අවුලක් නැ හිතවත් මිතුරනි!
මහින්ද එළවලා මහින්ද සමඟ නැගිට්ට එවුන්ට පට්ටම් දුන්නා නේ!![]()






















අවුලක් නැ හිතවත් මිතුරනි!
මහින්ද එළවලා මහින්ද සමඟ නැගිට්ට එවුන්ට පට්ටම් දුන්නා නේ!![]()






















දැන් වෙලා තියෙන්නේ,
බස් එකේ ඩ්රයිවර් මාරු වෙච්ච එකයි.....,
ඉස්සර තිබ්බ නොර්මල් බස් එක,ඩබල් ඩෙකර් එකක් වෙච්ච එකයි තමා....
තව එකක්,
ඉසසර සුක්කනම ලගට කවුරුත් අවෙ නැ, එ නිස වෙඩිය කරඩරයක් නැතුව ගමන ගිය....
දැන් බර සෙට් එකක් සුක්කානම ලග වට වෙලා ඉන්නේ... මොනා වෙයිද දන්නේ නැ....
මොක උනත්
රියදුරු දැතට බුදු සරණයි, දෙවි පිහිටයි.....!
මොකද මේක අපි හැමොගෙම රට, මෙකට මුකුත් වෙනවට අපි කැමති නැ

ජවිපෙ සෑමවිටම සිදුකරන්නේ, කුමක් හෝ අහිතකර යමක් සිදුවෙන්නට ඉඩහැර (සහ එයට වක්රව සහය දී), එය සිදුවූ පසුව වීරයන් සේ දැඩි ලෙස විවේචනය කිරීමය.
.
ජවිපෙ පාක්ෂිකයන් සිදුකරන්නේ අප විසින් ඒවා එය සිදුවන්නට කලින් සඳහන් කරද්දී අපව නොසලකා හැර/ විවේචනය කර, එය සිදුවූ පසුව තම පක්ෂ නායකයන් විසින් බරසාර වචන යොදා ඒ ගැන කියවන විවේචන අපට අසන්නට දකින්නට සැලැස්වීමය.
දැන් උබ කියපුවා මොනාද වෙලා තියෙන්නෙ මහින්ද දිනුවත් මෙච්ච්ර තමයි. උබ මොනාද කලින් කිව්වෙ කියපන්කො ඔච්ච්ර උබ කිව්වෙඅද ?? ජාතික ආන්ඩුවක් හදනවා කියලා ?? උබ කිව්වෙ ප්රභාකරන්ට පන දෙනවා කියලා අන්න එක නම් කිව්වා. දැන් ඇමතිකම් නැත්තේ
මනින්දටයි
විමලාටයි
2500 ටයි
බොරලුගොඩටයි
ගම්මන්පිලටයි, විතරයි....
දැන් වෙනසකට තියෙන්නෙ..,
ඉස්සර හිටපු අත්දැකිම් වලින් පරිපුර්ණ හොරු සෙට් එකට, අත්දැකිම් අඩු කොඩුකර හොරු සෙට් එකක් අපු එකවිතරයි...
අවුලක් නැබන් ජෙශ්ටයො ටික හොද ට්රෙන් එකක් නවක හොරුන්ට දෙවි බොලල්ලා....
ඉස්සර ඇමතිකම් මුකුත් නැතුව ඩුමියා ගෙනවෙ කන්ටෙනර් නෙ බන්....,
දැන් ලන්සා කුඩු නැවු පිටින් ගෙනෙවි, ඇමති පවර් එකත් තියනවා නේ, අනික වරායෙ මුතු හෙට්ටියත් ඉන්නවනෙ.........

අපි කොහොමත් දන්නවා පුතෙ මෙක මෙහෙමයි වෙන්නෙ කියලා. අපිට අද්ත් එකයි එදත් එකයි එදාට වඩා අද හොදයි පොද්දක් මහින්ද පැර්දුන නිසා
![]()

එතින් මහින්දයගෙ කාලෙ වෙච්ච් දෙවල්ම වෙන්කොට උබලට සතුටක් නැද්ද බන්?? මහින්ද ගිය මග මෙ ආන්ඩුවත් යනකොට![]()
ආමි එකේ පවුල් වලට කැත්ත දික් කරපු හුත්^ලා එක්ක මොන ආණ්ඩුද බන්?ඕවා වෙන නිසා තමයි මචෝ මේ පාර ජවිපෙට ඡන්දය දෙන්න කිව්වේ...
අවුරුදු 60 ගානක් මිනිස්සුන්ට කොකා පෙන්නපු පක්ශ දෙකට ඡන්දය දීල වෙනසක් බලාපොරොත්තු වෙන්න පුලුවන් ද?

හෙළයෙක්;18942300 said:ජේවීපේ එක ජන්දෙ ඉල්ලුවද දෙන්න. උන්ට ස්ටේජ් එකට නැග්ග වෙලේ ඉදන් බහින කන් රාජපක්ෂ රාජපක්ෂ. ඉතින් අහපු මිනිස්සු මහින්දට විරුද්ධව ජන්දෙ දුන්න. වපුරපු හැටියට තමා අස්වැන්න.
පොඩි නිළමෙ;18943041 said:ආමි එකේ පවුල් වලට කැත්ත දික් කරපු හුත්^ලා එක්ක මොන ආණ්ඩුද බන්?![]()
ubala thamath jivath wenne 80 ganan wala 
ජවිපෙ සෑමවිටම සිදුකරන්නේ, කුමක් හෝ අහිතකර යමක් සිදුවෙන්නට ඉඩහැර (සහ එයට වක්රව සහය දී), එය සිදුවූ පසුව වීරයන් සේ දැඩි ලෙස විවේචනය කිරීමය.
.
ජවිපෙ පාක්ෂිකයන් සිදුකරන්නේ අප විසින් ඒවා එය සිදුවන්නට කලින් සඳහන් කරද්දී අපව නොසලකා හැර/ විවේචනය කර, එය සිදුවූ පසුව තම පක්ෂ නායකයන් විසින් බරසාර වචන යොදා ඒ ගැන කියවන විවේචන අපට අසන්නට දකින්නට සැලැස්වීමය.
Ubala karanne hamadama ara wage horu thakkadi 200k witara yawala, JVP 6 denek wenasak karanakan balan inna eka 
අතීතය අමතක කලොත් අපේ රටට අනාගතයක් නැහැ බන්. ජේවීපී එකේ උන් බලය නැතුව ඔහොම ගේම් දීලා බලය ලැබුනොත් කොහොම නටයි ද?Ehenam itin me wage loku cabinet balaporottu wenna machanubala thamath jivath wenne 80 ganan wala
![]()

පොඩි නිළමෙ;18943141 said:අතීතය අමතක කලොත් අපේ රටට අනාගතයක් නැහැ බන්. ජේවීපී එකේ උන් බලය නැතුව ඔහොම ගේම් දීලා බලය ලැබුනොත් කොහොම නටයි ද?![]()
ubalata 2005 JVP eken 39k yawaddi prashanayak une nane...