ලන්සටත්, හෙට්ටියාටත් ඇමතිකම්.......

umma119

Active member
  • Mar 7, 2015
    394
    53
    28
    දැන් වෙලා තියෙන්නේ,
    බස් එකේ ඩ්‍රයිවර් මාරු වෙච්ච එකයි.....,
    ඉස්සර තිබ්බ නොර්මල් බස් එක,ඩබල් ඩෙකර් එකක් වෙච්ච එකයි තමා....
    තව එකක්,
    ඉසසර සුක්කනම ලගට කවුරුත් අවෙ නැ, එ නිස වෙඩිය කරඩරයක් නැතුව ගමන ගිය....
    දැන් බර සෙට් එකක් සුක්කානම ලග වට වෙලා ඉන්නේ... මොනා වෙයිද දන්නේ නැ....

    මොක උනත්
    රියදුරු දැතට බුදු සරණයි, දෙවි පිහිටයි.....!

    මොකද මේක අපි හැමොගෙම රට, මෙකට මුකුත් වෙනවට අපි කැමති නැ
     
    Last edited:
    • Like
    Reactions: Miami-Vice

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දැන් වෙලා තියෙන්නේ,
    බස් එකේ ඩ්‍රයිවර් මාරු වෙච්ච එකයි.....,
    ඉස්සර තිබ්බ නොර්මල් බස් එක,ඩබල් ඩෙකර් එකක් වෙච්ච එකයි තමා....
    තව එකක්,
    ඉසසර සුක්කනම ලගට කවුරුත් අවෙ නැ, එ නිස වෙඩිය කරඩරයක් නැතුව ගමන ගිය....
    දැන් බර සෙට් එකක් සුක්කානම ලග වට වෙලා ඉන්නේ... මොනා වෙයිද දන්නේ නැ....

    මොක උනත්
    රියදුරු දැතට බුදු සරණයි, දෙවි පිහිටයි.....!

    මොකද මේක අපි හැමොගෙම රට, මෙකට මුකුත් වෙනවට අපි කැමති නැ

    සුජී, සුක්කානම දීපන් ළමයෙකුට :lol:
     
    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    දැන් ඇමතිකම් නැත්තේ
    මනින්දටයි
    විමලාටයි
    2500 ටයි
    බොරලුගොඩටයි
    ගම්මන්පිලටයි, විතරයි....
    දැන් වෙනසකට තියෙන්නෙ..,
    ඉස්සර හිටපු අත්දැකිම් වලින් පරිපුර්ණ හොරු සෙට් එකට, අත්දැකිම් අඩු කොඩුකර හොරු සෙට් එකක් අපු එකවිතරයි...

    අවුලක් නැබන් ජෙශ්ටයො ටික හොද ට්‍රෙන් එකක් නවක හොරුන්ට දෙවි බොලල්ලා....
    ඉස්සර ඇමතිකම් මුකුත් නැතුව ඩුමියා ගෙනවෙ කන්ටෙනර් නෙ බන්....,
    දැන් ලන්සා කුඩු නැවු පිටින් ගෙනෙවි, ඇමති පවර් එකත් තියනවා නේ, අනික වරායෙ මුතු හෙට්ටියත් ඉන්නවනෙ.........
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජවිපෙ සෑමවිටම සිදුකරන්නේ, කුමක් හෝ අහිතකර යමක් සිදුවෙන්නට ඉඩහැර (සහ එයට වක්‍රව සහය දී), එය සිදුවූ පසුව වීරයන් සේ දැඩි ලෙස විවේචනය කිරීමය.
    .
    ජවිපෙ පාක්ෂිකයන් සිදුකරන්නේ අප විසින් ඒවා එය සිදුවන්නට කලින් සඳහන් කරද්දී අපව නොසලකා හැර/ විවේචනය කර, එය සිදුවූ පසුව තම පක්ෂ නායකයන් විසින් බරසාර වචන යොදා ඒ ගැන කියවන විවේචන අපට අසන්නට දකින්නට සැලැස්වීමය.

    උබ මොන හිගන්නෙක්ද බන් සලකන්න උබට තමන්ගෙ නියම නමින් එන්න බැරිකොට :lol: දැන් උබ කියපුවා මොනාද වෙලා තියෙන්නෙ මහින්ද දිනුවත් මෙච්ච්ර තමයි. උබ මොනාද කලින් කිව්වෙ කියපන්කො ඔච්ච්ර උබ කිව්වෙඅද ?? ජාතික ආන්ඩුවක් හදනවා කියලා ?? උබ කිව්වෙ ප්‍රභාකරන්ට පන දෙනවා කියලා අන්න එක නම් කිව්වා.

