ලන්කා ඉතිහාසය PDF

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    Lankawe ithihase gana aththa wisthara thiyena poth thiyenawanm dapallako meke
    eda heladiwa potha kiyewwa eekanam hodai, ewage ewa dapalla thiyenawanm
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    Lankawe ithihase gana aththa wisthara thiyena poth thiyenawanm dapallako meke
    eda heladiwa potha kiyewwa eekanam hodai, ewage ewa dapalla thiyenawanm
    Umbey fail ithihasayaya nam EK thread tika baluwanam ganna tibba failmponz 🤭🤭
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    Lankawe ithihase gana aththa wisthara thiyena poth thiyenawanm dapallako meke
    එක පොතකින් නම් බැ. පොතෙන් පොතට වෙනස්. අපේ එවුන්ගේ ⁣කතා එකිනෙකට බයස් නේ.

    හරි දෙයක් ලියපු විද්වතුනුත් ලිව්වේ ඉංග්‍රිසියෙන්. පොල් ඊ පිරිස්, කේ.ඩි විමලරත්න, බ්‍රෝහියර්, එමර්සන් ටෙනන්,ඔස්මන් බෝපේආරච්චි, දැරණියගල,මෙලනි ඩයස්,සිරිමල් රනවැල්ල, මේ අයගේ පොත් කියවන්න.

    eda heladiwa potha kiyewwa eekanam hodai, ewage ewa dapalla thiyenawanm
    ඒක සත්‍යවාදි පොතක් නෙවෙයි. ඒක එහෙම පිලිගන්නත් බැ. මොකද ඕක කියවද්දි ඔලුවේ තියාගන්න ඕනා, නොක්ස් කියන්නේ හිරකාරයෙක් කියලා..ඔකේ තිබ්බ කරුනු ගොඩක් මිස්ඉන්ටප්‍රිට් වෙලා තියනවා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,726
    23,402
    113
    ඩේවිඩ් කරුණාරත්න පරිවර්තනය කරපු එදා හෙළදිව ප්‍රසිද්ධ පොත සංක්ශිප්ත පරිවර්තනයක් හොඳද. ඒකෙ ඔරිජිනල් පොතේ තිබ්බ විදිහටම හැමදේම නෑ. වෙන අය කරපු පරිවර්තන තියෙනව කෙලින්ම කරපුව.
     
    • Like
    Reactions: NRTG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Overview එකක් වෙනුවෙන් K M De Silva ගෙ A History of Sri Lanka පොතත් (1970 පසු කාලයෙ පරිච්ජේද යූන්පී බයස් එකකින් ලියවිලා තියෙන්නෙ, ඒ ඇරෙන්න ගැටලුවක් නෑ), ඊට පස්සෙ G C Mendis ගෙ The Early History of Sri Lanka කියවන්න.

    ඊට අමතරව ප්‍රයිමරි රෙෆරන්ස් වලට යන්න. මහාවංශෙ, දීපවංශෙ කියවන්න.

    යුග අලලා විශේෂයෙන්ම ලියවුන පොත් තියෙනව ඒවයෙ pdf නම් උඹට හම්බවෙන්නෙ නැතිවෙයි.

    archive.org එකේ යටත් විජිත කාලයෙ සහ පසුව හැට හැත්තැ ගනන් වෙනකම් සුද්දො ලංකාව ගැන ලියපු ටෙක්ස්ට්ස් තියෙනව පරණ ගම් වල විස්තර, විවිධ ජන කණ්ඩායම් සහ උන්ගෙ අභිචාර විදි එහෙම. එකක් කියල කියන්න බෑ ඒවයෙ මුලු පොතම කියවලත් වැඩක් නෑ අදාල කෑලි එහෙන් මෙහෙන් බලන්න හොඳයි.

    Ethnography ගැන Gananath Obeysekere ගෙ පොත් බලන්න.
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,773
    5,745
    113
    සිරාවට ඇයි බන් ඒ?
    කොහොමත් මූලාශ්‍ර කියලා තියෙන්නේ මහාවංශයයි බෝධි වංශයි චූල වංශයයිනේ. ඔය එකක්වත් රටේ ඉතිහාසය ගැන ලියපුවා නෙමේනෙ බන්. පන්සල් වල ඉතිහාසයනේ. අනිත් මූලාශ ගොඩක් ලන්ඩන් කෞතුකාගාරයේ ගබඩාවක.
     
    • Like
    Reactions: NRTG