ලන්කා ගිරා මලිත්තා/පොල් ගිරවා/Sri Lanka Hanging parrot/Ceylon Lorikeet (Loriculus beryllinus)

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔබගේ ‍දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු.

    ස්‍රී ලන්කාව තුල ගිරව් වර්ග කිහිපයක් වාසය කරනවා.

    01. ලන්කා ගිරා මලිත්තා / Sri Lanka Hanging parrot ( ආවේණික )
    මේ පොර ලන්කාවට ආවෙණිකයි

    02. ලබු ගිරවා / Alexandrine parakeet

    03. පඞු ගිරවා / Plum headed parakeet

    04. ශ්‍රී ලංකා අළු ගිරවා / Sri Lanka Emarald collared parakeet ( ආවේණික )

    05. රෑන/ මාල ගිරවා / Rosed ringed parakeet
    https://elakiri.com/threads/biodive...e-ringed-parakeet-psittacula-krameri.2140293/


    Hanging parrot කියල මෙයාට කියන්නෙ, කකුල් වලින් එල්ලිල ඉදීමෙ චර්‍යාවක් තියනව පොරට මේ වගෙ
    හෙන පොඩියි මෙයා, ලෙල්ලටම ක්‍රොප් කරල තියෙන්නෙ
    මෙහෙ ඉන්න ගිරව් කාන්ඩ වලින් පොඩිම එකා මෙයා තමයි, සෙමි 12/13ක් වගෙ තමයි වෙන්නෙ







    මෙ වගෙ බොහොම ලස්සන සරීරයක් තියෙන්නෙ
    නිකන් මැණිකක් වාගෙ :love:
    ‍රතු - හිස මුදුන
    කහ - බෙල්ල
    කොල - ශරීයයෙවැඩි කොටසක්
    නිල් - වලිගය යට






    තෙත් කලාපීය වනාන්තරවල,පොලවට ලග පලමු/දෙවෙනි ස්තර වල දකින්න පුලුවන්.
    පේර, නමිනන් වගෙ ගස් වල එහෙම දකින්න පුලුවන්






    මෙයා දකින්න පුලුවන් වර්තමාන රුපියල් 1000 කොලෙත්, එ වගෙ ඉස්සර ආපු සත 15 මුද්දරෙත්.










    Conservation status
    Conservation status එක - Least-concern


    ශ්‍රි ලංකාව ජෛව විවිධත්වයෙන් ඉතා ඉහල රටක්වන අතර ඉන් වැඩි ප්‍රමාණයක් එක දේශිය ජීවින්ගෙන් යුක්තවේ නමුත් වර්ථමානයේදි දිගින් දිගටම සිදු කෙරෙණ වන විනාශය හා සාමාන්‍ය ජනතාවගේ නොදැනුවත් බාවය මත මෙම ජිවින් විශාල වශයෙන් තර්ජනයට ලක්වෙමින් තිබේ සමාජයක් ව⁣ශයෙන් මෙම අපට අවේණික මෙන්ම ඉහල මට්ටමේ පවතින ජෛව විවිධත්වය ආරක්ෂා කරගැනීමට දැනුවත වීමත් සමාජය දැනුවත් කිරිමත් වගකීමක් බව සිහියේ තබාගනිමු..

    ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.
    Wildlife hotline - 1992



    දඩය රුපියල් ලක්ස 1 සිට 3.50ක් දක්වා නියමු කරපු වෙලාවල් තියනව
    එ නිසා කව්ෘ හරි ලග මෙ ගොල්ලො ඉන්නව නන් වහාම වනජීවි එකට බාර දෙන්න :rolleyes:


    Info -

    https://ebird.org/species/cehpar1
    https://en.wikipedia.org/wiki/Sri_Lanka_hanging_parrot
    https://wildlifeofceylonphotography.blogspot.com/

    Photos captured by SoloRider @Seethawaka, Aug 2024
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මම දන්නා එකෙක්ගේ ගෙදර මෙයින් කුරුල්ලෙක් කුඩු කරන ඉන්නව. උගේ අත්තටත් කඩල පියාබන්න බැරි වෙන්න.

    මට වනජීවී එකේ නම්බර් එක දීපන් උව අල්ලලා දෙන්න ඕන..
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    මම දන්නා එකෙක්ගේ ගෙදර මෙයින් කුරුල්ලෙක් කුඩු කරන ඉන්නව. උගේ අත්තටත් කඩල පියාබන්න බැරි වෙන්න.

    මට වනජීවී එකේ නම්බර් එක දීපන් උව අල්ලලා දෙන්න ඕන..
    oka dapathak thiyanawa...වනජීවී dunahama un kohomath iwari
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,277
    1
    101,119
    113
    34
    Kalutara
    මෙන්න අලුත් ගිරවෙක් හදන ගමන්..


    Q7frWVR.png
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,787
    4,906
    113
    මූ නෙවේද පොලොස් කොට්ටරුවා කියන්නේ :shocked:
    එහෙම එකෙකුත් ඉන්නවද බන් ?? මම හිතුවේ එක එක අලුගුත්තේරු වැඩ කරන උන්ට කියන නමක් කියල. පොලොස් කොට්ටෝරුව කියන්නේ උ පොලොස් කනවද ??
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,382
    3,043
    113
    එහෙම එකෙකුත් ඉන්නවද බන් ?? මම හිතුවේ එක එක අලුගුත්තේරු වැඩ කරන උන්ට කියන නමක් කියල. පොලොස් කොට්ටෝරුව කියන්නේ උ පොලොස් කනවද ??
    මූව දැකලා තිබේද

    FB_IMG_1724004538027.jpg
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,787
    4,906
    113
    මූව දැකලා තිබේද

    View attachment 235086
    ඔව් බන්. මු අර ටුකුරුන් ටුකුරුන් ගගා කෑගහන එකානේ. මු පොලොස් ගෙඩියේ පාටවත් එකෙක් නෙමෙයිනේ. මු පොලොස් කනවද ??
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,382
    3,043
    113
    ඔව් බන්. මු අර ටුකුරුන් ටුකුරුන් ගගා කෑගහන එකානේ. මු පොලොස් ගෙඩියේ පාටවත් එකෙක් නෙමෙයිනේ. මු පොලොස් කනවද ??
    😂

    පොලොස් නන් කන්නවද දන්නේ නෑ බං, මන් හිතන් හිටියේ ඔය නම අපේ පැත්තේ විතරක් කියන නමක් කියලා හැබැයි එහෙම නෙවී වගේ :yes:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,808
    21,135
    113
    adala nene
    මම දන්නා එකෙක්ගේ ගෙදර මෙයින් කුරුල්ලෙක් කුඩු කරන ඉන්නව. උගේ අත්තටත් කඩල පියාබන්න බැරි වෙන්න.

    මට වනජීවී එකේ නම්බර් එක දීපන් උව අල්ලලා දෙන්න ඕන..
    @Solo Rider කියලා එකෙක් නේද