IMF yanna wenawa munta wena option ekak na, habai mun IMF yanneth na munta issarahata ganna wena pina chance miss wena nisa.Api hithamu kohoma hari me para thiyena loan installment ekai + int eka damma kiyala eka eka ratawal walin ekathu karala.
Eth machan adurudu 2k adinna ba. Rate reservations na. Beheth tika ganna / fuel tika ganna salli na.
රාජපස්සලා ඇරෙන්න මුළු රටම බංකොලොත්. දෙන්නෙක් US සිටිසන්, අනික් උන් ටික වෙන රටවල් වලට යයි නාකි මයිනා වල කජ්ජ ගහලා ඊට උඩින් ලොකු සොහොනක් ගහයි ඔබයි අපේ අප්පච්චි කියලා. ඒකට ඉතින් හැම වෙලාවේම බයියෝ මල් තිය තිය වැටිලා අඬ අඩ ඉඳි.
කිසිදෙයක් වෙන්නේ නෑ, මොළ හතයි , කබ්බබ්යි, ජයසුන්දරයි වැඩේ ගොඩ දානවා !

කොළඹ ඇතුළු ප්‍රමුඛ ප්‍රදේශවල ඉඩම් 50කට ආසන්න ප්‍රමාණයක් සංවර්ධන ව්‍යාපෘති සඳහා විදේශීය ආයෝජකයන්ට බදු දීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.බංකොලොත් වෙන්න කලින් ඉඩම් ටික විකුණලා බංකොලොත් වෙන දවස ටික දවසක් පස්සට දා ගන්න පුළුවන් වෙයි. අන්තිමට ඉඩනුත් නැතුව බංකොලොත් වෙන සීන් එකක් තියෙන්නෙ
MCC අස්සන් කරනවා කියලා ගිනිතියාගන මැරෙන්න ගියවුන් කෝ දැන් ???කොළඹ ඇතුළු ප්‍රමුඛ ප්‍රදේශවල ඉඩම් 50කට ආසන්න ප්‍රමාණයක් සංවර්ධන ව්‍යාපෘති සඳහා විදේශීය ආයෝජකයන්ට බදු දීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
එවැනි ව්‍යාපෘති පහක් සඳහා අවබෝධතා ගිවිසුම් (MOU) සකස් කර ඇති අතර ඒවා සමස්තයක් ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 6 ක් ලෙස ගණන් බලා ඇත.
මෙම ආයෝජන ව්‍යාපෘති අතරට කොළඹ බේරේ වැව අසල ඩී.ආර්. විජේවර්ධන මාවතේ ඉඩම් 06ක්, කොම්පඤ්ඤවීදියේ පැරණි ගුවන් හමුදා මූලස්ථාන ගොඩනැඟිල්ල සහිත ඉඩම, නාරාහේන්පිට, ඔරුගොඩවත්ත, දෙමටගොඩ, තුන්මුල්ල, තලවතුගොඩ යන ප්‍රදේශවල ඉඩම් ඇතුළත් වේ.
ගාල්ල, මාතර, මහනුවර, බෝගම්බර, නුවරඑළිය, කුරුණෑගල, යාපනය, වවුනියාව, සහ අනුරාධපුර ප්‍රදේශවල ඉඩම් ද ඊට ඇතුළත් ය.
චීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, මැලේසියාව සහ ස්විට්සර්ලන්තය යන රටවල විදේශීය ආයෝජකයින් මෙන්ම දේශීය ආයෝජකයින් දැනටමත් ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට කැමැත්තක් දක්වා ඇත.