මහන්සි වෙලා සල්ලි හොයන එකට කතා කියන්න එපා. සීතලේ ඉඳලා ඔය බිස්නස් කරන්න ලේසි නෑ.
It ruins the authentic flavourආප්ප කන්න දාන ජාතිගොඩ![]()




අම්මෝ ඇත්ත බං හැබැයි ලංකාවෙ උන් කරොත් ගූ හතයි ... සල්ලි ගැන විතරමක් හිතලංකාවෙත් ඔය වගේ concept ප්‍රචලිත කරන්න ඕනෙ..සිංහල,දෙමළ,මුස්ලිම්,ඉන්දියන්,චයිනීස් ඕනෙ කෑමක් ඔය වගේ පොඩි stall වල දාලා මිනිස්සුන්ට ලේසියෙන්ම හොයාගෙන කන්න පුළුවන් විදියට..එක මිනිස්සුන්ට ජීවිතේ විදින්න පුළුවන් විදියක්..හෝටල් අස්සෙ රින්ගගෙන බනිස් ගෙඩියයි පාන් කාලයි ප්ලේන්ටියයි බොන එක විතරක් වෙනුවට සාමාන්‍ය මිනිස්සුන්ට ලේසියෙන් ජීවිතේ විදින්න පුළුවන් ක්‍රම මේවා..හවස් වරුවෙ ඔෆිස් ඇරිලා ඔය වගේ තැනකින් කාලා පොඩ්ඩක් ඇවිදලා ගෙදර ගිහින් නිදාගන්නවා..![]()
Adee uba korea da inne?අම්මෝ ඇත්ත බං හැබැයි ලංකාවෙ උන් කරොත් ගූ හතයි ... සල්ලි ගැන විතරමක් හිත
අසික්කිත බල්ලොනේ බං අපේ රටේ උන්
ලංකාවෙ මොනද බං මිනිස්සුන්ගෙ මානසික සුවය විනෝදය වෙනුවෙන් රජයෙන් හදල තියෙන්නෙ .
නගර සභා වල පකයො වරපනම් බදු ටික වෙලාවට ගන්නවා
විතරක් නගරයක් ලස්සන කරනවද මලාට ..
පාක් එකක් එහෙම මලාට නෑ කොළබින් පිට =
මෙල්බන් වල එහෙම ලස්සන උද්‍යාන හදල පාක් වල බංකු හට් හදල බාබකිව් දාන්න
ටූල්ස් පවා නිකන් ප්ලෙස් කරල තියනවා . දර පවා නිකන්දෙනවා
මම දක්කා ටැවල් විත් චතර එකේපෙන්නුවා --->![]()
කොරියාවෙත් එහෙමයි පොඩි ගම්මානඇතුලෙ පවා ව්‍යයාම මැෂින් හයි කරල තියනවා
පොඩි පාක් හදලා බංකු ගහල අපි නිවාඩු දවසටඒවයි සෙට්වෙනවා
මාරම ආතල් බං ඒ රටවල්වල උන්ට ගගක් පොඩි දොල පාරක් කන්දක් කියන්නෙ මාරම සම්පතක් විදියට හිතන්නෙ
![]()
![]()
![]()
![]()
නිකම්ම කාලේ කාලා දන්නේ නැතුව ආප්ප හරි දාලා යමක් හම්ඹ කරන මිනිසුන්ට තමයි රටකට වටින්නේ. බත් මුට්ටි උස්සගෙන ගිහින් රත්තරන් මාල කඩලා බස් ගිනිතියාලා රටක් දියුණු කරන්න බැහැරට ගිහින් ආප්ප දාල ලංකාවට ආවම බලන්න ඕනෙ ලොකුකම![]()