    උඋබට ඔච්ච්රම පුක් ඇම්බට් එකන්ම් නිදහ්ස් පක්ශෙ උන්ට කියපන්කො ජාතික ආන්දුවෙන් අයින් වෙන්න කියලා එතකොට උන් ප්‍රදාන විපක්ශෙ වෙනවනෙ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් ඇමතිකම් නැත්තේ
    මනින්දටයි
    විමලාටයි
    2500 ටයි
    බොරලුගොඩටයි
    ගම්මන්පිලටයි, විතරයි....
    දැන් වෙනසකට තියෙන්නෙ..,
    ඉස්සර හිටපු අත්දැකිම් වලින් පරිපුර්ණ හොරු සෙට් එකට, අත්දැකිම් අඩු කොඩුකර හොරු සෙට් එකක් අපු එකවිතරයි...

    අවුලක් නැබන් ජෙශ්ටයො ටික හොද ට්‍රෙන් එකක් නවක හොරුන්ට දෙවි බොලල්ලා....
    ඉස්සර ඇමතිකම් මුකුත් නැතුව ඩුමියා ගෙනවෙ කන්ටෙනර් නෙ බන්....,
    දැන් ලන්සා කුඩු නැවු පිටින් ගෙනෙවි, ඇමති පවර් එකත් තියනවා නේ, අනික වරායෙ මුතු හෙට්ටියත් ඉන්නවනෙ.........

    එතින් මහින්දයගෙ කාලෙ වෙච්ච් දෙවල්ම වෙන්කොට උබලට සතුටක් නැද්ද බන්?? මහින්ද ගිය මග මෙ ආන්ඩුවත් යනකොට:lol:
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    චන්දෙට කලින් අපේ ඩේටා ටික කපාගෙන එක එක පෝස්ට් share කරපු බයියොයි ටොයියොයි කියලා මරාගත්තු චන්දෙ දවසේ අපේ තියෙන වැඩ ඔක්කොම නවත්වලා උදේම ගිහින් චන්දෙ දාලා රෑ එළිවෙනකන් නිදි මරාගෙන චන්ද ප්‍රථිපල අහපු අපේ අතේ තිබිච්ච කීයක් හරි වියදම් කරලා ජය සමරන්න රතිඤ්ඤා පත්තු කරපු අපි පවු බන්.
     
    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    එතින් මහින්දයගෙ කාලෙ වෙච්ච් දෙවල්ම වෙන්කොට උබලට සතුටක් නැද්ද බන්?? මහින්ද ගිය මග මෙ ආන්ඩුවත් යනකොට:lol:

    සතුටුයි බන්. මහින්ද කාපුවා ඩබල් කරලා උබලගේ එවුන් කනවා,එක සුවර්. එක කමක් නැ කියමුකො එත් මහියා කරපු හොද වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න ඔනි බන්. එක පිලිගනින්, හොරා කාලම හරියන්නැ නෙ.

    මහින්දත් එක්ක තරහක් තියනව නම්, මහින්දගෙ නම තියන එවට රනිල්ගෙ නම දා ගනින්. එත් එවගෙ වි ගබඩ කරල රාජ්ය සම්පත් අවබාවිතා කරන්න ඔනි නැ නෙ බන්.

    එත් මහින්ද කලා කියල උබලට අත පිහදා ගන්න බැ,
    මොකද.....,
    මිනිස්සු චන්දෙ දුන්නෙ යහපාලනයට බන්..

    අනික ඇමති මණ්ඩලේ පත්කරන්න,
    අර මාස 60න් මාසයක් ගියා බන්.
    වැඩ කරන්න ගත්තහම කොච්චර කල් ගනිද බන්....
     
    Last edited:
  • May 21, 2011
    297
    41
    28
    ඕවා වෙන නිසා තමයි මචෝ මේ පාර ජවිපෙට ඡන්දය දෙන්න කිව්වේ...
    අවුරුදු 60 ගානක් මිනිස්සුන්ට කොකා පෙන්නපු පක්ශ දෙකට ඡන්දය දීල වෙනසක් බලාපොරොත්තු වෙන්න පුලුවන් ද?
    ආමි එකේ පවුල් වලට කැත්ත දික් කරපු හුත්^ලා එක්ක මොන ආණ්ඩුද බන්?:lol:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ටොයියෙක් කුගේ ඇසින්
    අගමැති කිව්ව විදියට දුශිකයන්ට නැහැ ලිස්ට් එකෙන් පිට නැහැ ඇමති කම් දුන්න කබිනට් ඇමතිකම් දුන්නා, පසුව නියොJය ඇමතිකම් දුන්නා කොච්චර වැඩ්ඩාලා වුනත් සිනියර් ජුනියර් හැටියට දුන්නා

