ලන්කාවේ වැඩ්ම මරණ අද. #CORONA

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ගෞරවනීය ආදාහනය කිරීමක් උදේසා පෙට්ටිය අවශ්‍ය වේ

    මළවුන් ගෞරවනීය ආදාහනයට වඩා ජීවතුන් අතර ඉන්න අය වෙනුවෙන් රජය සතු සීමිත සම්පත් යෙදවිය යුතුයි
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උබේ අම්මාත් එක්ක 😉
    උන්දා නං මියපරලොව ගිහිං දැන් අවුරුදු හත අටකට වැඩියි. උන්දා එක්ක ජෙවිපේ වැඩ කරනවා කියන්නේ ජෙවිපෙත් මිය පරලොව ගිහිං එච්චර කල් කියන එක වෙන්න ඇති
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ආණ්ඩුවෙන් මිනී පෙට්ටි දුන්නොත් ඒව යන්නෙත් රටේ බදු ගෙවන "අපි හම්බකරන් කන" සෙට් එක පිටින්

    සිරාවට දේශපාලුවන්ට නං මොකෝ චන්දෙ ගන්න බුරුන්ඩි වලින් හරි ණයක් අරං දෙයි පෙට්ටි
     
    • Like
    Reactions: malakadss

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,456
    1
    32,141
    113
    - උඩරට -
    marunata passe mona puka karath aye pana enawada ban ?
    දැන් උබලගේ ගෙවල් වල අය මැරුනාම කවරෙක ඔතලද ගෙවල් වලට ගේනත් නෑදෑ අයට පෙන්නන්නේ? :baffled:
    ආදාහනය හා බූමදානය කරන්නෙත් කවරේ දාලද :eek:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,880
    113
    Fantasy
    Body bag තියෙන්නෙ, කොහොමත් පුච්චන එකට ආයෙ මොන පෙට්ටිද
    කොරොනා පලවෙනි රැල්ල ආපු කාලෙම රජයෙන් බොඩි බෑග් ලොට් එකක් ඕර්ඩර් කරා කියලා කතාවකුත් ගිය හින්දා ඒවගේ අඩුවක් නම් නැතුව ඇති
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    dan oya minipettiya keeyak weyi da ? :rolleyes: මටත් කිබුහුම් යනවා , තැබ්ලි බිව්වා අද , හන්දිය පැත්තේ ගියා හවස නැවා ,

    අනිවා මමනං රජයේ වියදමින් මගේ මිනියට පෙට්ටි ඉල්ලන්නෙ නෑ , onna ohe puchanna kiyanawa , amuwenma

    1605969652321.png
     
    • Haha
    Reactions: dilann and ExamHe