ලන්ඩන් සෝමේ

Mar 13, 2007
1,266
108
0
@Home
Code:
[SIZE="4"]රත්තරනින් රන්
තෙල් ගොඩගන්නේ
හම්බ’තොටින් නැව්
රටට ඇදෙන්නේ්
අම්පාරෙන් වී
සහල් කරන්නේ
නැඟෙනහිරින් ඇම
මුහුදට ලන්නේ
කිරි පැමිණියෙන් රට
උතුරා යන්නේ
මහින්දටයි අපි
කතිරෙ ගහන්නේ ![/SIZE]

Obage nirmanaya agaya karanawa.niyamai