    හරින්ට දුන්නේ හැරවුම් ලක්ෂය නිසා

    සිරිසෙන ඉතින් ශ්‍රිලංකා කරයානේ යු ඇන් පි එක උන චන්දේ දුන්නේ මහින්ද ගෙදරයවන්න නේ

    කොහොම වුනත් දැන් මහින්දගේ උනට හුලන් .
    මේ අන්ඩුව නීතයට වැඩ කරන නිසා චොදනා තිබ්බට ඔප්පු කරොත් නීත්යෙන් ක්‍රියා කරයි මහින්ද ව්ගෑඅ සුදු වැන් නැහැ කැකිල්ලේ තීරන නැහැ

    දුමින්දට නොමිනෙශන් නොදුන්නේ කුඩු නිසා නෙවෙයි හිරුණිකා කියලා තත්තාගේ සීන් එකට.

    අනික් උන් ගැන දන්නේ නැහැ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    හෙළයෙක්;18942300 said:
    ජේවීපේ එක ජන්දෙ ඉල්ලුවද දෙන්න. උන්ට ස්ටේජ් එකට නැග්ග වෙලේ ඉදන් බහින කන් රාජපක්ෂ රාජපක්ෂ. ඉතින් අහපු මිනිස්සු මහින්දට විරුද්ධව ජන්දෙ දුන්න. වපුරපු හැටියට තමා අස්වැන්න.

    Etakota UNP eke ewun banne nadda mahindata?
    Ehenam kohomada UNP ekata seat 100 pannala aragena JVP ekata seat 10k wath ganna bari une..

    Ubalata penne mahindata banina ew witarai, JVP prathipaththi prakashayak aran balapanko. Ubala kudu karayo ethanol karayo parliament ekata yawwa UNP ewun unwa amathila kala
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    පොඩි නිළමෙ;18943041 said:
    ආමි එකේ පවුල් වලට කැත්ත දික් කරපු හුත්^ලා එක්ක මොන ආණ්ඩුද බන්?:lol:

    Ehenam itin me wage loku cabinet balaporottu wenna machan ;) ubala thamath jivath wenne 80 ganan wala :P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ජවිපෙ සෑමවිටම සිදුකරන්නේ, කුමක් හෝ අහිතකර යමක් සිදුවෙන්නට ඉඩහැර (සහ එයට වක්‍රව සහය දී), එය සිදුවූ පසුව වීරයන් සේ දැඩි ලෙස විවේචනය කිරීමය.
    .
    ජවිපෙ පාක්ෂිකයන් සිදුකරන්නේ අප විසින් ඒවා එය සිදුවන්නට කලින් සඳහන් කරද්දී අපව නොසලකා හැර/ විවේචනය කර, එය සිදුවූ පසුව තම පක්ෂ නායකයන් විසින් බරසාර වචන යොදා ඒ ගැන කියවන විවේචන අපට අසන්නට දකින්නට සැලැස්වීමය.

    Ida arinna ona nisa tamai loku cabinet daddi parliament eke wiwadayak genalla ekata wiruddawa chande dunne :lol: Ubala karanne hamadama ara wage horu thakkadi 200k witara yawala, JVP 6 denek wenasak karanakan balan inna eka :)
     
  • May 21, 2011
    297
    41
    28
    Ehenam itin me wage loku cabinet balaporottu wenna machan ;) ubala thamath jivath wenne 80 ganan wala :P
    අතීතය අමතක කලොත් අපේ රටට අනාගතයක් නැහැ බන්. ජේවීපී එකේ උන් බලය නැතුව ඔහොම ගේම් දීලා බලය ලැබුනොත් කොහොම නටයි ද?:lol:
     
    • Like
    Reactions: Miami-Vice

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    පොඩි නිළමෙ;18943141 said:
    අතීතය අමතක කලොත් අපේ රටට අනාගතයක් නැහැ බන්. ජේවීපී එකේ උන් බලය නැතුව ඔහොම ගේම් දීලා බලය ලැබුනොත් කොහොම නටයි ද?:lol:

    1994n passe prajathanthrawadhayata awata passe kiyapan monada kale kiyala :) ubalata 2005 JVP eken 39k yawaddi prashanayak une nane...
    Dan mokada 40k yawanna bari.. Ubala inne wenama lokeka awulak na nimal lansa muthuhetti gama wage ewun eeta wada hodai kiyala hithena ayane
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මේ පකයට ඕක තේරෙන්නේ නැනේ මම හිතුවේ මෛත්රිපලයා වැඩක් කරයි කියලා ඔක්කොම එකයි මහින්ද වගේ තමා රනිලා ඉතින් කොහොමත් ඒ වගේ ඒකාධිපති ගති ලක්ෂණ ටිකක් තියෙනවා හොද ministries ලැබුනේ පොරට කිට්ටුවෙන් ඉන්න උන්