ලන්ඩන් හංදියේ ආප්ප දාන ලංකාවේ කෙල්ලෝ

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ආඩම්බරයි ලන්ඩන් වලත් ලංකාවෙ කෑම තියන එක
    ලංකාව කෑම ගැනපොඩි හරි ජාත්‍යන්තර මෙව්ව එකක් එනවනේ :P
    හැබැයි අපේ ඔර්ජිනල් ආප්ප ටේස්ට් එක වෙනස් කරනව වගේ මෙතනදි
    ආප්පෙ මැද තියන අර පිපෙන ගතිය මේවයි නෑ තුනී වැඩියි
    අපේ රටේ කටසම්බෝලෙ එක්ක ආප්ප කාලා ප්ලෙන්ටියක් ඉගුරු සීනි දාලා බොන එක තමයි ඕකෙ නියම තියරිය :yes:
    සමහර විට සුද්දොන්ට ලුණු මිරිස් සැර නිසා වෙන්නැති
    මේකෙ ආප්ප වලට පොල් සම්බෝල දමනවා මොන විකාරයක්ද ඒක :rofl:

    අනිත් අව්වල ඉතින් ලංකාවෙ ගෑනුන්ගෙ මූසල මූන ... ලංකාවෙ උන් අගහරුලොකෙට ගියත් වැඩක් කරද්දි මූසල කමටමයි ඉන්නෙ

    මොනව උනත් ඉතින් පට්ට සීතලේ එංගලන්තය ව‍ගේ සුපිරි රටක මේ වගේ බිස්නස් එකක් කරනවා කියන්නෙ
    අපි රෙස්පෙක්ට් කරන්න ඕනි යාලු
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    ල‍ංකාවෙත් ඔය වගේ concept ප්‍රචලිත කරන්න ඕනෙ..සි‍ංහල,දෙමළ,මුස්ලිම්,ඉන්දියන්,චයිනීස් ඕනෙ කෑමක් ඔය වගේ පොඩි stall වල දාලා මිනිස්සුන්ට ලේසියෙන්ම හොයාගෙන කන්න පුළුවන් විදියට..එක මිනිස්සුන්ට ජීවිතේ විදින්න පුළුවන් විදියක්..හෝටල් අස්සෙ රින්ගගෙන බනිස් ගෙඩියයි පාන් කාලයි ප්ලේන්ටියයි බොන එක විතරක් වෙනුවට සාමාන්‍ය මිනිස්සුන්ට ලේසියෙන් ජීවිතේ විදින්න පුළුවන් ක්‍රම මේවා..හවස් වරුවෙ ඔෆිස් ඇරිලා ඔය වගේ තැනකින් කාලා පොඩ්ඩක් ඇවිදලා ගෙදර ගිහින් නිදාගන්නවා.. :cool:
     
    අම්මෝ ඇත්ත බං හැබැයි ලංකාවෙ උන් කරොත් ගූ හතයි ... සල්ලි ගැන විතරමක් හිත
    අසික්කිත‍ බල්ලොනේ බං අපේ රටේ උන්
    ලංකාවෙ මොනද බං මිනිස්සුන්ගෙ මානසික සුවය විනෝදය වෙනුවෙන් රජයෙන් හදල තියෙන්නෙ .
    නගර සභා වල පක‍යො වරපනම් බදු ටික වෙලාවට ගන්නවා
    විතරක් නගරයක් ලස්සන කරනවද මලාට ..
    පාක් එකක් එහෙම මලාට නෑ කොළබින් පිට =

    මෙල්බන් වල එහෙම ලස්සන උද්‍යාන හදල පාක් වල බංකු හට් හදල බාබකිව් දාන්න
    ටූල්ස් පවා නිකන් ප්ලෙස් කරල තියනවා . දර පවා නිකන්දෙනවා
    මම දක්කා ටැවල් විත් චතර එකේපෙන්නුවා --->
    5ed93f810a2943937828dea34aadeff1.jpg

    කොරියාවෙත් එහෙමයි පොඩි ගම්මානඇතුලෙ පවා ව්‍යයාම මැෂින් හයි කරල තියනවා
    පොඩි පාක් හදලා බංකු ගහල අපි නිවාඩු දවසටඒවයි සෙට්වෙනවා
    මාරම ආතල් බං ඒ රටවල්වල උන්ට ගගක් පොඩි දොල පාරක් කන්දක් කියන්නෙ මාරම සම්පතක් විදියට හිතන්නෙ

    20140627_063115.jpg
    sany1425.jpg
    IMG_3982.JPG
    Cheonggye-Stream-Kimmo-R%C3%A4is%C3%A4nen.jpg
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura

    Adee uba korea da inne?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    රට ගිහින් ආප්ප දාල ලංකාවට ආවම බලන්න ඕනෙ ලොකුකම 🥴
    නිකම්ම කාලේ කාලා දන්නේ නැතුව ආප්ප හරි දාලා යමක් හම්ඹ කරන මිනිසුන්ට තමයි රටකට වටින්නේ. බත් මුට්ටි උස්සගෙන ගිහින් රත්තරන් මාල කඩලා බස් ගිනිතියාලා රටක් දියුණු කරන්න බැහැ 🤣🤣
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,152
    13,845
    113
    පෘථිවිය
    ආප්ප නෙමේ ඕව ලඩ
    ආප්පයක් වුනාම වාටිය කරවෙන්න ඕන
    මේකේ තියෙන්නේ නිකන් පන නැති ලොන්ත එකක් වගේ

    කමක් නැහැ ලංකාවේ ආප්ප කියන නිසා