ලන්කා ගිරා මලිත්තා/පොල් ගිරවා/Sri Lanka Hanging parrot/Ceylon Lorikeet (Loriculus beryllinus)

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,365
    26,904
    113
    Kandy
    මම දන්නා එකෙක්ගේ ගෙදර මෙයින් කුරුල්ලෙක් කුඩු කරන ඉන්නව. උගේ අත්තටත් කඩල පියාබන්න බැරි වෙන්න.

    මට වනජීවී එකේ නම්බර් එක දීපන් උව අල්ලලා දෙන්න ඕන..
    0112 888 585

    මූව දැකලා තිබේද

    View attachment 235086
    api kiyanne gira malitta kiyala mekata meya issara ape papol gas wala papol kanna enawa
    ------ Post added on Aug 19, 2024 at 12:18 PM
     
    • Like
    • Love
    Reactions: Solo Rider and NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මේ වගේ ගිරවෙක් මොකක් හරි අවුලක් වෙලා ඉඳල මගේ යාලුවෙක්ට හම්බෙලා හිටියා. මතක විදියට ඒ ගිරවා උන්ගෙ පූසා කෑවා. 2001 වගේ. :sorry:

    ගනින් කැරි පූසාව
    හමන්නල ගන්ඩ :oo: