ගෞරවනීය ආදාහනය කිරීමක් උදේසා පෙට්ටිය අවශ්‍ය වේ
මළවුන් ගෞරවනීය ආදාහනයට වඩා ජීවතුන් අතර ඉන්න අය වෙනුවෙන් රජය සතු සීමිත සම්පත් යෙදවිය යුතුයි
ගෞරවනීය ආදාහනය කිරීමක් උදේසා පෙට්ටිය අවශ්‍ය වේ
උන්දා නං මියපරලොව ගිහිං දැන් අවුරුදු හත අටකට වැඩියි. උන්දා එක්ක ජෙවිපේ වැඩ කරනවා කියන්නේ ජෙවිපෙත් මිය පරලොව ගිහිං එච්චර කල් කියන එක වෙන්න ඇතිඋබේ අම්මාත් එක්ක![]()
ආණ්ඩුවෙන් මිනී පෙට්ටි දුන්නොත් ඒව යන්නෙත් රටේ බදු ගෙවන "අපි හම්බකරන් කන" සෙට් එක පිටින්
සොර්ස් එනකොට රැ 11 විතර වෙයි.deyak danakota source dapan 7k marunanan
Mama yaluwontath kiwwa boruwak kiyala thibboth mage nambuwa iwarai, umba kohomada danne,රැට කියයි නිවුස් වල
marunata passe mona puka karath aye pana enawada ban ?ගෞරවනීය ආදාහනය කිරීමක් උදේසා පෙට්ටිය අවශ්‍ය වේ
Mama yaluwontath kiwwa boruwak kiyala thibboth mage nambuwa iwarai, umba kohomada danne,
දැන් උබලගේ ගෙවල් වල අය මැරුනාම කවරෙක ඔතලද ගෙවල් වලට ගේනත් නෑදෑ අයට පෙන්නන්නේ?marunata passe mona puka karath aye pana enawada ban ?


කොරොනා පලවෙනි රැල්ල ආපු කාලෙම රජයෙන් බොඩි බෑග් ලොට් එකක් ඕර්ඩර් කරා කියලා කතාවකුත් ගිය හින්දා ඒවගේ අඩුවක් නම් නැතුව ඇතිBody bag තියෙන්නෙ, කොහොමත් පුච්චන එකට ආයෙ මොන පෙට්ටිද
මටත් කිබුහුම් යනවා , තැබ්ලි බිව්වා අද , හන්දිය පැත්තේ ගියා හවස නැවා ,Hapoi, mama WhatsApp eke ape yaluwo set inna group ekaka demma wedda wage, dammata passe news site baladdi moke wath na, yaluwo unge gewal wala untath kiyala athi,meka boruwak unoth mama indala iwarai reddak andan inna wennne naOka jeppek. Gov media wala danakam sure karanna epa.