍රයි කරන්න කොහේ ගියත්.
    දෙකට ස්වීඩන් හොදයි මචන්. අවුරුදු 4න් පී ආර් එනවා වර්ක් පර්මිට් දැම්මායින් පස්සේ.
    අන්තිමට ෆින්ලන්ඩ් මොකද එහෙ සීතලත් වැඩී, ජොබුත් අඩුයි.

    ස්වීඩන් වලත් -30" යනවා.ඉතින් හිතාගන්න කොහොම ඇත්ද කියලා.

    ස්ටුඩන්ට් එනවා නම් ඒත් අවුලක් නෑ ස්වීඩන්. ෆැමිලි එන්න පුලුවනි. හැබැයි පට්ටම රිස්ක් එකක් තියෙනවා වර්ක් පර්මිට් දාගන්න බැරි උනොත්. හැරිලා යන්න වෙනවා අවසානේ.

    තව හොදට හොයලා බලන්න ඉන්ටනෙට් එකේ.
    මේ කිව්වේ මගේ අදහස..
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,418
    4,640
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    E dawaswala kochchara nan oyagen advices gattada. Dan Sweden wala settled da oya.
     
    • Like
    Reactions: priyanka_hdp

    Giant

    Well-known member
  • Jan 24, 2016
    5,603
    6,328
    113
    thanks machan mama mekata join una.

    Thanks machan. me video tika beluwa.

    ow ekai case eka

    ;)

    ekathama finland beluwe. sweden visa reject wena precentage eka wedi wage

    hari machan mama balannam thanks

    Cloud Engineering, DevOps karanne machan. mulinma odd jobs hari awlk ne passe puluwn wei kiyala hithuwa hoda job ekk krnna

    ;)

    job walata mata expereince madine. anika mara competition ekak thiyenne online apply karaddi. eheta giyama tikak lesi wei kiyala hithuwe muladi odd job unath awlk ne,

    ow math hoyala balapu widiyata hoda ratak. ekay try kale yanna

    ow language eka nm hadaganna one Job ekak hotagnna nm
    ------ Post added on Nov 2, 2024 at 3:54 PM
    Nordic ona rataka language illanawa. Eka common case ekak
     
    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    351
    63
    මචන් මම ඉන්නේ ස්වීඩන්.
    ඔයා කියන රටවල් වලින් ගොඩාක් සේෆ් තියෙන්නේ ජර්මන්. කෙලින්ම ජොබට යන්න ට්‍රයි කරන්න කොහේ ගියත්.
    දෙකට ස්වීඩන් හොදයි මචන්. අවුරුදු 4න් පී ආර් එනවා වර්ක් පර්මිට් දැම්මායින් පස්සේ.
    අන්තිමට ෆින්ලන්ඩ් මොකද එහෙ සීතලත් වැඩී, ජොබුත් අඩුයි.

    ස්වීඩන් වලත් -30" යනවා.ඉතින් හිතාගන්න කොහොම ඇත්ද කියලා.

    ස්ටුඩන්ට් එනවා නම් ඒත් අවුලක් නෑ ස්වීඩන්. ෆැමිලි එන්න පුලුවනි. හැබැයි පට්ටම රිස්ක් එකක් තියෙනවා වර්ක් පර්මිට් දාගන්න බැරි උනොත්. හැරිලා යන්න වෙනවා අවසානේ.

    තව හොදට හොයලා බලන්න ඉන්ටනෙට් එකේ.
    මේ කිව්වේ මගේ අදහස..
    Oya Sweden uda hariyeda inne? German wala language prasna nedda?
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,614
    1,640
    113
    Stockholm
    Oya Sweden uda hariyeda inne? German wala language prasna nedda?
    Enköping ඉන්නේ මචන්.
    IT නම් භාෂාව කේස් නෑ නේද.! මගේ යාලුවෝ කීපදෙනෙක්ම ජර්මන් ජොබ් වලට කෙලින්ම ගියා ලන්කාවෙන් (IT).
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,630
    644
    113
    87
    Finland නම් මේ experience එකෙන් ලේසියෙක් ජොබ් හම්බ වෙයි කියලා හිතන් එන්න එපා. මොකක්ද ඔයාලගේ tech stack
    ලන්කාවෙත් අමාරුයි දැන් 2 years එකෙක්ට ජොබක් හොයන්න.
    සමහරවිට ලන්කාවෙන් හොයන්න බැරි නිසාද දන්නෑ මූ Finland try කරන්නෙ
     
    • Wow
    Reactions: Amew

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,602
    3,467
    113
    ලන්කාවෙත් අමාරුයි දැන් 2 years එකෙක්ට ජොබක් හොයන්න.
    සමහරවිට ලන්කාවෙන් හොයන්න බැරි නිසාද දන්නෑ මූ Finland try කරන්නෙ
    මෙහෙත් හෙනම අමාරුයි බන්. දන්න ගොඩක් ඉන්නව 2-8 years SE expereience තිබිලා ජොබ් නැතුව