0112 888 585මම දන්නා එකෙක්ගේ ගෙදර මෙයින් කුරුල්ලෙක් කුඩු කරන ඉන්නව. උගේ අත්තටත් කඩල පියාබන්න බැරි වෙන්න.
මට වනජීවී එකේ නම්බර් එක දීපන් උව අල්ලලා දෙන්න ඕන..
api kiyanne gira malitta kiyala mekata meya issara ape papol gas wala papol kanna enawa

මේ වගේ ගිරවෙක් මොකක් හරි අවුලක් වෙලා ඉඳල මගේ යාලුවෙක්ට හම්බෙලා හිටියා. මතක විදියට ඒ ගිරවා උන්ගෙ පූසා කෑවා. 2001 වගේ.![]()
