ලන්ගමටත් යහපලානේ උදාවෙයි
ඔන්න මන් කලින් කියපු දේ ඇත්ත වෙන්න යන්නේ .
ලංගම සේවකයන් හා ඩිපෝ සංඛ්‍යාව අඩුකිරීම සදහා භාණ්ඩාගාරයෙන් යෝජනා ඉදිරිපත් වී ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංශ මහතා පවසයි.
‘මෙම යෝජනාවට ඇමැතිතුමාත් මමත් කැමැති නෑ. සැලකිල්ල යොමු වී ඇත්තේ සේවකයන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයක් ක්‍රියාවට නැංවීම ගැනයි.
අද වන විට දුමිරිය දිනකට ආදායම ලක්ෂ 160ක පමණ සෙවුවත් දිනකට ලක්ෂ 150ක පමණ පාඩු ලබනවා.
ලංගම ඇති බස් ප්‍රමාණය ප්‍රමාණවත් වුවත් ඒවායේ අබලන් තත්ත්වය නිසා එය ප්‍රශ්නයක් වී තිබෙනවා’
සේවකයෝ වැඩි නම් උන් ඉවත් කලාට කමක් නැ .එත් තියෙන ඩිපෝ අඩු කොලා කියන්නේ බස්වල යන උන්ට පයින් තමා යන්න වෙන්නේ
අයි මේ පොන්න රනිලට් මිනිස්සුන්ගේ දුක නොත්රෙන්නේ ?
යකෝ කොලබ උන්ට කොහොම හරි යන්න පුළුවන් ට්රීව්වීල් එකක හරි .ප්‍රයිවට් බස් කාරයෝ වැරදිලාවත් නොයන දුෂ්කර පලාත්වල මිනිස්සු එතකොට යන්නේ මුගේ අහවල් එකෙන්ද ?
කලින් පාරවල් වල වාහන වැඩි කියල වාහනවලට කෙලිය .එකත් පොඩි පොඩි වාහන වලට .දැන් බස් එකකවත් යන්න ලැබෙන එකක් නැ .ctb එක කියන්නේ පොඩි මිනිහගේ හිතවතා .කොහෙද පොන්නයට ඕව තේරෙන්න බස් එහෙක ගිහින් තියෙන්න එපැයි .
අපේ බස් බුදලාලිලා කොහොමවත් පොඩි පොඩි පාරවල් වල යන්නේ නැ .අනික 7-8 වෙනකොට උන් අතුරුදහන් .ඊට පස්සේ ctb දෙයිය තමා හිටියේ .
තුක් තොපි වගේ ආණ්ඩුවක් මේ ලෝකේ කොහෙවත් නැතිව ඇති
මිනිස්සුන්ගේ සාපෙම වැදිලා මැරිලා පලයව්

Last edited: