ලන්කාව බන්කොලොත් වෙයිද

ලන්කාව

  • බන්කොලොත් වෙයි

    Votes: 135 65.5%
  • බන්කොලොත් වෙන්නෙ නතිවෙයි

    Votes: 71 34.5%

  • Total voters
    206
  • Poll closed .

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,404
    49,788
    113
    සේදවත්ත
    පොතට අනුව ලංකාව බංකොලොත් රටක් වෙමින් යන්නේ. ලොකු ලොකු දේවල් හැදුනට ඒවා ණයට සහ ආයෝජකයන් එන් නෑ. අදායමට වඩා වියදම , දුශණය වංචාවා, නීතියේ බිදවැටීම, ආයෝජනය නොලැබීම.

    ඔය කියන දවසේ නොවැටුනත් අප්‍රේල් ලග වෙනකොට දැවැන්ත ආහාර, ඉන්ධන, බෙහෙත් හිගයන්ට මුනු දෙන්න ලක් වැසියන්ට සිදු වෙනවා . ආන්ඩුව බලන්නේ -ccc කාන්ඩයට නොවැටී ඉන්න සංවර්ධන බැදුම්කර සහ ණය ලග තියන ඩොලර් සහ මගඩි ගේම් නොහොත් ඉඩම් විකිණීම මගින් සහ දුශිත ආයෝජන මගින් ලැබෙන ඩොලර් වලින් ගෙවා දමා ජමා බේරාගෙන රට වැසියන් සගතේ තැබීමටයි
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ජූනි වලත් තඩි නය පොල්ලක් ගෙවන්ඩ තියෙනවනේ. මතක විදියට 1 බිලියන් වගේ. මිලියන 500 ගෙවන්ඩ බැරුව ඒකට මොකක් කරගනීද මන්ද. බංකොලොත් නම් දැනටම වෙලා තියෙන්නේ ඔෆිශියල් තත්වෙන් ප්‍රකාශ නොකලට.
     
    • Sad
    • Like
    Reactions: asanka+++ and NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    cX5dggI.jpg
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    Api hithamu kohoma hari me para thiyena loan installment ekai + int eka damma kiyala eka eka ratawal walin ekathu karala.
    Eth machan adurudu 2k adinna ba. Rate reservations na. Beheth tika ganna / fuel tika ganna salli na.
    IMF yanna wenawa munta wena option ekak na, habai mun IMF yanneth na munta issarahata ganna wena pina chance miss wena nisa.
     
    • Sad
    Reactions: asanka+++

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රාජපස්සලා ඇරෙන්න මුළු රටම බංකොලොත්. දෙන්නෙක් US සිටිසන්, අනික් උන් ටික වෙන රටවල් වලට යයි නාකි මයිනා වල කජ්ජ ගහලා ඊට උඩින් ලොකු සොහොනක් ගහයි ඔබයි අපේ අප්පච්චි කියලා. ඒකට ඉතින් හැම වෙලාවේම බයියෝ මල් තිය තිය වැටිලා අඬ අඩ ඉඳි.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    රාජපස්සලා ඇරෙන්න මුළු රටම බංකොලොත්. දෙන්නෙක් US සිටිසන්, අනික් උන් ටික වෙන රටවල් වලට යයි නාකි මයිනා වල කජ්ජ ගහලා ඊට උඩින් ලොකු සොහොනක් ගහයි ඔබයි අපේ අප්පච්චි කියලා. ඒකට ඉතින් හැම වෙලාවේම බයියෝ මල් තිය තිය වැටිලා අඬ අඩ ඉඳි.

    මල් නෙමේ කැරි නාකි මයිනගේ සොහොනක්වත් හදන්න දෙන්න හොද නෑ
    ඔය නාකි පකයා තමයි හොදට තිබුන රට නැත්තටම නැති කලේ
    අනිත් සෙට් එක තමයි නිකන් කාලා ඉන්න බැරි තට්ටයෝ ටික
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    කිසිදෙයක් වෙන්නේ නෑ, මොළ හතයි , කබ්බබ්යි, ජයසුන්දරයි වැඩේ ගොඩ දානවා !
     
    • Sad
    Reactions: asanka+++

    Orayan-K

    Junior member
  • Dec 6, 2021
    68
    88
    18
    මේ රට සංවර්ධිත රටක් කරන්න පුලුවන්. ලෝකයේ අනෙක් රටවලට නැති වාසි කිහිපය්ක් හෝ ලංකාවට තියෙනවා. කරන්න බැරිවා නෙවෙයි. කරන්නෙ නෑ . ඇත්ත කතාව ඒකයි.
     
    • Sad
    • Like
    Reactions: NRTG and asanka+++

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බංකොලොත් වෙන්න කලින් ඉඩම් ටික විකුණලා බංකොලොත් වෙන දවස ටික දවසක් පස්සට දා ගන්න පුළුවන් වෙයි. අන්තිමට ඉඩනුත් නැතුව බංකොලොත් වෙන සීන් එකක් තියෙන්නෙ
    කොළඹ ඇතුළු ප්‍රමුඛ ප්‍රදේශවල ඉඩම් 50කට ආසන්න ප්‍රමාණයක් සංවර්ධන ව්‍යාපෘති සඳහා විදේශීය ආයෝජකයන්ට බදු දීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

    එවැනි ව්‍යාපෘති පහක් සඳහා අවබෝධතා ගිවිසුම් (MOU) සකස් කර ඇති අතර ඒවා සමස්තයක් ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 6 ක් ලෙස ගණන් බලා ඇත.
    මෙම ආයෝජන ව්‍යාපෘති අතරට කොළඹ බේරේ වැව අසල ඩී.ආර්. විජේවර්ධන මාවතේ ඉඩම් 06ක්, කොම්පඤ්ඤවීදියේ පැරණි ගුවන් හමුදා මූලස්ථාන ගොඩනැඟිල්ල සහිත ඉඩම, නාරාහේන්පිට, ඔරුගොඩවත්ත, දෙමටගොඩ, තුන්මුල්ල, තලවතුගොඩ යන ප්‍රදේශවල ඉඩම් ඇතුළත් වේ.

    ගාල්ල, මාතර, මහනුවර, බෝගම්බර, නුවරඑළිය, කුරුණෑගල, යාපනය, වවුනියාව, සහ අනුරාධපුර ප්‍රදේශවල ඉඩම් ද ඊට ඇතුළත් ය.
    චීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, මැලේසියාව සහ ස්විට්සර්ලන්තය යන රටවල විදේශීය ආයෝජකයින් මෙන්ම දේශීය ආයෝජකයින් දැනටමත් ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට කැමැත්තක් දක්වා ඇත.
     
    MCC අස්සන් කරනවා කියලා ගිනිතියාගන මැරෙන්න ගියවුන් කෝ දැන් ???