අංක 1ට අමාරු ජර්මන් මම දකින විදියට. ඊට පස්සේ ෆිනිෂ්. ඩැනිෂ් නෝවේජියන් ස්විඩිෂ් එල ලඟින් තියතැකි. මොකද ප්‍රඩක්ට් එකක උනත් ලැන්වේජ් අනුව විස්තරේ දාද්දි ඔය 3ටම එක පොදු ඩිටේල් එකක් දාන්නේ. මම ඔය ෂෑම්පු වල, චොකලට් වල එහෙම මෙදෙහි ඒක දැකලා තියෙනවා. ඒත් එ තුනෙන් වෙනසක් තියෙනවා ටිකක් වැඩිපුර ඩැනිෂ් වල. මේ ලැන්වේජ් අමාරුම පාට් එක මචං කතා කිරිල්ල. මොකද ඉංග්‍රිස් අකුරු ටික එකතු කරලා එන වචනේ සද්දේ නෙමේ ඇත්තටම ප්‍රනවුන්ස් කරන්නේ. වෙනම කුණුහරුපයක් තමා කියවන්නේ. ඒක නිසයි අපිට එක අල්ල ගන්න අමාරු. අපිට ඒක නිසා 0 ඉඳන්ම ඉගෙන ගන්න වෙනවා. ඉලක්කමේ ඉඳන්ම වෙනස්
ඇවිත් බුදු කට්ටක් කාලා මෙහෙන් හොයා ගත්තොත් ඇර IT, MEDICINE ඇරෙන්න වෙන ෆීල්ඩ් වලට පට්ට ගේමක් දෙන්න වෙනවා මචං. මොකද හංගරි, පෝලන්ඩ්, රුමෙනියා, ලිතුවේනියා වගේ ඉන්න යුරෝප්ම සෙට්එකයි, රෙෆියුජි වගේ ඇවිත් ඉන්න යුක්රේන් සෙට් එකයි (උන් නම් ආයේ යන පදනමට ඉන්නේ) ෆිලිපින් ඉරාන් ඉන්දියන් ඈයොයි දැන් මුල් බැහැගෙන ඉන්නේ. මට ලොකු අයිඩියා එකක් නෑ ෆයිනැන්ස් පැත්ත ගැන. ඒත් මම විස්වාස කරනවා මේ රන් වෙන සිස්ටම් වල හැටියට ඒ පැත්තට ලොකු ඩිමාන්ඩ් එකක් නැතිව ඇති කියලා මචං. මොකද මම වැඩ කරන ප්ලේස් එකෙත් ටිකක් ලොකු ස්ටාෆ් එකක් ඉන්නවා. හැබැයි HR & ACC දෙකම කරනවා වගේ නාමිකව ඉන්නේ එක ගැණූ කෙනෙක්. මොබයිල් එකට දාපු ඇප් එකෙන් හැමදේම වෙනවා. පේ ස්ලිප් එකත් ඒකටම එනවා. ඉන් අවුට්, ලිව්ස් හැමදේම ඇප් එකෙන්. ගවන්මනට් සර්විස්, මෙඩිසින්, ට්‍රාන්ස්පොටේෂන් සහ හැම බඩකඩිත්තුවම සිස්ටම. හැබයි IT වලටයි බෙහෙත් දෙන්නයි පිසිකල් එවුන් ඉන්නවා තාම.
View attachment 248895
NO , DK, SE ගොඩාක් තැන් වල සමානයි. 100% නම් ලොවෙත් නෑ. බට් එකක් ගොඩ දා ගත්තොත් අනික් දෙක ෂෙප්. එත් එකක් ගොඩ දාන එක තමා පුතා ගේම