ලන්ගමටත් යහපලානේ උදාවෙයි

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලන්ගමටත් යහපලානේ උදාවෙයි

    ඔන්න මන් කලින් කියපු දේ ඇත්ත වෙන්න යන්නේ .:dull:

    ලංගම සේවකයන් හා ඩිපෝ සංඛ්‍යාව අඩුකිරීම සදහා භාණ්ඩාගාරයෙන් යෝජනා ඉදිරිපත් වී ඇති බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංශ මහතා පවසයි.
    ‘මෙම යෝජනාවට ඇමැතිතුමාත් මමත් කැමැති නෑ. සැලකිල්ල යොමු වී ඇත්තේ සේවකයන් විශ‍්‍රාම ගැන්වීමේ ක‍්‍රමයක් ක‍්‍රියාවට නැංවීම ගැනයි.
    අද වන විට දුමිරිය දිනකට ආදායම ලක්ෂ 160ක පමණ සෙවුවත් දිනකට ලක්ෂ 150ක පමණ පාඩු ලබනවා.
    ලංගම ඇති බස් ප‍්‍රමාණය ප‍්‍රමාණවත් වුවත් ඒවායේ අබලන් තත්ත්වය නිසා එය ප‍්‍රශ්නයක් වී තිබෙනවා’


    සේවකයෝ වැඩි නම් උන් ඉවත් කලාට කමක් නැ .එත් තියෙන ඩිපෝ අඩු කොලා කියන්නේ බස්වල යන උන්ට පයින් තමා යන්න වෙන්නේ :angry:


    අයි මේ පොන්න රනිලට් මිනිස්සුන්ගේ දුක නොත්රෙන්නේ ?
    යකෝ කොලබ උන්ට කොහොම හරි යන්න පුළුවන් ට්‍රීව්වීල් එකක හරි .ප්‍රයිවට් බස් කාරයෝ වැරදිලාවත් නොයන දුෂ්කර පලාත්වල මිනිස්සු එතකොට යන්නේ මුගේ අහවල් එකෙන්ද ?


    කලින් පාරවල් වල වාහන වැඩි කියල වාහනවලට කෙලිය .එකත් පොඩි පොඩි වාහන වලට .දැන් බස් එකකවත් යන්න ලැබෙන එකක් නැ .ctb එක කියන්නේ පොඩි මිනිහගේ හිතවතා .කොහෙද පොන්නයට ඕව තේරෙන්න බස් එහෙක ගිහින් තියෙන්න එපැයි .:angry:


    අපේ බස් බුදලාලිලා කොහොමවත් පොඩි පොඩි පාරවල් වල යන්නේ නැ .අනික 7-8 වෙනකොට උන් අතුරුදහන් .ඊට පස්සේ ctb දෙයිය තමා හිටියේ .


    තුක් තොපි වගේ ආණ්ඩුවක් මේ ලෝකේ කොහෙවත් නැතිව ඇති :angry:
    මිනිස්සුන්ගේ සාපෙම වැදිලා මැරිලා පලයව් :frown:




     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    2014 අග වෙද්දි මහනුවර හොදම ආදායම් තියෙන මාර්ගයක සීටීබී බස් 16 ක් තිබුණා..... අලුත්ම අලුත් බස් 10 කුත් එක්ක...
    ඒත් අද පරණ සීටීබී බස් 3 ක් හා අලුත් බස් එකක් පමණයි ඒ පාරේ වැඩ කරන්නෙ....
    ඉස්සර උදේ 6.20, 6.40, 6.55 වගේ වෙලාවන්වලදි ඉස් තිබුණ අද ඒව එකක්වත් නැ... හවසටත් එහෙමයි...
    ලැබූ වෙනස අපමණයි....
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලු ආන්ඩු ,ඔක වික්කම ලoගමට අපමන අගේ හම්බෙනව
     

    rusiyanuwa

    Active member
  • අනික අලුතින් පත්වීම් ලබපු සමහර ඩ්‍රයිවර්ලා බස්එකේ දිග පළල දන්නෙත් නෑ. වංගු ගන්නෙ පේමන්ට් උඩින්. වටරවුමෙදි සිමෙන්ති ගැටි උඩින්.
    කෙටි දුර යන බස් වල අලුත් කොන්දොස්තරලා ඉන්නෙ බස්එකේ ඉස්සරහ දොරේ. ඩ්‍රයිවර් එක්ක කතා කර කර. ඒ වුනාට මිනිස්සුන්ට කතා කරන්න දන්නෙ නෑ.
    ඉස්සර සීටිබී බස් වල වැඩ කරපු අය එහෙම නෑ.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අනික අලුතින් පත්වීම් ලබපු සමහර ඩ්‍රයිවර්ලා බස්එකේ දිග පළල දන්නෙත් නෑ. වංගු ගන්නෙ පේමන්ට් උඩින්. වටරවුමෙදි සිමෙන්ති ගැටි උඩින්.
    කෙටි දුර යන බස් වල අලුත් කොන්දොස්තරලා ඉන්නෙ බස්එකේ ඉස්සරහ දොරේ. ඩ්‍රයිවර් එක්ක කතා කර කර. ඒ වුනාට මිනිස්සුන්ට කතා කරන්න දන්නෙ නෑ.
    ඉස්සර සීටිබී බස් වල වැඩ කරපු අය එහෙම නෑ.
    Mekanam aththa. Parana ctb conductors la hitha hoda minissu.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    එජාපය කියන්න අධිරාජ්‍යවාදී , බටහිර ගැති , ධනේෂ්වර ආර්ථික ප්‍රතිපත්තියක් තියෙන දේශපාලන පක්ශයක් .උන්ට ඡන්දය දුන්නනම් සමාජ ප්‍රජාතත්ත්‍රවාදය බලාපොරොත්තු වෙන්න එපා. උබලත් බල්ලො මරලා හරි ලොකු ව්‍යාපාරිකයෝ වෙයල්ලා එතකොට හරි.
     

    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    :):):)අපේ බස් බුදලාලිලා කොහොමවත් පොඩි පොඩි පාරවල් වල යන්නේ නැ .අනික 7-8 වෙනකොට උන් අතුරුදහන් .ඊට පස්සේ ctb දෙයිය තමා හිටියේ .:):):)



     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    reputation_neg.gif
    ලන්ගමටත් යහපලානේ උදාවෙයි 12-12-2015 11:36 PM poddak balan idapan karana widiha..ubalage raja koraane aurudu 12k... nikan awata giyata neme wadak thiyena nisai karanne

    අනේ ගොට්ටෝ උබට කෙලින් කතා කරන්න බැරි බව දන්නවා .කරන විදිහ උබ නම් හොදට දන්න පාටයි නේ ..:P
    මහබැංකුවට එතකොට ළමයින්ගේ සූදු රෙදි වලට කරපු විදිහටම තමා ctb එකටත් කරන්නේ ..:lol::lol::lol:

    උබල වගේ දෙකපුන ගොට්ටන්ට රිදෙනවා කියන්නේ ලොකු සතුටක් ..මගේ උත්සාහය සාර්ථකයි :D:yes:

    මෙකරන අපරාද වලට ඉස්සර මහිනද්යට වගේම උබලයි උබලගේ පිටරටට පුක දෙන මීහරක් සොන්න නායකයින්ටයි විදවල මැරෙන්න වෙන්නේ ..
    මිනිස්සුන්ගේ සාපෙ වදිනවා පුතේ ..දැනට උබලගේ වෙලාව හොද නිසා බේරිලා ඉන්නේ :angry::cool::lol: